අපි movie එකක් කරා.හිනා වෙන්න එපා. තවම නමක්වත් න&amp

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    අපි movie එකක් කරා.හිනා වෙන්න එපා. තවම නමක්වත් න&amp

    Movie එකක් කරනවා කියන්නේ හිතන තරම් ලේසි දෙයක්නෙවෙයි.අපිත් පොඩියට දෙයක් කරගෙන යනවා.තවම Trailer එකවත් හඳලා ඉවර කරන්න බැරි උනා. මේන්න පොඩි කැලිටිකක් තියෙනවා.
    සමහර අයට මේක දැක්කාම හිනා යන්න පුළුවන්.. :lol::lol: අපිටත් හිනා ගියා:rofl::rofl: අඩුපාඩු තියෙනවා නම් කියන්න.



    dscn1381q.jpg


    මේ ඉන්නේ හඳපු අපි සෙට් එක :lol:.......... (දෙවැනියට ඉන්නේ මම :rofl: music සහ script එක මගෙන්)
    අන්තිමට ඉන්න man තමයි youtube එකේ දාගෙන effects add කරන හැටි හොයාල video වැඩ සේරම එයාගේ, කැමරාවත් එයාගේ.... :cool::cool:


    අපිට මේවා කරන්න තියෙන්නේ nikon D3 100 කැමරා එකක් විතරයි.
    ලඟදිම අපි full movie එක launch කරන්න හිතාගෙන ඉන්නේ නොමිලේ... ‍



     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ හොදයි බන් Maxa නේ.. කව්ද හිනාවෙන්නේ..:):):) මම සිරාවට බැලුව උබ බොරු කියනවද කියලත්:shocked::shocked:
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    අඩෝ ලන්කාමේ චිත්‍රපටි කියන්නේ ගොබ්බයෝ ටිකක් උබලාට සල්ලි දුන්නා නම් නියම එකක් බලා ගන්න තිබුනා. මට හරි සතුටුයි මචන්.. ‍මේක පොඩි කැම‍රා එකකින් කරට ඉන්දියාවේ ඒවාටත් වඩා හොඳයි බං.... නියමයි.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මරු වැඩක්

    අඩෝ ලන්කාමේ චිත්‍රපටි කියන්නේ ගොබ්බයෝ ටිකක් උබලාට සල්ලි දුන්නා නම් නියම එකක් බලා ගන්න තිබුනා. මට හරි සතුටුයි මචන්.. ‍මේක පොඩි කැම‍රා එකකින් කරට ඉන්දියාවේ ඒවාටත් වඩා හොඳයි බං.... නියමයි.


    ස්තුතී අපි නිවාඩු තියෙන වෙලාවට මේක හඳලා ‍ඉවර කරනවා......