ඊලඟ චන්දයට එලකිරි එකෙන් සන්ධානයක්. නාමයෝ&#3490

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඊලඟ චන්දයට එලකිරි එකෙන් සන්ධානයක්. නාමයෝ&#3490

මහින්ද එලවමු, ෆොන්සේකා එලවමු, රනිල් එලවමු ඕනෙ ප්‍රශන්යකට එකම විසඳුම... අපේම දේශපාලන පක්ශයක්

මේකෙ වැටෙන දේශපාලන ත්‍රේඩ් දැකල මට එපා වෙල ඉන්නෙ. මෙන්න මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්න වලට විසඳුම. අපි එලකිරි එකේ සෙට් එක එකතු වෙලා හදමු හොඳ දේශපාලන පක්ශයක්. මොකො කට්ටිය කියන්නෙ.


0FE0A241-F024-A7A7-C0893926D4824AE9_1.jpg
හැමෝම දන්නවනෙ දැන් අලියත් බලු වෙලා ඉන්නෙ. කට්ටියක් කෑ ගහනව සරත් ෆොන්සේක මහත්තයව එලියට ගන්නලු. ඉතින් එලියට ආව කියල එයාට අලියගෙ නායකත්වය ලැබෙන්නෙ නැහැ. සමහර අයට ඕනෙ මහින්ද මහත්තය පන්නන්න විතරයි. සමහර අයට ෆොන්සේක මහත්තයව තව කල් හිරේ තියන්න ඕනෙ. ඔය හැම දෙයක්ම කරන්න හොඳ දේශපාලන පෙරමුනක් ඕනෙ. ඒකට තමයි මේ එලකිරි පක්ශය නිර්මානය කරන්නෙ:rolleyes::rolleyes::rolleyes:. මම ජාතික සංවිදායකද මොකක්ද තනතුර ගන්නම්:P. GTRZ ලොක්ක අපිට මුදල් ප්‍රතිපාදන සපයල දෙයි:P

curd.jpg
නාමයෝජනා බාරගන්නව. කැමති අයව නිර්දේශ කරන්න. ලිස්ට් එකේ තමන් අකමැති අය ඉන්නවනම් ඒව ගැන පොඩි විස්තරයක් කරන්න.. ඇමති තනතුරුවලට හොඳ අය ඉන්නවනම් ඒ අයව සුදුසු තනතුර එක්ක ඉදිරිපත් කරන්න. මඩ ප්‍රහාර OK මැර ප්‍රහාර Not OK:frown:

දේශපාලන නායකයෙක් වෙන්න අවස්තාවක් උදා කරගන්න:nerd:. ඔහෙලට කැමති විදිහට රට ගෙනියන්න පුලුවන්. ඕගොල්ලන්ට මේ අවස්තාව ලබා දුන් මටත් සලකල යන්න.:rolleyes::rolleyes:
 

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    u ban wela na:dull:

    ඔහ්! :sorry: එහෙනම් අපි ඉස්සර වෙලා වයිට් හව්ස් එකට පෙත්සමක් යවල ඉමු අපිට නිගා ව නිදහස් කරලා ඕනෙයි කියල :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකත් හොද වැඩක් තමයි අපි සුනිමල්ව පක්ෂ නායකය කරමු
     

    dhplakmal

    Active member
  • Dec 1, 2009
    756
    48
    28
    scurvy aya ban wela ban :(

    අපි ඔබාමාගේ පිහිට පතමු :sorry: ඔබාමාත් වයිට් හව්ස් එකේ හිටියට නිගා කෙනෙක් හින්ද මේ වැඩේට උදව් කරයි :D