මට පොඩි උදව්වක් ඕනා. මගෙ ලග paypal account තියෙනවා. ඒක හදලා තියෙන්නේ srilanka කියලා. දැන් මම malaysia එකක් හදා ගන්නයි හදන්නේ. දැන් මට දැන ගන්න ඕනේ මේකයි, මගේ paypal account එකක් තියෙද්දිම තව එකක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද? මල්ලිලගෙන් උදව්වක් ඕනා..
(මේක මට නෙවෙයි මගේ මහත්තයට)
(මේක මට නෙවෙයි මගේ මහත්තයට)

