ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA

    tna-logo.jpg
    දෙමළ සන්ධානය හා ආණ්ඩුව අතර සාකච්චා සම්බන්ධයෙන් මාධ්‍ය ප‍්‍රධානීන්ගේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශ සිංහල ජනයාගේ හොඳ නම ගැනීම සඳහා කර ඇති ප‍්‍රකාශයන් බවත් විසඳුමක් සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තමන්ගේ නියෝජිතයන් ඉදිරිපත් නොකරන බවත් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා ප‍්‍රකාශ කරයි.

    දෙමල ජාතික සන්ධානය එල්.ටී.ටී.ය මෙන් වෙනම රාජ්‍යයක් නොඉල්ලන බවත් එක්සත් රාජ්‍යයක් තුල විසඳුමක් බලාපොරොත්තු වන බවත්, එනම් සිංහල ජනයා භුක්ති විඳින ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට සූදානම් නැති ආණ්ඩුව බලහත්කාරයෙන් විසඳුමක් ලබාදීමට උත්සාහ කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

    දෙමළ ජනතාව තමන්ට ඡුන්දය දී ඇත්තේ ආණ්ඩුව ලබාදෙන බලහත්කාරී විසඳුමකට නොවන බවත්, දෙමළ සන්ධානය කිසිවිටෙක සාකච්චා මඟ නොහැරිය බවත් මේ වන විටත් ආණ්ඩුව සමඟ සාකච්චා වාර 18ක් පවත්වා ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න මේ කතාව තමයි අපිත් කියන්නෙ,මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා කියන්නෙ සිංහල මින්ස්සුන්ගෙ ජනාධිපතිවරය, අපේ සම-හරක්ට තේරනේනෙ නැතුවට දෙමෙල්ලුන්ට හොදට තේරෙනව.ඒකනේ මේ ජනාධිපතිවරයට ගිය පාර චන්දෙ දෙන්නෙ නැතුව ෆොන්සේකට දුන්නෙ :baffled::baffled: මහින්ද රජපක්ෂ කියන්නෙ තනිකරම සිංහල මනුස්සයෙක්.කිසිම විදිහකට මේ සිංහල රට පවල දෙන්නෙ නැ,ඔය TNA කොටිත් එක්ක හොර ගිවිසුමි ගහපු සමහර හිරේ ඉන්න නායකයො වගේ නෙමේ.මේකේ තියෙන නියමම කතාව තමයි මම රතු කරල තියෙන්නෙ. ඔන්න ඔකයි ඇත්තම කතාව මේ ආණ්ඩුව කියන. "අපි දෙන දේ කැමතිනමි ගනියවි, නැත්නමි ඒක දෙන්නෙත් නැ" දෙමෙල්ලුන්ට ඒක ‍තේරෙනව,ඒකනේ වෙන්ඩ ඔනේ.මල් හතයි වැඩේ :yes::yes::yes:
    දෙමෙල්ලුම කියන විදිහට සිංහල මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ජානාධිතිට තමයි ‍අපේ සමහර එවුන් කුණුහරපෙන් බනින්නෙ,දෙමෙල්ලුත් බනිනව අපේ එවුනුත් බනිනව. ඒකනේ අපි කියන්නෙ ඔක්කොම දෙමල කියල :P:P:P මුන් දෙමෙල්ලුන්ගෙත් ලොවනව :P:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔකට අපි එල කියුවට සුද්දගෙ කටු ලොවන අපේ උන් ටික නමි ඒකට කැමති වෙන එකක් නැ,
    මොකද කලවන් ලේ තියෙන උන්නෙ ඉන්නෙ.උන් කැමති දෙමෙල්ලු මේරටතුල තවත් රටක් හදනවට,
    නැත්නමි කොටි වෙනුවෙන් පෙනි සිටින සුද්දගෙ පෙත්සමි අත්සන් කරයිද,රෙදි ඇදගෙන ????????
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    aniva, den itin mewata reply karapalla hengenne netuwa unp karayooo :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    janadipathithuma wada karanne muslim demala sinhala hamoma wenuwen. sri lankika aya wenuwen. me koti demalu hadanne jathin athara asamagiya athi karanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    aniva, den itin mewata reply karapalla hengenne netuwa unp karayooo :lol:

