සුරක්ත හැඟීම් වල රාජධානිය (18+)-In the Realm of Senses (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    සුරක්ත හැඟීම් වල රාජධානිය (18+)-In the Realm of Senses (18+)

    Lies (Korean) චිත්‍රපටයට උඹලාගෙන් ලැබුනු ප්‍රතිචාර වලට ස්තුතියි. Downloads 796 දැනට වාර්තා වී ඇත. මෙහි ඇති ජනප්‍රියත්වය ඉන් පෙනේ.
    ගොඩක් දෙනාගෙ ඉල්ලීම පරිදි තවත් චිත්‍රපටයක් අද ඉදිරිපත් කෙරේ. එහි නම් In the Realm of Senses (සුරක්ත හැඟීම් වල රාජධනිය ) වේ. මෙම චිත්‍රපටය අතිශයින්ම 18+ චිත්‍රපටයකි.
    මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ 2 වන ලෝක සංග්‍රාමයට මදක් පෙරාතුව ජපානයේ සිදුවූ සත්‍ය සිද්ධියකි. කතාවේ ප්‍රධාන චරිතය ආබේ සාදා නම්වූ ජපන් ජාතික ගීෂා කාන්තාවකි.
    දිලිඳු පවුලක උපත ලැබූ සාදා මල්වර සමයේ පිරිමි යහලුවකු අතින් දූෂනයට ලක් විය. ඉන්පසුව ගීෂා කාන්තාවක් ලෙස කටයුතු කර ඇය ගණිකා මඩම් වලද සේවය කළාය. අවසානයේදී ඇය අවන හල් හිමියකුගෙ නිවසක මෙහෙකාරියක ලෙස පැමිණේ.
    එහිදී ඇය තම ස්වාමිය සමග අධික කාමාතුර සමබන්ධතාවයක් පටන් ගනී. මෙම චිත්‍රපටයෙන් විදහා දැක්වෙන්නෙ එම කාමශක්ත සම්බන්ධතාවය විකාශණය වන අයුරුය. මෙය ඉතාමත් අධි රාගික දර්ශන වලින් යුක්ත චිත්‍රපටයකි.

    මෙහි අවසානය නොසිතු විරූ අයුරින් සිදුවේ. ඒ ගැන මම මෙහිදි කිසිවක් කියන්නේ නැත. චිත්‍රපටය නරඹා එය කුමක්දැයි බලන්න.
    සාදා අද ජීවත්ව සිටී නම් දැන් ඇයගේ වයස අවුරුදු 106 ක් වනු ඇත.
    ________________________________________________________

    Torrent link
    http://thepiratebay.org/details.php?id=3401177

    Megaupload file links:


    In the Realm of Senses – Part 1
    http://www.megaupload.com/?d=XCJBBW1X
    In the Realm of Senses – Part 2
    http://www.megaupload.com/?d=YGEBWBL3
    In the Realm of Senses – Part 3
    http://www.megaupload.com/?d=P9N5CF49
    In the Realm of Senses – Part 4
    http://www.megaupload.com/?d=SZCBDO8M
    In the Realm of Senses – Part 5
    http://www.megaupload.com/?d=B9S7QB33
    In the Realm of Senses – Part 6
    http://www.megaupload.com/?d=X5GAYUR2
    In the Realm of Senses – Part 7
    http://www.megaupload.com/?d=ABGVG7F3
    In the Realm of Senses – Part 8
    http://www.megaupload.com/?d=KKRUK55A
    In the Realm of Senses – Subtitles
    http://www.megaupload.com/?d=OSC48E1O
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    පළවෙනි මිනිත්තු 30 දි downloads 10 යි!
    බලල කමෙන්ට්ස් දාපල්ල..ඉස්සරහට තව දාන්න ඒව තියෙනෙව