අධ්‍යන පොදු සහතික පත්‍ර( උසස් පෙළ ) විභාගය , 2011

අධ්‍යන පොදු සහතික පත්‍ර( උසස් පෙළ ) විභාගය , 2011



සියලුම හිමිකම් අව්රිණි



ශ්‍රී ලoකා ව්භාග දෙපාර්තුමේන්තුව

අධ්‍යන පොදු සහතික පත්‍ර( උසස් පෙළ ) විභාගය , 2010 අගෝස්තු


පැය දෙකයි




ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න _______________________________________________________


01.උත්සවයක සින්දු කියන්නගොස් ආපහු එන්න ලැබුනේ කීයටද?


02.මල් කුමරියෝ සිටියත් කොතරම් කැලයේ..ඒ සැවොම පරාද වන්නේ කුමකටද?


03.කතරගම ගියවිට මැනික් ගගට කුමක් වී තිබුනේද?


04.ඔබෙ වත මට නොපෙනෙන විට පුන්සද කුමක් කරයිද?


05.සුවද මට දී පාට තවරා අරන් පිටවුනේ කුමක්ද?


06.ලිද ලග ගුරු පාර දිගේ සිනා පපා එන්නේ කවුද?


07.පලු ලෝකයෙ මා තනිවී සිටිද්දී හිස නැමුවේ නැත්තේ කාටද?


08.ගෙඩි 100ක් බිම හෙලුවොත් අප්පච්චිට ගෙඩි කියද?


09.නායක වැද්දගෙ දුවගේ නම කුමක්ද?


10.ඔබ ලග ඉන්න ලග ඉන්න මට කුමක් ලැබෙද?


11.මුරලි හොදට දුස් රා අඹරල දාද්දි සනත් හිනා නැතිව කලේ කුමක්ද?


12.තනි තරුව ඔබ ඔහොම ඔතන සිටියොත් මම සිටිය යුත්තේ කොතැනද?


13.වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට පත්තු බදින්න දෙන්නේ මොනවාද?


14.රන් කුරහන් මලසේ සුපිපෙන්නේ කුමක්ද?


15.මට අපේ ගමට පියඹන්න අසා කාත් සමගද?


16.සද වතුරේ නලවා සතප ඇය යන්නේ කොහේද?


17.ටජ්මහලක් තනවන්න බැරි වු විට හිස් අහසේ ගෑවෙන්න සදන්නේ කුමක්ද?


18.අහස මෙතරම් සැඩ යැයි දැනුනෙ කුමන මොහොතේද?


19.පුoචි දවස්වල නින්දට යන්නට පෙර කියන්නේ කුමක්ද?


20.මo හරි අසා කුමකටද?


21.කුසුමට ළන්වී රොන් ගෙන ඈතට ඉගිල යන්නේ කවුරුන්ද?


22.පරමිතා නොපිරිය යුත්තේ කුමන සන්සාරයේද?


23.මo රත්තරoගෙන් අහන්නේ නැත්තේ කුමක්ද?


24.හසරැල් සගවා දැල්වීමට නුසුදුසු වන්නේ කුමක්ද?


25.සේපාලිකා මල සමග ලස්සනට තිබෙන්නේ කුමක්ද?


26.සද රෑට රෑට සද විමනට අරන් ගියේ මොනවාද?


27.චන්දන ඇල්ලෙන් දිය නෑ පසු ගාන්නේ මොනවාද?


28.සුදු පාට මීදුම් හැපෙන්නේ කොහේද?


29.සුලගේ පාවී ඈ වෙත යන්නේ මොනවාද?


30.අහස රන්වන් පාටින් බබලද්දි දම් පාටින් බැස යන්නේ කුමක්ද?

32.ලස්සන වසන්ත කාලේ ඔබ කුමන මලක්ද?


33.කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කුමක් කරන්නේද?


34.සිතින් මා නොසැලී සිටිද්දි ආවේ කවුරුන්ද?


35.සොදුරු ලොවට වහින්නේ මොනවාද?


36.සද යාත්‍රා කලා යැයි පවසන්නේ මොනවාද?


37.කදුළෙන් සමාව ගෙන අප වෙන් වෙන්නේ කුමන මොහොතේද?


38.නිතර දෙවේලේ සිහි වෙන්නේ කුමන නෝනාවද?


39.මගේ ලොවේ පුරුදු පලුවෙන් තනිවීමට ඔබ ගෙනයා යුත්තේ මොනවාද?


40.මලට බඹරෙකු සේ සිතට එන්නේ කවුරුන්ද?


41.ඉරිදට පල්ලියේදීද සදුදට පන්තියේදීද හමුවන අපට ශනිදට හමුවීමට නොහැකි වන්නේ කුමක් නිසාද?


42.යාල් පාලමේ පිපිච්ච පිච්චමල් ගොතා ද්ව්‍ය අoගනා වඩින්නේ කුමකින්ද?


43.ගo තෙරට වී ගොම්මනේ සිටින්නේ කවුරුන්ද?


44.බුදු හාමුදුරුවෝ දැක්කද නිවන් යාමට නොහැකි වුයේ ඇයි?


45.අපි ඇතට ඇතට පා නගලා අතරම වෙන්නේ කොහේද?

46.සැබැ සුවදක් නැති අතීතය කුමකට සමානද?


47.එදා වගේ අදත් මම ආදරය කරන්නේ කාහටද?


48.සුළo කුරුල්ලෝ හිමින් ඉගිල්ලී අරන් එන්නේ මොනවාද?


49.ආදරයේ ප්‍රධාන ප්‍රබෙද දෙක මොනවාද?


50.දුහුල් මලක මල් පෙත්තක සියුම්ව එහා මෙහා පෙනෙන්න ලියන්නේ මොනවාද?


51.නුබේ සුවද පිරුනු පුoචි කමරෙ හැලී තිබෙන්නේ මොනවාද?


52.රටකින් ඒහා ඉගිලී තනි විමට බැරි වුවිට රැගෙන යන්නේ මොනවාද?


53.අපේ පොඩි එකගේ ඔලුවටම ගැහුවේ කවුරුන්ද?


54.තැලිලා තැලිලා පොඩිවෙල තෙරපිල කැරකිලා යන මේය විදල විදල පිබල ගියත් පාසලට යනවිට වේලව කීයද?


55.කදුලැල්ලක තෙත්වී ඔබ ලැබෙනතුරා ඉන්නෙ කුමක් නවතාද?


56.නැලවෙන්න සිතූ පසුත් සාදය අදුරු වූ විට නැවත මිතුරු විමට යන්නේ කොහේටද?


57.නදී ගoගා තරනයේ සැරිසරන්නේ මොනවාද?



58.සුදු පරවී රෑන සේ පියා සලා පෙලින් පෙලට එන්නේ කවුද?


59.හදවත ඉල්ලා නොලැබුන විට සිදුවන්නේ කුමක්ද?


60.අකුරු මැකී නැති කොල ගැලවී නැති බොදවී නැත්තේ කුමක්ද?
 
Last edited:
  • Like
Reactions: S_S_S and max_xx

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    fatta .. :lol::lol::lol:
    rep +

    ඇය මුළු ලෝකයටම වැරදිකාරියක් උනත් , ඇය වරදක් නොකලේ කාටද ?