ලොව වයස්ගතම සුනඛයා
දැනට ජිවත් වූ ලොව වයස්ගතම සුනඛයා ලෙස ඉකුත් වසරේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වූ ජපානයේ
ටෝකියෝ නුවර ටොචිගී පළාතේ විසූ ‘පුසුකේ’ නැමති බලූ සුරතලා පසුගියදා ලොවෙන් සමුගත්තේය. පුසුකේගේ හිමිකාරිය
යුමිකෝ ෂිනෝහරාය. මියයන විට පුසුකේගේ වයස අවුරුදු 26 කි. මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය සමඟ සසඳන විට
පුසුකේගේ එම වයස් ප්‍රමාණය අවුරුදු 120 කට වඩා වැඩිය. සාමාන්‍ය සුනඛයකුගේ ආයු කාලය අවුරුදු 15-20 ත් අතරය.
1985 අප්‍රේල් 01 වෙනිදා ඉපදුන පුසුකේ අවරුදු 26 කට පසුව මිය ගියා..
කෙසේ වෙතත් ලොව වයස්ගතම සුනඛයා වන්නේ අවරුදු 29 ක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වූ බ්ලුඒ ය.
source : lankadeepa.lk & google
හොඳනං කමෙන්ට් එකක් දාල යන්න..

Last edited: