ඔන්‍න‍ කෙලින්ම ඇහුව... 18 ++

Status
Not open for further replies.

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔන්‍න‍ කෙලින්ම ඇහුව... 18 ++

මචන්ලා මම කලින් දාපු නූලට කට්ටිය හරියට මට උත්තරයක්‌ දුන්නේ නෑ... :(

ඔන්‍න‍ මම කෙලින්ම අහන්නම්....

මචන්ලා මගේ ශිෂ්ණය 5 inch...

මට හිතෙනවා ඒක පොඩි ඇති කියල... :(

අවන්කවම.... :(

මට පුළුවන් නම් ඒ දේ ගැන හරියට දන්න එකෙක් කියල දීපල්ලා... මට දැන් වයස 19 යි... :)
 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උන් බට කෑල්ලක් ගහ ගනින් මදි පාඩුවට....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ලොකු දෙයක් කර ගන්න එපා......කාන්තාවක් අවසාන විග්‍රහයේ දී සතුටු කරන්න පුළුවන් මල්ටි බැරල් රොකට් එකක් තරම් ශිෂ්නයකින් නෙවෙයි. අනික "අවප්‍රමාණිත ශිෂ්ණය" (micro penis) කියන තත්ත්වය වන්නේ අගල් 2ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ශිෂ්ණයක් පමණයි. ඔය සංකල්පනාව හිතින් ඉවත් කරගන්න. නෙට් එකේ තියන කුනු කන්දල් බලා තමන් ගැන අවතක්සේරු කර ගැනීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: Ayeshlive

    තෑන්ක්ස් කොල්ලො.... :)
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    දැන් ඉතිං උඹ *කේ ඇරල හමාරයි..
    පැනපං ලිදේ....
    :lol::lol::lol:

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඕක ලොකු දෙයක් කර ගන්න එපා......කාන්තාවක් අවසාන විග්‍රහයේ දී සතුටු කරන්න පුළුවන් මල්ටි බැරල් රොකට් එකක් තරම් ශිෂ්නයකින් නෙවෙයි. අනික "අවප්‍රමාණිත ශිෂ්ණය" (micro penis) කියන තත්ත්වය වන්නේ අගල් 2ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ශිෂ්ණයක් පමණයි. ඔය සංකල්පනාව හිතින් ඉවත් කරගන්න. නෙට් එකේ තියන කුනු කන්දල් බලා තමන් ගැන අවතක්සේරු කර ගැනීමෙන් වලකින්න.

    සිරාවට ඉට්ස් ටූ මච්. ජප්පොන්ට, කොරියන්ට තියෙන්නේ කොට එවවා, එත් උන් සෙක්ස් වලට මාර ඇක්ටිව්. බය නොවී හිටු ඔය හොදටම ඇති. දිග නොම් වැදගත් වැඩකෑලි සහ කාලය. එකම දෙට විවිධ ක්රම තියනව. :rolleyes::rolleyes::rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කොට එකෙන් කන එකෙක්ට රිදිලා.... පව් වෑඩේ..... :lol::lol::lol:
    අව්ලක් නෑ හොදට ත්‍රඩ් සීල් දාලා තුන් කාලේ PVC බට කෑල්ලක් හරි හයි කරගනින් එතකොට හොදට වදී කොට එකෙන් කන එකාට:P:P
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට

    සිරාවට ඉට්ස් ටූ මච්. ජප්පොන්ට, කොරියන්ට තියෙන්නේ කොට එවවා, එත් උන් සෙක්ස් වලට මාර ඇක්ටිව්. බය නොවී හිටු ඔය හොදටම ඇති. දිග නොම් වැදගත් වැඩකෑලි සහ කාලය. එකම දෙට විවිධ ක්රම තියනව. :rolleyes::rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    uba oya porn balala ewath ekka compare karanawa wenna athi.. 5 inches kiyanne normal size ekak.. anika diga wadiwenna wenna kello kamathi kiyana eka sampurna boruwak.. eka limit ekakin passe wadi unoth kellata amarui.. wadagath wenne skills :P

    menna sizes gana wisthara :P >> http://www.elakiri.com/forum/showthread.php?t=1093437
    but meke lankawe average size eka nam waradi wage... :rolleyes:
     
