මැති ඇමති ක්‍රිකට් සැණකෙලිය

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මැති ඇමති ක්‍රිකට් සැණකෙලිය

2071parliamentcriket201.jpg

උබල ටික එකතුවෙල මජන මුදල් හොරකම් කර පල්ල ඊටපස්සෙ ක්‍රිකට් ගහපල්ල ... කාර් රේස් පලයල්ල ... මිනිස්සුන්ට පෙන්න බොරුවට ගහගනිල්ල බැන ගනිල්ල .. ලන්කාවෙ ඉන්න මෝඩ බත්කන මීහරක් ටික අවිල්ල තොපි තව එක වාරයක් නෙවේ 50 වරයක් හරි බලයට පත් කරගනි...මහජනතාව මේ දූෂිත දේශපාලුවන්ට අභියෝග කල යුතුයි.දියවන්නාවේ මොන්ටිසෝරි කැන්ටිමෙන් කාලා මුන්ගේ තෙල් මෝරලා.රටේ වෙසියො හිඟමනේ.මුන්ට ක්‍රිකට්.ඇයි මුන් වයස 18-20 එවුන්නේ.කොල්ලන්ට ජොබ් නෑ.මිනිසුන්ට කන්න නෑ.මුන්ට විසේ වැඩි වෙලා.හනේ හනේ රනිලුත් බෝලේ අල්ලන්න ගිහින්.නොදකින්.යූන්පී එක තව ගුටි කාපන්.
 
කතානායක කුසලාන මැති ඇමැති ක්‍රිකට් තරගය කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී ඊයේ (11) පැවැත්විණි. මන්ත්‍රීවරුන්ගේ හා ඇමැතිවරුන්ගේ කණ්ඩායම් අතරේ පැවැති මේ තරගයෙන් ජය ගත් මන්තී‍්‍රවරුන් ගේ කණ්ඩායමට හිමි ශූරතාව කතානායක චමල් රාජපක්‍ෂ මහතා අතින් මන්ත්‍රී කණ්ඩායමේ නායක සනත් ජයසූරිය මහතා ලබා ගත් අයුරු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා​
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සංවිධානයෙන් කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී අද (11)පැවැති ‘කතානායක කුසලාන’ ඇමැතිවරුන්ගේ පිල සහ මන්ත‍්‍රීවරුන්ගේ පිල අතර විස්සයි - 20ක‍්‍රිකට් තරගයෙන් හිටපු ටෙස්ට් නායක මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරියමෙහෙයවූ මන්ත‍්‍රීවරුන්ගේ පිල ලකුණු 69 ක පහසු ජයක් ලැබීය.
තරගයේ දක්‍ෂතම පිතිකරු ලෙස මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් ද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස මන්ත‍්‍රී හර්ෂද සිල්වා ද, තරගයේ වීරයා ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද සම්මාන ලැබූහ.
මන්ත‍්‍රීවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 176 (ජානක වක්කුඹුර 10, දයාසිරි ජයසේකර 14, තිලංගසුමතිපාල 16, සනත් ජයසූරිය 36, ගයන්ත කරුණාතිලක 13, අකිල විරාජ් කාරියවසම් 32, නිරංජන් වික‍්‍රමසිංහ27, විමල් වීරවංශ 33/3)
ඇමැතිවරුන්ගේ පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 107 (ඩලස් අලහප්පෙරුම 11, ඉන්දික බණ්ඩාරනායක19, මහින්දානන්ද අලූත්ගමගේ 12, රෝහණ දිසානායක 12, විනයාගමූර්ති මුරලිදරන් නොදැවී 11,සනත් ජයසූරිය 14/2, හර්ෂ ද සිල්වා 12/2)
ඡායාරූපය: ශාන්ත රත්නායක
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
අපේ මිනිස්සු හරක් වගේ කැපුවත් නිල් කොල රතු කියාගෙන කඩේ යනවා අන්තිමට අපිට මුකුත් නැහැ බන් මුන්ට පුළුවන් නම් අපිව වහල්ලු හැටියට රටත් එක්කම මේ විකුණන්ඩ මුන් ඒකත් කරලා මෙලහකට පැණලා ගිහින්

අප්පිරියයි බන් මේ මිනිස්සු ඉගනගත්තු උන් හරි අඩුයි මෝඩ නූගත්තු ඔහොම තැන්වලට ගියාම වෙන දේ :dull: ඕව්වා කරාට කමන්නෑ වෙන ‍කරන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරලා
:dull:
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපේ මිනිස්සු හරක් වගේ කැපුවත් නිල් කොල රතු කියාගෙන කඩේ යනවා අන්තිමට අපිට මුකුත් නැහැ බන් මුන්ට පුළුවන් නම් අපිව වහල්ලු හැටියට රටත් එක්කම මේ විකුණන්ඩ මුන් ඒකත් කරලා මෙලහකට පැණලා ගිහින්

අප්පිරියයි බන් මේ මිනිස්සු ඉගනගත්තු උන් හරි අඩුයි මෝඩ නූගත්තු ඔහොම තැන්වලට ගියාම වෙන දේ :dull: ඕව්වා කරාට කමන්නෑ වෙන ‍කරන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරලා :dull:
මුන් වෙසිග පුතාල අපිට පේන්න බොරුවට ගහගන්නවා.දැන් එකතුවෙලා රට කනවා. නීතියක් සාධාරණයක් තියෙන රටක් හදන්න බැරි එවුන්ට රට දුන්නම ඔහොම තමයි.රට කාලා වැඩිවෙල තෙල.රෑට ලංකාවේ නිලියෝ ටික එක පොල් ලෙලි ගහනවා.දවල්ට රට කනවා.මේ නාකින්ට මාර විසයක් තියෙන්නේ. මෙහේ බඩු හොඳටම ගනන්.ඉන්ධන ගිනි ගනන්.රට අහස උසට ලෝකට ණයයි.මුන් මෙතන පොඩි පැටව් ටිකක් වගේ ක්‍රිකට් බෝල අහුලනවා. කතානායක නාකියට මොන කුසලානද?
ජනතාව මුන්ව අතුගාලා දාලා රට තමන්ගේ අතට ගත්තේ නැත්නම්,අනාගත පරපුරට දෙයියන්ගේම පිහිටයි.හිරිකිතයි,අශෝභනයි,ලැජ්ජයි
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මුන්ට අල්ලගෙන බෝතලෙකින් කුක්කු ටිකක් පොවන්න ඕනී.අනේ හුකේමයි.රට කාලා දැන් තොත්ත බබාලා වගේ ක්‍රිකට් ගහනවා.
 
SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
මුන් වෙසිග පුතාල අපිට පේන්න බොරුවට ගහගන්නවා.දැන් එකතුවෙලා රට කනවා. නීතියක් සාධාරණයක් තියෙන රටක් හදන්න බැරි එවුන්ට රට දුන්නම ඔහොම තමයි.රට කාලා වැඩිවෙල තෙල.රෑට ලංකාවේ නිලියෝ ටික එක පොල් ලෙලි ගහනවා.දවල්ට රට කනවා.මේ නාකින්ට මාර විසයක් තියෙන්නේ. මෙහේ බඩු හොඳටම ගනන්.ඉන්ධන ගිනි ගනන්.රට අහස උසට ලෝකට ණයයි.මුන් මෙතන පොඩි පැටව් ටිකක් වගේ ක්‍රිකට් බෝල අහුලනවා. කතානායක නාකියට මොන කුසලානද?
ජනතාව මුන්ව අතුගාලා දාලා රට තමන්ගේ අතට ගත්තේ නැත්නම්,අනාගත පරපුරට දෙයියන්ගේම පිහිටයි.හිරිකිතයි,අශෝභනයි,ලැජ්ජයි

කියලා තියෙන දේ හරි. මෙහෙම ගියොත් ආයෙ විප්ලවයක් ඇතිවෙන එක වලක්වන්න බැහැ මොකද දැන් රස්සා නැතුව තාරුණ අයට අවශ්‍ය සතුට නැතුව පීඩනයෙන් ඉන්නෙ දේශපාලන අතකොළු නොවී ඇත්ත අරමුණක් ඇතුව යම්කිසි විප්ලවයක් ලංකා‍වේ යම් දිනෙක ඇතිවේද මමත් යනවා ඒකට :frown: දේශපාලකයෝ තිත්තයි.....!
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
IMG_4148-Pic-9.jpg

මුන්ගේ ස්ටේජ් වල,පාර්ලිමේන්තුවේ බොරු පොයිය තියෙන්නේ.