[FONT="]
කෝච්චියෙන් [/FONT][FONT="]අපි[/FONT][FONT="] නුවර[/FONT][FONT="] යද්දි[/FONT][FONT="] කඩුගන්නාව [/FONT][FONT="]හරියට[/FONT][FONT="] ලං[/FONT][FONT="] වෙද්දි [/FONT][FONT="]පරිසරය[/FONT][FONT="] අමුතුම [/FONT][FONT="]අසිරියක්[/FONT][FONT="] ගන්නව[/FONT][FONT="]..[/FONT][FONT="] කෝච්චියේ[/FONT][FONT="] දකුණු [/FONT][FONT="]පැත්තේ[/FONT][FONT="] ගියොත්[/FONT][FONT="] අපිට [/FONT][FONT="]උතුවන් [/FONT][FONT="]කන්ද [/FONT][FONT="]ඇතුලු [/FONT][FONT="]කදු [/FONT][FONT="]ගොඩක්[/FONT][FONT="] දකින්න [/FONT][FONT="]පුලුවන්[/FONT][FONT="]..[/FONT][FONT="]ඉතිං [/FONT][FONT="]ඒ[/FONT][FONT="] අස්සේ[/FONT][FONT="] නිකන්[/FONT][FONT="] පෙට්ටියක [/FONT][FONT="]හැඩේ[/FONT][FONT="] ගත්ත [/FONT][FONT="]කන්දකුත් [/FONT][FONT="]තියනව[/FONT][FONT="]..[/FONT][FONT="]පොඩි[/FONT][FONT="] කාලේ[/FONT][FONT="] නම් [/FONT][FONT="]මං [/FONT][FONT="]කිවුවේ [/FONT][FONT="]ඒකට [/FONT][FONT="]පුංචි [/FONT][FONT="]සීගිරිය [/FONT][FONT="]කියල[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ[/FONT][FONT="] උනාට [/FONT][FONT="]ඒකේ [/FONT][FONT="]ඇත්තම [/FONT][FONT="]නම [/FONT][FONT="]තමා [/FONT][FONT="]බතලේ[/FONT][FONT="]ගල [/FONT][FONT="]කන්ද[/FONT][FONT="]..[/FONT][FONT="]ඉතිං[/FONT][FONT="] මේ[/FONT][FONT="] බතලේ[/FONT][FONT="]ගල[/FONT][FONT="] කන්ද [/FONT][FONT="]පිහිටල [/FONT][FONT="]තියෙන්නේ[/FONT][FONT="] කෑගල්ල[/FONT][FONT="] දිස්ත්රික්කයේ[/FONT][FONT="]..[/FONT][FONT="]
අඩි[/FONT][FONT="]1668 [/FONT][FONT="]ක්[/FONT][FONT="] පමණ[/FONT][FONT="] උසකින්[/FONT][FONT="] යුක්ත[/FONT][FONT="] වෙන [/FONT][FONT="]බවත් [/FONT][FONT="]ආරංචි[/FONT][FONT="] වෙනවා[/FONT][FONT="]..[/FONT][FONT="]ඒ [/FONT][FONT="]වගේම [/FONT][FONT="]මේක[/FONT][FONT="]
Bible Rock [/FONT][FONT="]කියලත්[/FONT][FONT="] කියනව[/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගමන්[/FONT][FONT="]මාර්ගය[/FONT][FONT="] - Transport and Route[/FONT][FONT="]
Colombo > Kadugannwa > Mawanella > Debathgama (aranayeka road) > hathgampala junction
[/FONT][FONT="]ගෙනියන්න[/FONT][FONT="]ඕන[/FONT][FONT="]ඒව[/FONT][FONT="] - what should we bring with us[/FONT]

- [FONT="]water bottle[/FONT]
- [FONT="]Cap[/FONT]
- [FONT="]some fast foods
[/FONT]
[FONT="]
Our Crew of this time
JAASBandara
MR & MRS PERERA
kiddoroks
chanakamankula
chamithcp;s bro and sis
chamithcp
..........................................................
Let's Start our journey...
[/FONT][FONT="]අපි[/FONT][FONT="] අපේ[/FONT][FONT="] ගමන[/FONT][FONT="] පටන්[/FONT][FONT="] ගත්තේ[/FONT][FONT="] කොළඹ [/FONT][FONT="]කො[/FONT][FONT="][/FONT][FONT="]ටුවෙන් පෙ.ව. 5.55ට[/FONT][FONT="] පිටත් [/FONT][FONT="]වෙන [/FONT][FONT="]පොඩි[/FONT][FONT="] මැනිකේ[/FONT][FONT="] දුම්රියෙන්[/FONT][FONT="]..
[/FONT]
[FONT="]චමිත්, පෙරේරා සහ මහත්මිය, චමිත්ගේ අක්ක, සහ චනක මංජුල කොළඹින් කෝච්චියේ නැගල එහෙන් එන්න පිටත් උනා..[/FONT]
[FONT="]මං මෙදා සැරේ ගමනට එක් උනේ ගම්පහින්..එනවයි කියල හිටිය අපේ චාමික සහෝදරයා පුද්ගලික කාරනයක් නිසා එන්න බැරි උනා..
[/FONT]
[FONT="]ගම්පහට කෝච්චිය 6.30ට විතර තමා ආවේ[/FONT]
[FONT="]
[/FONT]
ගම්පහ
ගමපහින් කෝච්චියට මං එකතු උනා...එකතු වෙලා සුපුරුදු 3න් වෙනි පංතියේ දොරේ ඉදගත්ත..වෙනද නම් මායි පෙරයි තමා ඉදගන්නේ..ඒත් මෙදා සැරේ නම් බැරි උනා..අක්ක හොදට කන්න දීල මූ මහත් වෙලා
ටිකෙන් ටික දුම්රියේ වේගේ වැඩි කලා

