මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,515
    23,072
    113
    මාසෙකට රුපියල් 500 ට වඩා හොයමු.

    මෙන්න යාළුවනේ සල්ලි හොයන්න නියම ක්‍රමයක්.හරිම ලේසියි.මාසෙකට රුපියල් 500 කට වඩා අනිවාර්යයෙන්ම හොයන්න පුළුවන්.චෙක් එකකින් සල්ලි එවන නිසා පේ පැල්,ඇල්ර්ට් පේ වගේ ඔන්ලයින් බැංකු ගිණුම් ඕනෙත් නැහැ.ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් ඕනෙත් නැහැ.හොඳ විශ්වාසවන්ත වෙබ් අඩවියක්.මේක ගැන විස්තර කිව්වට නම කිව්වෙ නෑනෙ.මේකෙ නම paisalive.com .මම රුපියල් 500 කිව්වට මාස 4ක් 5ක් යනකොට එයිට වඩා හොයතැහැකි.එහෙනම් ඉතින් උත්සහ කරල බලන්න.අඩුම ගානෙ ඉන්ටර්නෙට් බිල වත් ගෙවාගන්න පුළුවන්නෙ.ඔන්න මම පහළින් ලින්ක් එක දාලා ඇති.ඇතිවෙන ඕනෑම ප්‍රශ්නයක් මට කියන්න.මම උදවු කරන්නම්.

    http://www.PaisaLive.com/register.asp?4429117-7302326

    (මේකෙ මම දලා තියෙන්නෙ මගෙ රෙෆලල් ලින්ක් එකක් යාළුවනේ.මම හිතනවා ඔයාලා මේ ලින්ක් එක හරහම ගිහිල්ල මට උදවුවක් දෙයි කියල.ඔයාලා කැමති දෙයක් කරන්න.කොහොම කරත් ඔයාට වාසියකුත් නෑ.අවාසියකුත් නෑ.)

    මම මේක දැම්මෙ කාට හරි කීයක් හරි හම්බ කරගන්න පුළුවන් වේවායි කියල හිතල.එහෙම නැතුව සල්ලි හම්බ කරන්නවත්,වෙලඳ දැන්වීමක් දාන්නවත් හිතල නෙමෙයි යාළුවනේ.

    මේකට බම්ප් කරල අනිත් යාළුවන්ටත් කීයක් හරි හම්බ කරගන්න උදවු කරන්න



    තවත් විස්තර ඉදිරි පෝස්ට් වලදී බලාපොරොත්තු වන්න.

    ඔන්න මේකෙ වැඩි විස්තර 3 වෙනි පේජ් එකේ දාලා තියෙනවා
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    තව ටිකක් විස්තර කරල දාපන්කො මෙන්න මෙහෙම එතකොට කරන්න තියන දේවලුත් පැහැදිලියිනෙ බන්. එතකොට අපි උබේ Referral link එකෙන් Register වෙන්නම්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    සක්‍රයා;11672943 said:
    පන්සලක් ගාව හිඟා කාපන් කෝ බන්

    උබ මේවට අවුලක් ගන්න එපා. උබ කොහොම හරි මේක තව ටිකක් අපිට කියල දියන්. ඔය හිගාකාපන් කියන උන් Internet එකෙන් සත 5ක් වත් හොයන්නෙත් නෑ. හිගාකන්නෙත් නෑ. නිකන් හිටියොත් ඕකත් නෑනෙ බන්z.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බුදු අම්මෝ මාසෙට 500ක් ? :shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol:

    යකෝ ඔය ඉන්දියන් කාරයන්ගේ බොරු සයිට් වලට අහුවෙන්න එපා, උබලව හූරගෙන කනව..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,515
    23,072
    113
    අනේ යාළුවනේ සමාවෙන්න.තව ටිකකින් මම තව විස්තර දාන්නම්.දිගටම මේ ත්‍රේඩ් එකත් එක්ක ‍රැඳී ඉන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,515
    23,072
    113
    සක්‍රයා;11673159 said:
    ලොල්.... සමණළ ටෝක් එපා බන්:love::love:

    මින් පස්සෙ උඹ දාන එකකටවත් මම replay කරන්නෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,515
    23,072
    113
    මේක බොරුවක් නෙමේ.එයාලා චෙක් එක ගෙදරටම එවනවා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේක බොරුවක් නෙමේ.එයාලා චෙක් එක ගෙදරටම එවනවා.

    රුපියල් 500 චෙක් එක උබ මාරු කරගන්නේ රෙදි ඇදන් ගිහින්ද ? :rofl::rofl:

    ඕක මුලදි සල්ලි දුන්නට පස්සේ සල්ලි දෙන්නැහැ බන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,515
    23,072
    113

    රුපියල් 500 චෙක් එක උබ මාරු කරගන්නේ රෙදි ඇදන් ගිහින්ද ? :rofl::rofl:

    ඕක මුලදි සල්ලි දුන්නට පස්සේ සල්ලි දෙන්නැහැ බන්

    එක සැරයක් හරි සල්ලි ගන්න බැරියෑ.