Re:ශ්‍රීලන්කන්_ගුවන්_යානයක්_අනතුරට_ලක්වෙන&
මෙහෙම නිව්ස් එකක් කට්ටිය හැමෝම දකින්න ඇතිනේ එලකිරි එකේ මුහුනු පොතේ උනු කැවුම් වගේ gossip9 එකෙන් පතුරවපු මේ නිව්ස් එක Share වෙනවා...?
ඔය උඩ තියන කතාව අමූලික බොරුවක්...
හොදින් බලන්න...
මෙන්න පට්ටපල් ඇත්ත කතාව.. ...
මේ තියෙන්නෙ දෙසැම්බර් 2, 3, 4 operate වෙච්ච ශ්‍රිලන්කන් ගුවන් යානා වල පොඩි විස්තර සටහනක්...
මචන්ලා 3 DEC ශ්‍රීලන්කන් කිසිම ගුවන් යානයක් BAH (Bahrain) වලට ඔපරේට් කරල නැහැ..
ඉවසන්න..ඉතුරු බොරු ටික මම පිලිවෙලට පත්තු කරල දෙන්නම්....

A320/A330/A340 aircraft වල දෙපැත්තේ wings වල එක හෝ දෙක බැගින් එන්ජින් දෙකක්(A320/A330) හෝ හතරක්(A340) තියන බව බොරුව පතුරවපු එකා දැනන් ඉදල නැහැ...
බොරුව කියන්න කලින් එන්ජින් ගාන ගනන් කොරගෙන හිටියනම් හරි නොවැ... 
A320 (සාමන්‍යයෙන් බහරේන් යවන්නේ A320 )
A330
A340
so
එක එන්ජිමක දෝශයක් ආවත්.. අනිත් එන්ජින් හොදටම ප්‍රමාණවත් යානය ගොඩ බස්සවන්න... ඇරත් එච්චර ලොකු බලයක් ඔන නැහැ Plane එකක් Land කරනකොට...
3 වෙනිදාට ලo වෙන්න, 2nd DEC 2350hrs වලට නම් Bahrain වලින් ඇවිල්ලා තියනව 4R-ABM කියන ගුවන්යානය (ABM කියන්නෙ එයාලයින් එකේ තියන අලුත්ම A320 එයර්ක්‍රාෆ්ට් එකක්) එදා ෆ්ලයිට් එක කිසිම අපල උපද්‍රවයක් නැතුව එදාම (2nd DEC) ලoකවට ඇවිල්ල තියනව Scheduled time එකටත් විනාඩි 15 කලින්.. (උඩ විස්තර සටහනේ නිල් පාටින් මම හයිලයිට් කරල ඇති)
(හැබැට මොකේද දන්නේ නැහැ එහෙම වාර්ථා වෙලා තිබ්බේ
) හරි කමක් නැහැ....අපේ ලoකාවේ දෙවල් ඉතින් පරණයිලුනේ...
ඔය කියන විදියට ABM එයාක්‍රාෆ්ට් එක ගියා කියමුකෝ නිකමට විහිලුවට වගෙ ...

මොන පරනද?
ABM එයාක්‍රාෆ්ට් එක ලoකවට ගෙන්නුවෙ 2011 මැයි මාසේ... මෙන්න Video එක ඉස්සෙලම එයාක්‍රාෆ්ට් එක ලoකවට ආව වෙලෙ ගත්ත...
(Mr Gossip9... ඔය වතුර ගහන්නේ ගිනි අරන් එහෙම නෙවෙයි... ඒක SriLankan Airline එකට අලුතින් ගුවන් යානයක් එකතු වෙනකොට පවත්වන චාරිත්‍රයක් හොදේ.)
ප.ලි
මගේ මේ පොස්ට් එක දැකලා කලබල වෙච්ච ගොසිප් නන්ගිලා ලැජ්ජාව වහගන්න මෙන්න මෙහෙම ප්‍රචාරයකුත් දාල තියනවා අද(12 Dec) උදෙ පාන්දර කුකුලා නැගිටින්නත් කලින්...
ඉවසන්න... ඒකත් පිලිවෙලට පත්තු කරල දෙන්නම්...ඒ නිව්ස් එක ඊට වඩා කුජීතයි... 
Gossip9 හී පලවුනු එම news එක MorningAfterDark සහොදරයා විසින් මට මෙසේ ඉතා කාරුණිකව පෙන්වන ලදී...
මෙන්න විහිලු.. සයිට් එක මගියන්ට ඕන නිව්ස් දානවනම් සයිට් එක කරන් යන එකේ තේරුම මොකක්ද? ඊට පස්සෙ කියයි පාරේ ගිය සීය කෙනෙක්ගෙ යාලුවෙක් කිව්වයි කියල... = සයිට් එකෙ ලොක්කා කිසිම වගකීමක් දරන්නේ නැහැ කියන ඒවට...
ඇරත් ගුවන් යානයේ ඇතුලෙ ඉන්න මගියා කොහොමද කියන්නේ මෘදුකාන්ග වල අවුලක් වුනා කියලා... (gossip9 ගේ මේ මවාගත් මගියාට ෆ්ලයිට් ඩෙක් එකට යන්න අවසර නැතුව එහෙම කිව්වේ හැබැට කොහොමද දන්නෙ නැහැ...flight deck එක ලොකු දොරකින් වහලා තියෙන්නේ.. ඕක ඇතුලට යන්න හෙන procedure එකක් තියනවා... එක්කො Mr.Gossip. Airbus ඒකේ use වෙන programs Trial softwares වගේ ඒවා කියල හිතුවද දන්නෙ නැහැ) ...
මගීජනතා news ... කව්ද වගකීම භාර ගන්නේ මේ බරපතල නිව්ස් එකේ?
obviously not gossip9

ඇති ඇති...අමුතුවෙන් ලැජ්ජාව වහගන්න තවත් අමුතුවෙන් බොරු කියන්න එපා gossip9..
3DEC 23 වන පැයේ ABM එක කොහෙද හිටියෙ කියල බලා ගන්නකො එහෙනම්...
4R-ABM එක එදා Abu-dhabi flight එකක් ඔපරේට් කරලා තියන්නේ (UL208)
Bahrain = BAH
Abu-dhabi = AUH
ඔන්න බළළා අමුතු ක්‍රමයකට මල්ලෙන් එලියට පැන්නා..
. යකෝ මේ 2011.. ගුවන්යානාව අනතුරට ලක් වෙන්න ගිය එකයි මේකේයි අතර සම්භන්දය මොකක්ද???
ප්ලේන් එක ගැන නෙවෙයි... තනිකර මඩ ගහන්න ඕන කමක් තමයි මේ අමනුස්පයට ඕන කම වෙලා තිබිලා තියෙන්නේ... මඩ කියන එක උනු කැවුම් වගේ මේ දවස් වල මර්කට් වෙනවානේ? අපේම ලoකාවෙ සමහරක් මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න.. 
P.S.
Mr Gossip9 ... මේ ඩීටේල්ස් 100% accurate. බොරුනම් ඔප්පු කරල පෙන්නපන්..අමුතුවෙන් -රෙප් දාලා මැසේජ් කරනවට වඩ ඒක උබෙ පිරිමි/ගැහැනු කමට නම්බුයි
_____________________
මෙච්චරයි කියන්න තියෙන්නෙ...
ලoකාවේ දේවල් අගය කරන්න අකමැති gossip site වලින් සහ EK එකෙ ඉන්න එහෙව් gossip site වල කොන්ද පන නැති නියොජිතයන්ගෙන් ප්‍රවෙසම් වෙන්න...උන් රටත්,රටේ සම්පත් සහ Elakiri එකත් බාල්දු කරනවා පටු වාසි තකා..
මේ දවස් වල කොටි ඩයස්පෝරාවත් හෙන ගේමක් ගෙනියනවා SriLankan airlines flights යුරෝපයට යන එන එක නවත්වන්න...
ඉතින් එහෙව් එකේ මේ වගේ බොරු ප්‍රචාර වලින් පාඩු වෙන්නෙත් අපේ රටටමයි... අපේ මිනිස්සුන්ටමයි...
සත්‍යයේ සටහන, ඔබේ බුද්ධියේ විමසුමට...!!!

ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වෙන්න ගිහින්
![]()
පසුගිය 3 වනදා බහරේන් බලාගිය ශ්‍රීලන්කන් එයාර්ලයින් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් යානා එන්ජිමේ දෝෂයක් හටගෙන තිබේ.
මේ අනුව පාලනය කිරීමට අපහසු වූ ගුවන් යානය ගොඩබස්සවා ඇත්තේ එම ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාගේ දක්ෂතාවය හේතුවෙනි.
එහි ගමන්කළ මගින් මේ අවස්ථාවේදී බියටත් කම්පනයටත් පත්ව ඇති අතර යානය සුරක්ෂිතව ගොඩ බෑමෙන් අනතුරව එය පහව ගොස් ඇත.
මගීන්ගේ ජිවිත මේ ආකාරයෙන් අනතුරකට වැටීමට ඉඩකඩ ලැබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පැරණි ගුවන් යානයක් එම ගුවන් ගමන සඳහා යොදාගැනීම බව වාර්තා වේ.
ඔය උඩ තියන කතාව අමූලික බොරුවක්...

හොදින් බලන්න...
මෙන්න පට්ටපල් ඇත්ත කතාව.. ...

මේ තියෙන්නෙ දෙසැම්බර් 2, 3, 4 operate වෙච්ච ශ්‍රිලන්කන් ගුවන් යානා වල පොඩි විස්තර සටහනක්...
පසුගිය 3 වනදා බහරේන් බලාගිය
මචන්ලා 3 DEC ශ්‍රීලන්කන් කිසිම ගුවන් යානයක් BAH (Bahrain) වලට ඔපරේට් කරල නැහැ..
ඉවසන්න..ඉතුරු බොරු ටික මම පිලිවෙලට පත්තු කරල දෙන්නම්....

( gossip9 එකේ අයිති කාරයට මම හිතන්නෙ සාමන්‍ය දැනීම නැද්ද කොහෙද? අනිවා!!!! ඌ හිතල තියෙන්නෙ airbus නුත් ලොරි, ප්‍රයිවට් බස් වගේ තනි එන්ජින් එකෙන් run කරනව කියලා ...)ගොඩ බෑමේදී ගුවන් යානා එන්ජිමේ දෝෂයක් හටගෙන තිබේ

A320/A330/A340 aircraft වල දෙපැත්තේ wings වල එක හෝ දෙක බැගින් එන්ජින් දෙකක්(A320/A330) හෝ හතරක්(A340) තියන බව බොරුව පතුරවපු එකා දැනන් ඉදල නැහැ...
බොරුව කියන්න කලින් එන්ජින් ගාන ගනන් කොරගෙන හිටියනම් හරි නොවැ... 
A320 (සාමන්‍යයෙන් බහරේන් යවන්නේ A320 )

A330
A340
so
එක එන්ජිමක දෝශයක් ආවත්.. අනිත් එන්ජින් හොදටම ප්‍රමාණවත් යානය ගොඩ බස්සවන්න... ඇරත් එච්චර ලොකු බලයක් ඔන නැහැ Plane එකක් Land කරනකොට...