[/FONT][FONT="]ගම්පහට කෝච්චිය 6.30ට විතර තමා ආවේ[/FONT]
[FONT="]
[/FONT]
ගම්පහ
ගමපහින් කෝච්චියට මං එකතු උනා...එකතු වෙලා සුපුරුදු 3න් වෙනි පංතියේ දොරේ ඉදගත්ත..වෙනද නම් මායි පෙරයි තමා ඉදගන්නේ..ඒත් මෙදා සැරේ නම් බැරි උනා..අක්ක හොදට කන්න දීල මූ මහත් වෙලා

ටිකෙන් ටික දුම්රියේ වේගේ වැඩි කලා
මෙන්න මොකක්ද ඇරිල
උදේම වැඩට
කවුද බොලේ බ්‍රේක් ගැහුවේ? දැකල තියනවද මේ වගේ එකක්?
කෝච්චිය නැවතුන ටිකට...මුට නම් කෝචිචි උනක්

පූසෙක් එනවෝ
අපි යමුද?
අපි අපේ පාරේ
චනකගේ මංගල ට්‍රිප් එක (මංගල කිවුවේ අපිත් එක්ක යන පළවෙනි ට්‍රිප් එක)
මහත්තයව නෝන ෆොටෝ ගන්නව
චමියෝ පරිස්සමින්
නැවතත් ගම්නේ
පුංචි කාලේ ඉදන්ම අපේ රටේ අසිරිය නරඹනවා
අලුත බැදපු ජෝඩුව
බිං ගෙයක් ඇතුලින් යන්නයි යන්නේ
අන්න තියනවා
වටේ ලස්සන
බිං ගෙවල් පසුකරමින්
මේන්න මං ආසම තැන
බතලේ ගල
දිගටම ගමනේ
කඩුගන්නාවෙන් අපි බැස්සා ඕන්
කිඩා මලක් කඩනව..ඒත් නීතියට
කඩුගන්නාවෙන් බැස්ස අපි එතනින් මාවනැල්ලට යන්න පිටත් උනා
මාවනැල්ලට යන්න විනාඩි 30ක් විතර ගියා..එතන ඉදන් දෙබත්ගම බස් එකක් ගන්න ඕනේ බතලේගලට යන්න නම්..දෙබත්ගම බස් එකේ ගිහින් හත්ගම්පල හන්දියෙන් තමා බහින්න ඕන..අපි යද්දි දෙබත් ගම බස් එකක් තිබ්බ..ඒක විනාඩි 10න් යනව කිවුව නිසා අපි දුවල ගිහින් කන්න දෙයක් ගත්ත මගදි කන්න උදෙට.මොකද කකා හිට්යොත් අපිට තව පැයක් බලාගෙන ඉන්න වෙනව ඊලග බස් එක ගන්න..
ට්කට් අරන් ගියේ
අතර මග
මෙන්න මෙතනින් හැරෙන්නලු
මෙතනින් හැරිල ගිහින් හත්ගම්පල හන්දියෙන් බහින්න ඕන
මෙතනින් බැස්ස අපි කඩේකින් ඇහුව කොච්චර දුරද කියල..අපිට නම් කිවුව්වේ කි.මී.2ක් වගේ කියල..අපිත් ඉතිං හා යමු කියල ගමන පටන් ගත්ත
ඉස්සර පොඩි බෑග් කෑල්ලක් ගෙනාපු අපේ පෙරා දැන් හෙන සයිස් බෑග් එකක් ගේනවා
ජනතාව ගමනේ
ගමේ අයිතිකාරයෝ
මෙතනින් හැරිල යන්න ඕනේ
යන අතර මගදී බංඩාගේ කෑ ගැසීම නිසා අපි උදේ ආහාරය යන ගමන්ම ගත්ත
ගම් මැද්දෙන්
මාර කූල් තැනක්
කන්ද නම් පොඩ්ඩක් ආමාරුයි වගේ
අමාරුවෙන් අමාරුවෙන්
ගමේ පාරවල් ගොඩක් දුරට කොන්ක්‍රීට් කරල..වාහනයක් තියනව නම් සෑහෙන දුරට යන්න පුලුවන්
කහ පාට මලක්
ගම් මැද්දේ
මේ මල මොකක්ද?
ට්කක් මහන්සි
කිඩා බලන්නේ මාළු ඉන්නවද කියලයි
සමූහ ඡායාරූපයක්

Last edited: