දමිත්ගේ බණ අසා මම රහත් වුනා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දමිත්ගේ බණ අසා මම රහත් වුනා

එලකිරි එකේ ඉන්න දමිත් කාරියවසම් කියන මහ රහතන් සොහොයුරාගේ ධර්ම ලිපි කියවලා ,මම අද මාර්ගඵල අවබෝධ කර ගත්තා.මම දැන් රහත් වෙලා ඉන්නේ.
පුදුම සැහැල්ලුවක්, නිවනක් දැනෙනවා.සිත හරියට නිවිලා. දමිත් සොයුරට ගොඩාරියක් ස්තූතියි ඔහු බොහෝම මහන්සි වෙලා සම්පාදනය කරලා තියෙන ලිපි සමූහයට.
මාව සසරෙන් එතෙර කරාට ඔහුට ගොඩක් පින්.
 

liquid

Active member
  • Nov 11, 2010
    336
    133
    43
    .මම දැන් රහත් වෙලා ඉන්නේ.
    පුදුම සැහැල්ලුවක්, නිවනක් දැනෙනවා.සිත හරියට නිවිලා.

    comments tika dakkata passeth පුදුම සැහැල්ලුවක්, නිවනක් දැනෙනවා da? :lol::lol:
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මෙ උඹට ගෝල්ඩ් පාට ආලෝකයක් පේනවද ඇස් පියා ගත්තාම? දමිත් උන්නාන්සෙට නම් එහෙමයි..:D
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    HITHA NIVILA... :lol: :lol:
    යකෝ හිතට ක්‍රෝධය වෛරය නොගෙන බැන්නේ. දැන් රහත් වෙන එක ලේසියි.
    සිවුරු අදින්න ඕනී නෑ. හිස බූ ගාන්න ඕනී නෑ. ගෙදර ඉදගෙන රහත් වෙන්න පුලුවන් ක්‍රම තියෙනවා.ඒවට සහතිකත් ගන්න පුලුවන්.කහපාට ජංගි කොටයක් ඇදගෙන රහත් වෙන්නත් පුලුවන් හරියට අපේ සිරිධම්ම මහ රහතන්වහන්සේ වගේ.