3 වෙනිදාට ලo වෙන්න, 2nd DEC 2350hrs වලට නම් Bahrain වලින් ඇවිල්ලා තියනව 4R-ABM කියන ගුවන්යානය (ABM කියන්නෙ එයාලයින් එකේ තියන අලුත්ම A320 එයර්ක්‍රාෆ්ට් එකක්) එදා ෆ්ලයිට් එක කිසිම අපල උපද්‍රවයක් නැතුව එදාම (2nd DEC) ලoකවට ඇවිල්ල තියනව Scheduled time එකටත් විනාඩි 15 කලින්.. (උඩ විස්තර සටහනේ නිල් පාටින් මම හයිලයිට් කරල ඇති)
ගුවන් සේවය විසින් පැරණි ගුවන් යානයක් එම ගුවන් ගමන සඳහා යොදාගැනීම බව වාර්තා වේ.
(හැබැට මොකේද දන්නේ නැහැ එහෙම වාර්ථා වෙලා තිබ්බේ
) හරි කමක් නැහැ....අපේ ලoකාවේ දෙවල් ඉතින් පරණයිලුනේ...
ඔය කියන විදියට ABM එයාක්‍රාෆ්ට් එක ගියා කියමුකෝ නිකමට විහිලුවට වගෙ ...
මොන පරනද?

ABM එයාක්‍රාෆ්ට් එක ලoකවට ගෙන්නුවෙ 2011 මැයි මාසේ... මෙන්න Video එක ඉස්සෙලම එයාක්‍රාෆ්ට් එක ලoකවට ආව වෙලෙ ගත්ත...
(Mr Gossip9... ඔය වතුර ගහන්නේ ගිනි අරන් එහෙම නෙවෙයි... ඒක SriLankan Airline එකට අලුතින් ගුවන් යානයක් එකතු වෙනකොට පවත්වන චාරිත්‍රයක් හොදේ.)
ප.ලි
මගේ මේ පොස්ට් එක දැකලා කලබල වෙච්ච ගොසිප් නන්ගිලා ලැජ්ජාව වහගන්න මෙන්න මෙහෙම ප්‍රචාරයකුත් දාල තියනවා අද(12 Dec) උදෙ පාන්දර කුකුලා නැගිටින්නත් කලින්...
ඉවසන්න... ඒකත් පිලිවෙලට පත්තු කරල දෙන්නම්...ඒ නිව්ස් එක ඊට වඩා කුජීතයි... 
Gossip9 හී පලවුනු එම news එක MorningAfterDark සහොදරයා විසින් මට මෙසේ ඉතා කාරුණිකව පෙන්වන ලදී...

