....මෝටර්සයිකල් කෞතුකාගාරය....
....මෝටර්සයිකල් කෞතුකාගාරය....
මෙය ලෝකයේ ඇති විශාලම මෝටර්සයිකල් කෞතුකාගාරවලින්
එකක්...ඇමරිකාවේ බර්ලින්හැම්හි ඇලබාමා නගරයේ පිහිටා ඇති
මෙම කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ 2009 ජුලි මාසයේදීයි.
ඒ ඇමරිකාවේ සිටින කෝටිපති මෝටර් රථ ධාවකයෙකුවන ජෝරජ් බාබර් මහතා විසිනුයි...ලෝකයේ පැරනිතම හා නවීනතම
මෝටර් සයිකල් හා මෝටර් රථ රැසක් මොවුන් සතුවන අතර දිනකට
විශාල පිරිසක් මෙය නැරබීමට එන බවත් පැවසෙනවා...........

ටිකක් මහන්සිවුනා මේ ටික හොයාගන්න
ඒ නිසා කොමන්ටුවක්නම් දාලම යන්න...
ඇස පිනවුනානම් ඉතින් රෙප්+ දෙන්ඩ........

ඒ නිසා කොමන්ටුවක්නම් දාලම යන්න...
ඇස පිනවුනානම් ඉතින් රෙප්+ දෙන්ඩ........