කතන්දර තුනක්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුරඟන කතා thread එක ආශ්චර්යයට පෙර(පසු) වදනක්

    fairy_tales3.jpg

    පොඩි කතන්දර තුනක් කියන්නයි ලෑස්තිය අහන්න කට්ටිය ඉන්නවද
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    dan meke ubata thiyena amaruwa mokakda?

    මචන් සුරංගනා කතා කියන්නේ අමාරුවකට නෙවෙයිනේ .
    බලපංකො මම උඩින්ම දාල තියෙන්නේ
    :lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කතන්දර අංක දෙක


    මචන්ලා
    දකුණේ කොල්ලෝ ඉන්නවද
    උම්බලනම් මාරම වාසනාවන්තයි .
    උඹලට
    වාරයේ සුපිරි ජොබ් හම්බ උනා.
    උඹලගේ නංගිලා මල්ලිලට ඉස්සාහට වරාය ආශ්‍රිතව ඇරඹෙන කර්මාන්ත ශාලා වල ජොබ් සෙට් වෙයි.
    ඊට පස්සේ ඉතින් මොනවද

    අධි වේගී මාර්ගයෙන් කොළඹ ඇවිත්
    නෙලුම් පොකුණෙන් නාට්‍යයක් බලලා
    නැත්නම් කාර් රේස් එකක් බලලා
    ඕලන්ද රෝහලේ ඇරපු සුපර් මාර්කට් එකේ ෂොපින් පාරක් දාලා
    එකේ තියන රෙස්ටුරන්ට් එකෙන් කාලා
    ආපහු අධිවෙගයෙන්ම ගෙදර ගියහැකි.
    අවුලක් නැහැ මචං උඹලා හරි සතුටින් ඉන්නවනේ
    මචන්ලා නැතිකමකටවත් ඊරිසියවකටවත් කියනවා නෙවෙයි
    මම ඉන්නේ කොළඹ W .T .C එක ළඟ ඉඳල හරියටම කිලෝමීටර් 38 ක දුරින්
    ඊයේ වැඩ ඉවර උනේ හවස පහයි තිහට ගෙදර යනකොට 9.45
    අද උදේ ගෙදරින් ආවේ 6.30 ට office එකට යනකොට 9.15
    මාරම සතුටුයි මචන් අද half day
    ඔය එක සිද්දියක් විතරයි.
    කොල්ලනේ පුලුවන්නම් උඹලගේ ගෙවල් වල අක්කල නංගිලා ඉන්නවනම් කියපල්ලා.
    අපිත් කැමතියි දකුණින් විවාහයක් කරගෙන හොඳින් ජීවත් වෙන්න


    .
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    රටේ නායකය මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙච්ච මේ වගේ රටක් ගැන ආයෙ කුමන කතාද ... වැසියන්ට අභ සරණයි :rofl:

    එකත් එහෙමයි.:(.මුන් අතේ පැලවෙන කෙප්පනේ ගහන්නේ..:dull:ජනතාව මොඩයෝ කියලාම තමා හිතන් ඉන්නේ..:P
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    පට්ට ඈ. :yes:

    ඊයෙයි අදයි දවස් දෙකම බැලුම්ගල ඇහුවා. මිනිහ පට්ට ගේම් නේ දීල තියෙන්නේ.
    :eek::eek:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං මේ "කතන්දර තුනක්" කියන title එක අයින් කරලා " මිහින් රජුගේ සුරංගනා කතා" කියල mega thread එකක් open කරපං, මොකද සෑහෙන්න සුරංගනා කතා තියෙනවා, සහ ඉදිරියේදී release වෙන්නත් තියෙනවා, ඒ හින්ද උඹට season 01, 02 කියල යන්නත් පුළුවන් :rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචං මේ "කතන්දර තුනක්" කියන title එක අයින් කරලා " මිහින් රජුගේ සුරංගනා කතා" කියල mega thread එකක් open කරපං, මොකද සෑහෙන්න සුරංගනා කතා තියෙනවා, සහ ඉදිරියේදී release වෙන්නත් තියෙනවා, ඒ හින්ද උඹට season 01, 02 කියල යන්නත් පුළුවන් :rofl:

    හොඳ අදහසක්
    වෙලාව තියන හැටියට කරන්න පුලුවන්නම් වටිනවා
    එත් බයයි බන් අම්මටයි
    කොල්ලෙක්ට කියල ඉන්නේ මං විතරයි
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    හොඳ අදහසක්
    වෙලාව තියන හැටියට කරන්න පුලුවන්නම් වටිනවා
    එත් බයයි බන් අම්මටයි
    කොල්ලෙක්ට කියල ඉන්නේ මං විතරයි

    ඒක සැබැයි. අදත් ඔන්න පිටකෝට්ටේ පොරක් උස්සල ලු වෑන් එකකින් ඇවිත්. මට හිතෙන්නෙ නත්තල් පෙන්නන්න වෙන්නැති :eek: