අමුතුම හැඟීමක්
මම දාන්න යන විදිහේ ත්‍රෙඩ් එකක් මට තවම එළකිරි එකේ හම්බවෙලා නෑ
.අපි හැමෝම කැමතියි උසස් වෙන්න
,දියුණු වෙන්න
,ඉදිරියටම යන්න
,ජයගන්න
,සමත් වෙන්න
...මේ දේවල් ලඟා කරගද්දී ගොඩාක් වෙලාවටම තනියම සියල්ල කරගැනීමේ පොඩි අපහසුතා ඇති වෙනවා
..ඒ වෙලාවට කාගෙන් හරි පුංචිම පුංචි උදව්වක් හරි හම්බවෙනවනම් ඒක මහා ජයග්‍රහණයකට අනිවාර්ය හේතුවක් වෙනවා
ඒ වගේ දෙයක් (MOTIVATION) කරන්න පුලුවන් එකක් තමයි ශබ්දය සහ දර්ශන
......ඔයාලා අහලා ඇති ඕනෙවටත් වඩා ඒ වගේ වීඩියෝ,තේමා ගීත,හඬ පට,රූප රාමු වගේ දේවල්...
දැන් ඉතින් ලංකාවේ ඉන්න එළමකිරි සෙට් එකට තේරෙනවනේ මම මේ මොකක්ද කියන්න හදන්නේ කියලා
...එහෙනම් ඔන්න වැඩ පටන් ගමු..මම පටන් ගන්නවා එකක් දාලා
..එළකිරි සෙට් එකත් කට්ටියම එක්ක එකතු වෙලා දෙමු බලන්න ලොකු හෙල්ප් එකක් අපි වෙනුවෙන් අපි ලෙසට ..මේකේදී ඕනේම කෙනෙකුට කමෙන්ට් කරන්න,රෙප් දෙන්න,රෙප් කපන්න,බනින්න පුලුවන්..කිසිම අවුලක් නෑ
..මොකද මේ එකකින් හරි දවසින් දවස කවුරුහරි අප්ඩේට් වෙනවා කියන්නේ ලොකු ගමන්ක් යන්න ලොකු උදව්වක්
..එහෙනම් ජයවේවා !!!!!!!!!!!