Android වල සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමේ මෙන්න. කවදත් සිංහල බසට ඇලුම් කරන Bhasha හි ධනික පෙරේරා අයියගේ වැඩක් මේකත් :D SETT Unicode Browser, SETT Dictionary ඔක්කොම මේ අයියලගේ වැඩ තමයි :yes: Download from Android Market Now