රට සල්ලි පන්නන්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
රට සල්ලි පන්නන්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු

රට සල්ලි පන්නන්න හැදූ ඉන්දියානුවෝ මාට්ටු

නීති විරෝධීව විදේශ මුදල් තොගයක් රුගෙනයාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ඉන්දීය ජාතිකයින් දෙදෙනා ඉණ ප‍්‍රදේශයේ මෙම මුදල් සගවාගෙන සිට ඇතැයි පැවසේ.

ඔවුන් සතුව තිබී හමුවූ මදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 25 ක ඉක්මවන බවද රේගුව පැවසීය.

SLM