එන්න එන්න විදගන්න සීතලේ අගය
යාලු වෙන්න තරහා නොවන්න
හිත හදන්න හිත රිද්ද නොගන්න
පන්ඩිත නොවන්න ෆන් පොරක් වන්න
ආතල් පමනක් ඇති මුලු එලකිරියටම ඇති
එකම සීතල ෆන් එක විදින්න
සදාකල් සීතලේ සැතපෙන්න....!!!
වෙල්කම්
සීතල දනව්වට සාදරෙන් පිලිගන්නවා
ඔය උඩින් තියෙන්නේ එකේ පින්තූරයක්
මේක සීතල පොට් එකක්
ඕන කෙනෙක්ට ඇවිත් යන්න පුළුවන්
හැබැයි ඉතින් පොඩි නීති වගයක් තියනවා 
- රණ්ඩු කරන්න බෑ
(ඇත්තට) - කුණුහපර කියන්න බෑ
- අම්ම මතක් කරන්න බෑ

- ගෑනු ළමයින්ට කරදර කරන්න බෑ

එන්න අප හා එක්වන්න