Mee Harako Ubalth Srilankan Eke karana Boruwa
Digatama Aran Yanwa neda...
Ane..Gonooo
Balapan meka..
දෝෂයට ලක්වූ ශ්‍රීලන්කන් ගුවන්යානය පිලිබඳ පැහැදිලිකිරිම
පසුගියදා "ශ්‍රීලන්කන් ගුවන් යානයක් අනතුරට ලක්වීමට ගිහින්" යනුවෙන් පලකල ලිපියට එම යානයේ ගමන්කළ මගියෙකු අප වෙත පැහැදිලි කිරීමක් ඒවා තිබෙනවා.![]()
මෙන්න විහිලු.. සයිට් එක මගියන්ට ඕන නිව්ස් දානවනම් සයිට් එක කරන් යන එකේ තේරුම මොකක්ද? ඊට පස්සෙ කියයි පාරේ ගිය සීය කෙනෙක්ගෙ යාලුවෙක් කිව්වයි කියල... = සයිට් එකෙ ලොක්කා කිසිම වගකීමක් දරන්නේ නැහැ කියන ඒවට...
එහෙනම් කලින් නිව්ස් එකෙ කිව්වෙ පරණ plane එකක් කියල මොන හැපල් ගෙඩියකටද? හදිසි අවස්ථාවක තාවකාලික විදුලි විසන්ධි වීමක් වුනත් (Mr.gossip9 බලපු හොලිවූඩ් movies වල වගේ) Backup power supply units වලින් systems fail වෙන්න දෙන්නෙ නැතුව පවත්වාගෙන යනවා....හරියට විදුලි විසන්ධි වීමකදී අපි ගෙදර පාවිච්චි කරන pc එක ups එකෙන් run වෙනවා වගේඒ අනුව එම ගුවන් යානය මිලදීගෙන මාස 9 ක් පමණ වන බවත් ඉතාම නවීන හා ඉහල ක්‍රියාකාරිත්වයකින් යුතු ගුවන් යානයක් බව සඳහන්කර ඇත.සිදුවී ඇත්තේ ගුවන් යානය ගොඩ බෑමේදී සිදුවූ තාවකාලික විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් ගුවන්යානයේ මෘදුකාංග පද්ධතියේ ඇතිවූ දෝෂයකුයි.
නමුත් ඇතැම් පිරිස් උත්සාහ කලේ මෙවන් සිදුවීමක් සිදුවී නොමැති බවත් පසුගිය 3 වනදා බහරේන් බලා ශ්‍රීලන්කන් ගුවන් යානයක් පැමිණ නැති බව මතයක් ගොඩ නැගීමටයි.
ඇරත් ගුවන් යානයේ ඇතුලෙ ඉන්න මගියා කොහොමද කියන්නේ මෘදුකාන්ග වල අවුලක් වුනා කියලා... (gossip9 ගේ මේ මවාගත් මගියාට ෆ්ලයිට් ඩෙක් එකට යන්න අවසර නැතුව එහෙම කිව්වේ හැබැට කොහොමද දන්නෙ නැහැ...flight deck එක ලොකු දොරකින් වහලා තියෙන්නේ.. ඕක ඇතුලට යන්න හෙන procedure එකක් තියනවා... එක්කො Mr.Gossip. Airbus ඒකේ use වෙන programs Trial softwares වගේ ඒවා කියල හිතුවද දන්නෙ නැහැ) ...
අප විසින් පලකරන සියලු කරුණු පදනම් වුයේ එම ගුවන් යානයේ ගමන් ගත මගීන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුවය.
මගීජනතා news ... කව්ද වගකීම භාර ගන්නේ මේ බරපතල නිව්ස් එකේ?
obviously not gossip9

ඒ අනුව මෙවන් සිදුවීමක් ශ්‍රීලන්කන් ගුවන් සේවයට විරුද්ධව අමුතුවෙන් ඇති කිරීමට අපට අවශ්‍යතාවයක් නැත.UL215 ගුවන් මාර්ගයේ 4R-ABM වර්ගයේ මෙම ගුවන් යානය බහරේන් බලා පැමිණ ඇත්තේ දෙසැම්බර් මස 3 වනදා 23 වන පැයේය.
ඇති ඇති...අමුතුවෙන් ලැජ්ජාව වහගන්න තවත් අමුතුවෙන් බොරු කියන්න එපා gossip9..
3DEC 23 වන පැයේ ABM එක කොහෙද හිටියෙ කියල බලා ගන්නකො එහෙනම්...
4R-ABM එක එදා Abu-dhabi flight එකක් ඔපරේට් කරලා තියන්නේ (UL208)

Bahrain = BAH
Abu-dhabi = AUH
ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය 2008/2009 වසරේ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 9.3 කි. ඉන්ධන හා අනතුරු කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් දැරීමට සිදුව ඇති ශුද්ධ පාඩුව ලක්ෂ 3,528.9
ඔන්න බළළා අමුතු ක්‍රමයකට මල්ලෙන් එලියට පැන්නා..
. යකෝ මේ 2011.. ගුවන්යානාව අනතුරට ලක් වෙන්න ගිය එකයි මේකේයි අතර සම්භන්දය මොකක්ද???
ප්ලේන් එක ගැන නෙවෙයි... තනිකර මඩ ගහන්න ඕන කමක් තමයි මේ අමනුස්පයට ඕන කම වෙලා තිබිලා තියෙන්නේ... මඩ කියන එක උනු කැවුම් වගේ මේ දවස් වල මර්කට් වෙනවානේ? අපේම ලoකාවෙ සමහරක් මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න.. 
මඩ = Site hits

Last edited: