ඇමරිකානු ඩ්‍රෝන යාත‍්‍රාවක් බිම දමයි
ඇමරිකානු ඔත්තු බලන යානාවක් ඉරානයට ඉහලින් පියාසර කරමින් තිබියදී පහර දී බිම හෙලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ඉරාන බලධාරීන් පවසා ඇත්තේ සිය රටේ නැගෙනහිර ගුවන් සීමාව උල්ලංඝණය කල හඳුනා නොගත් ගුවන් යානාවක් ඉරාන විප්ලවීය හමුදාව විසින් සාර්ථක ලෙස පහරදී බිම හෙලූ බවයි.

මේ ආකාරයට සිය ගුවන්සීමාව උල්ලංඝණය කරන ඕනෑම හඳුනා නොගත් ගුවන් යානාවක් සතුරු ගුවන් යානාවක් ලෙස සලකනු ලබන බවත් කිසිදු ප‍්‍රමාදයකින් තොරව නිවැරදිවම පහර එල්ල කර ඒවා බිම හෙලීමට ඉරාන ගුවන් හමුදාව සූදානමින් සිටි බවත් ඉරානය වැඩිදුරටත් කියා සිටී.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මේ වන විටත් කිසිදු ප‍්‍රකාශයක් නිකුත් කර නැති අතර බටහිර හිතවාදී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නොසැලකිලිමත්ව සිද්ධිය වාර්තා කර තිබේ.

source

http://lankacnews.com/sinhala/foreign-news/37555/
More Sources

http://www.abc.net.au/news/2011-12-05/iran-shoots-down-surveillance-drone/3712092
http://www.guardian.co.uk/world/2011/dec/04/iran-shoots-down-us-drone
http://www.heraldsun.com.au/news/wo...ned-us-spy-plane/story-e6frf7lf-1226213901859

Last edited: