නොමිලේ_සොෆ්ට්වෙයා_45ක්
මේ තියෙන්නේ යු ට්යුබ් වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ ඕඩියෝ එම්පී3 වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ බර්නින් වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ වීඩියෝ වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ පින්තුර වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ මොබයිල් වලට තියන සොෆ්ට්වෙයා ටික
ඇපල් උපකරණ වලටත් තියනවා
තව කියන්න අමතක උනා මේකේ 3D පින්තුර,වීඩියෝ හදන්නත් පුළුවන්
මෙතනින් බා ගන්න
FREE STUDIO 5
උදේ ඉදන් මේක දාන්න මහන්සි උනා..මේක ගැන දන්නා අයත් ඇති. නොදන්නා අයත් ඇති . වෙච්ච මහන්සියට පොඩි සැලකුමක් දක්වල ( රෙප් පාරක් දාල ) කොමෙන්ට් එකක් දාල යන්න අනිත් අයට බලන්න බම්ප් හරි කරන්න.

සැ.යු. මේක මම කොහෙන්වත් උස්සපු පොස්ට් එකක් නෙවි
මම මේ කියන්න යන්නේ නෙට් එකට පින්තුර,ඕඩියෝ, වීඩියෝ අප්ලෝඩ් කරන නෙට් එකෙන් ඒවා ඩව්න්ලෝඩ් කරන ඒවගේම ඒවා කොන්වෙර්ට් කරන රිප් කරන බර්න් කරන කරන අයට ඒවා ලේසියෙන්ම කරගන්න පුළුවන් පට්ටම බාන්ඩයක් ගැන. බාන්ඩයක් කීවට මේක ෆ්‍රී සොෆ්ට්වෙයා පැකේජ් එකක්. සොෆ්ට්වෙයා 45 ක් තියනවා.පහල තියනවා ස්ක්‍රීන් ෂොට් ටිකක්..බලන්නකෝ හොදයිද කියල.. ඩව්න්ලෝඩ් කරන්න ලින්ක් එකත් පහල දාල ඇති.
මේ තියෙන්නේ යු ට්යුබ් වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ ඕඩියෝ එම්පී3 වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ බර්නින් වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ වීඩියෝ වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ පින්තුර වලට තියන සොෆ්ට්වෙයා ටික
මේ තියෙන්නේ මොබයිල් වලට තියන සොෆ්ට්වෙයා ටික
ඇපල් උපකරණ වලටත් තියනවා
තව කියන්න අමතක උනා මේකේ 3D පින්තුර,වීඩියෝ හදන්නත් පුළුවන්
මෙතනින් බා ගන්න
FREE STUDIO 5
උදේ ඉදන් මේක දාන්න මහන්සි උනා..මේක ගැන දන්නා අයත් ඇති. නොදන්නා අයත් ඇති . වෙච්ච මහන්සියට පොඩි සැලකුමක් දක්වල ( රෙප් පාරක් දාල ) කොමෙන්ට් එකක් දාල යන්න අනිත් අයට බලන්න බම්ප් හරි කරන්න.

සැ.යු. මේක මම කොහෙන්වත් උස්සපු පොස්ට් එකක් නෙවි
Last edited:

mata nama aluth watina deyak , thnaks