Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....
අදනම් මොනවා හරි දාන්නම ඔනේ කියලා හිතාගෙන ඉද්දි මට මතක් වුනා මම බලපු TV Series එකක් දාන්න ඔනේ කියලා..........
ඉතින් ඔන්න ඒක තමා අද දෙන්න යන්නේ..........
ඔන්න ඉතින් මම දැන් දාන්න යන්නේ මම බලපු 2 වෙනි ටි වී සීරිස් එකයි.....මම වැඩිය TV Series බලලා නෑ. 2 යි දැනට බලලා තියෙන්නේ. 1 වෙනි එක තමා Knight Rider 2008 Season 1 එකයි දැන් මම කියන්න යන Prison Break කියන TV Series එකයි..
මම දන්නවා දැනටමත් ඔයාලා මේක බලලා ඇති.....
ඉතින් මම හිතුවා බලලා තියන කට්ටියට ආපහු බලන්නත් බලලා නැති කට්ටියට බලන්නත් එක්කලා මේක Download කරගන්න දෙන්න.....
මට මේකේ Size එක අඩු හොද ටොරන්ට් එකක් හම්බවුනා... ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන නිසා මම මේක ඔයාලත් එක්ක බෙදාගන්නවා..........
Prison Break (TV Series 2005–2009)
Genres: Action | Crime | Drama
රගපාන සෙට් එක :
Dominic Purcell
Wentworth Miller
Robin Tunney
Peter Stormare
Amaury Nolasco
Marshall Allman
Wade Williams
Paul Adelstein
Robert Knepper
Rockmond Dunbar
Sarah Wayne Callies
William Fichtner
Chris Vance
Robert Wisdom
Danay García
Jodi Lyn O'Keefe
Michael Rapaport
ආයේ විස්තර කියන්න ඔනේ නෑ......මොකද මේ වෙනකොට මේක බලපු නැති කෙනෙක් නෑ නේ........
බැලුවට කමක් ආයෙත් Download කරගෙන බලන්න......පාඩුවක් වෙන්නේ නෑ.. Size එක අඩුයි....හැබැයි ඔක්කෝම හොද කොපි.........
Prison Break - Season 1
Size: 2.13 GB
Format: Matroska
File Size: 100MB/ep
Resolution: 624*352
Language: English
Prison Break - Season 2
Size: 2.01 GB
Format: Matroska
File Size: 95MB/ep
Resolution: 624*352
Language: English
Prison Break - Season 3
Size: 1.23 GB
Format: Matroska
File Size: 95MB/ep
Resolution: 624*352
Language: English
Prison Break - Season 4
Size: 2.87 GB
Format: Matroska
File Size: 120MB/ep
Resolution: 624*352
Language: English
පොඩ්ඩක් එඩිට් කරා :
අනේ මචන්ලා, මම දැන් Supernatural TV Series එක බලන්නේ.. ඊට පස්සේ බලන්න හොද TV Series එකක් කියහන්කෝ.........

හැබැයි පට්ට එළකිරි එකක් වෙන්න ඔනේ.......

Last edited: