ඩෙවිල්ස් ඩබල් බලමුද? 18+

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඩෙවිල්ස් ඩබල් බලමුද? 18+

    images
    102284_ba.jpg


    මේ ෆිල්ම් එක මම කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක් කිවුවට වැරදි නෑ. මොකද කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන් විදියට ගලාගෙන යන කථා තේමාවක් තමයි තියෙන්නේ. ලතීෆ් යෙහියා කියන පුද්ගලයෙකුගේ ජීවිත කථාව ඇසුරින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නේ.

    සරලවම කථාව මේකයි, ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ට පුතුන් දෙදෙනෙක් ඉන්නව. ඒක කවුරැත් දන්නවනේ. වැඩිමලා තමයි උදෙයි සදාම් හුසේන්. ඔහුට හැඩහුරැකම් ඇති ලතීෆ් නම් තරැණයෙක් සොයා ගන්නා ඔහු තමාසේ රගපාමින් තමුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස බලකර සිටිනවා. ඔහු විසින් එම ඉල්ලීමට එකග නොවන තැන ඔහුගේ මුලු පවුලම මරා දමන බවට කරන තර්ජන වලින් පසු ඔහු එසේ කිරීමට එකග වෙනවා. එතනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ.
    ඉන් පසු උදෙයි හුසේන්ගේ අති සුකෝපභෝගී සල්ලාල දිවියේ උරැමය ලතීෆ්ටද ලැබෙන මුත් ඔහුට අවශ්‍ය වන්නේ එම ජීවිතයෙන් මිදී කෙසේ හෝ තම පවුල සමග එක්වීමටයි. ඔහුට එය කල හැකි වෙයිද?

    පාසැල ඇරී නිවෙස් බලා යන තරැනියන් තම ලිංගික සංතර්පනය වෙනුවෙන් පැහැරගෙන යාම, මනාලියන් පැහැරගෙන ගොස් දූෂනය කිරීම, තම උපන් දින සාදය දා සාදයේ සියල්ලන්ට නිරැවත් වන ලෙස බල කිරීම, තම පියාගේ හොදම මිතුරා ඝාතනය කිරීම වැනි උදෙයිගේ කෘරතර වැඩද, තවත් සරාගී ලිංගික ජවනිකාද අඩු නැති මෙම ෆිල්ම් එක 18+ බව මතක තබා ගන්න.

    ඩොමිනික් කූපර් රගපාන මෙම ෆිල්ම් එකේ මියුසික් එහෙම මැද පෙරදිග කලාපයට සුවිශේෂ නාදරටා වලින් අපූරැවට කරල තියනව. ලස්සන ලේම් එකක්. බාගෙනම බලන්න.


    ටොරන්ට් එක මෙතනින් ගන්න.

    කට්ටිය පොටි සයිස් ඒවා ඉල්ලල තිබුනනේ මෙන්න ඒ අයට. මේක මට එව්වේ මිගාර.

    migaramk said:
    kattiya adu rip ekak illala thibbane meke denna

    The.Devils.Double.2011.BRrip.X264-nCODE{401mb}

    [FORMAT]:.......................[ Matroska
    [FILE SIZE]:....................[ 401 MiB
    [NO OF CDs]:....................[ 1
    [RESOLUTION]:...................[ 720 x 304
    [ASPECT RATIO]:.................[ 2.35:1
    [FRAME RATE]:...................[ 23.976 fps
    [LANGUAGE ]:....................[ English
    [SUBTITLES]:....................[ ENGLiSH muxed (hidden)
    [CHAPTERS]:.....................{ Yes
    [ORIGINAL RUNTIME]:.............[ 01:48:52(source)
    [RELEASE RUNTIME]...............[ 01:48:52
    [SOURCE]........................[ BLUERAY 720p

    Encoded slowly with MeGUI using best filters and settings!



    Code:
    http://bitshare.com/files/jvkp78av/The.Devils.Double.BRrip.X264-nCODE.rar.html 
    OR 
    http://www.filesonic.com/file/3238925955/The.Devils.Double.BRrip.X264-nCODE.rar 
    OR 
    http://www.fileserve.com/file/qNxKwqX/The.Devils.Double.BRrip.X264-nCODE.rar 
    OR 
    http://www.wupload.com/file/2013747287/The.Devils.Double.BRrip.X264-nCODE.rar 
    OR 
    https://www.rapidshare.com/files/154610835/The.Devils.Double.BRrip.X264_nCODE.rar 
    OR 
    http://www.megaupload.com/?d=2GTMLL4V

    The Devil's Double Trailer 2011 HD

     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම බලපු හොඳම ෆිල්ම් එකක් තමයි මේක. හරිම අපූරුවට ඒකාධිපති වියරුව නිසා රටක් ව්නාශ වෙන හැටි තියෙනවා. ඒ වගේම අන්තිමට ඒකාධිපතියොන්ට වෙන දේ කියන චිත්‍රපටයක්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    හැකි ඉක්මනින් බාන්න දැම්මා..... ස්තූති මේ ෆිල්ම් එක ගැන කිව්වට......!! :) Rep+ :D
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම බලපු හොඳම ෆිල්ම් එකක් තමයි මේක. හරිම අපූරුවට ඒකාධිපති වියරුව නිසා රටක් ව්නාශ වෙන හැටි තියෙනවා. ඒ වගේම අන්තිමට ඒකාධිපතියොන්ට වෙන දේ කියන චිත්‍රපටයක්

    හැකි ඉක්මනින් බාන්න දැම්මා..... ස්තූති මේ ෆිල්ම් එක ගැන කිව්වට......!! :) Rep+ :D


    මචන් එලම ෆිල්ම් එකක් බන් මාත් බැලුවා

    බාන්න දැම්මා මචන්.තෑන්ක් යූ

    thanx kiwwa okkotama