මට_උදව්_කරපල්ලා_යාළුවනේ....

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට_උදව්_කරපල්ලා_යාළුවනේ....

    මචංස්ලා මට පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා...
    මේ නත්තල් කාලේ කියන සිංහල ගීතිකා 5ක කැරොකි හරි Instrumental හරි තියෙනවනම් හොයලා දෙන්නකෝ...

    01. සීනු හඩින් ලොව පිබිදෙනවා.
    02. රෑ තරු බබලනවා.
    03. බෙත්ලෙහෙම් පුරේ.
    04. බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා.
    05. කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ.

    මෙන්න මේ ගීත්කා පහේ කැරොකි හරි Instrumental හරි තමා ඕනෙ...
    මට උදව් කරපල්ලා... නැත්තන් බම්පියක් හරි දාලා උදව්වක් කරන්න...
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;11649281 said:
    ක්‍රිස්මස් බම්ප් ;) ;) ;) ;)

    හොයලා බලන්නම්........

    තෑන්ක්ස් කැප්ටන්... :cool:

    සීනු හඩින් ලොව පිබිදෙනවා.
    http://mediafire.com/?i5yytjgmz2m

    http://www.elakiri.com/forum/showthread.php?t=127459

    :D

    මට ඕන music මචං... පොඩි උන් සෙට් එකක් කියන්න හදන්නේ ඒක නිසා මට මියුසික් විතරක් තියෙන විදියට මේ ගීතිකා 5 ඕනේ...
    මහන්සියට තෑන්ක්ස් මචං