    මයෙ කොළුවයෙ හිතේ පොඩි බයක් තියෙනව වගෙ නේද ? රාළ ආතා කියල දුන්න බේත් වට්ටෝරුව හොයාගෙන හදාගෙන පාවිච්චි කළොත් ඕක ඇරිලා යයි ආයිබොං.

    අනිත් එක උඹ තාම කටේ කිරි සුවද වත් ගියෙ නැති අවුරුදු 19 පොඩි කොළුවනේ , උඹ ඔය සයිස් එක ගැන හිතන්නෙ ලොකු ගෑණු පස්සෙ යන්නද ? ආතට නම් පේන්නෙ ඒවගේ , මොකද එව්ව ගැන හිතන එවුන් තමයි ගොඩක් සයිස් එක ගැන ලත වෙන්නෙ. එහෙම හිතන් උන්න නම් , ඒවා ක්‍රියාත්මක කොරන්න ගියොත් ජීවිතේ වනසගත්තා කියලා හිතා ගනින් හරිද කොළුවො.

    ඔය ඕන තරම් පොඩි පහෙ ගැටිස්සියො , ළමිස්සියො ඉන්නෙ , එයින් එකෙක් පස්සෙ පලකෝ
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    උඹ කෙල්ලගෙන් අහපන්කෝ කෙලින්ම "ඔයාට මේක පොඩිද?" කියල... එතකොට හරිනේ... :D එයා කියයිනේ හරියටම... :yes:
     
    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    උඹ පිස්සෙක් ඕන එකෙක්ට ඒක තේරෙනවා
    ෆේක් හදාගෙන බොරු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දාලා හොදට ගොං ආතල් දීලා අනික් උං කියන ඒවා බලාගෙන උඹ ස්වයං වින්දනයක් ලබනවා :lol: වෙන දෙයක් දාලා අනික් උංගෙ අවධානෙ දිනාගන්න බැරි උනාම ගොං ආතල් දෙනවා 18+ අහගන්න දැං ලංකාවෙ සයිට් එකක් තියෙනවා ගිහින් අහපන් එතනින් මේකෙ ගද ගස්සන්න එන්‍ නැතිව
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උඹ පිස්සෙක් ඕන එකෙක්ට ඒක තේරෙනවා
    ෆේක් හදාගෙන බොරු කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දාලා හොදට ගොං ආතල් දීලා අනික් උං කියන ඒවා බලාගෙන උඹ ස්වයං වින්දනයක් ලබනවා :lol: වෙන දෙයක් දාලා අනික් උංගෙ අවධානෙ දිනාගන්න බැරි උනාම ගොං ආතල් දෙනවා 18+ අහගන්න දැං ලංකාවෙ සයිට් එකක් තියෙනවා ගිහින් අහපන් එතනින් මේකෙ ගද ගස්සන්න එන්‍ නැතිව

    :yes::yes:..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඕක ලොකු දෙයක් කර ගන්න එපා......කාන්තාවක් අවසාන විග්‍රහයේ දී සතුටු කරන්න පුළුවන් මල්ටි බැරල් රොකට් එකක් තරම් ශිෂ්නයකින් නෙවෙයි. අනික "අවප්‍රමාණිත ශිෂ්ණය" (micro penis) කියන තත්ත්වය වන්නේ අගල් 2ක් හෝ ඊට අඩු ප්‍රමාණයක ශිෂ්ණයක් පමණයි. ඔය සංකල්පනාව හිතින් ඉවත් කරගන්න. නෙට් එකේ තියන කුනු කන්දල් බලා තමන් ගැන අවතක්සේරු කර ගැනීමෙන් වලකින්න.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.