    මොන උත්තරද වැලේ වැල් නැ,කටිටිය දැන් ඔන්ලයින් නෑලු,
    එලියට බැහැල අහස දිහා බලන් ඉන්නවලු සුද්ද එනකන් ,:P
    දුවගෙන ඇවිත් සුද්දා ආවෝ කියල ඉස්සෙල්ලාම නිවුස් එක දෙන්න :lol::lol::lol:
     
    • Like
    Reactions: cheapboy
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    එහෙම එකක් නැහැ බන් ... ඔය TNA කාලකන්නින්ගේ බොරු .. සින්හලයොත් එක්ක දෙමල ජනතාව කුපිත කරවන්නයි උන්ට ඕනේ ... ඔය යක්කුන්ට කොච්චර කලත් මදි, මොනවා දුන්නත් මදි... ඔවුන්ව අතු ගාල දන්නා ඕනේ.. උන දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ම පිටරට ඉන්න LTTE කාරයන්ගේ කිමට වැඩ කරන්නේ... මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් අනිත් ජාතීන්ට සේවයක කරපු ආණ්ඩුවක් නැහැ...ජාතින් අනුව පක්ෂ බෙදන්න හොද නැහැ.. හැම ප්‍රදාන පක්ෂයකම සියලු ජාතීන්ගේ නියෝජනයක් තිබිය යුතුයි .. ආණ්ඩුවේ හරි හපන් දෙමල නියෝජනයක් නැති නිසයි.. උතුරේ චන්ද ඔක්කොම ඔය TNA එකට යන්නේ... මම කියන්නේ ආණ්ඩුව බර කරට අරන් ඔය පැති දියුණු කරන්න ඕනේ... ඒ මිනිස්සුන්ට කිසිදු අඩුවක් වෙන්න දෙන්න හොද නැහැ... ඒගොල්ලෝ අපේ සහෝදරයින් හැටියට එකම ජාතියේ ලෙස පිළිගන්න ඕනේ... මේ පැතිවල මිනිස්සු ඔය යාපනේ පැති වල යන්න ඕනේ.. ගිහින් පදිංචි වෙන්න ඕනේ... සියලුම කට්ටිය එකට ඉන්න ඕනේ... දෙමල,මුස්ලිම් ජනතාව උතුරෙයි, නෙගනහිරයි තනි කරන්න හොද නැහැ, එගොල්ලොන්ටත් අපිට වගේ නිදහස තියෙන්න ඕනේ..... උන උන්ගේ ආගම ඇදපු දෙන් නමුත් උන අයිතිවෙන්නේ එකම ජාතියකට , එකම සස්කෘතියකට, එකම දේශපාලනයකට ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    janadipathithuma wada karanne muslim demala sinhala hamoma wenuwen. sri lankika aya wenuwen. me koti demalu hadanne jathin athara asamagiya athi karanna.

    :yes::yes::yes: හරියට හරි සියලුම දෙනා වෙනුවෙන්, හැබැයි බෙදුමිවාදින් වෙනුවෙන් නෙමේ. එකිය රටක් තුල ඔනෙම ජාතියකට ඉන්ඩ පුලුවන්, බෙදුමිවාදය නැතුව. ජනාධිපතිතුමා රට බෙදන කිසිම වැඩකට අනුබල දෙන්නෙ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    TNA කියන්නෙ තනිකර කොටි උන්ට ඔනේ යුද්ධයෙන් බැරිඋන දේ කොහොම හරි ලබා ගන්ඩ.
    තමන්ගෙ සිහින ඊලාමි දේශය නැති විම තුල ඒ බෙදුමිවාදි සංකල්පවලින් ඔලුව පුරෝ ගත්ත උතුරේ දෙමල ජනයා ඔකෙන් මිදෙන්ඩ ටික කලක් යනව තාම ඒක ගිහින් නැ. සියලුම උතුරේ දෙමල ජනතාවට හෑන් ෆොන් එක ගානේ රජයේ වියදමින් ලබා දෙන්ඩ ඔනේ,ඊට පස්සෙ ඔකට කාඩි දානව ඇරෙන්ඩ වෙන කරන්ඩ ‍දෙයක් මතක නැතුව යනව :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113

    එහෙම එකක් නැහැ බන් ... ඔය TNA කාලකන්නින්ගේ බොරු .. සින්හලයොත් එක්ක දෙමල ජනතාව කුපිත කරවන්නයි උන්ට ඕනේ ... ඔය යක්කුන්ට කොච්චර කලත් මදි, මොනවා දුන්නත් මදි... ඔවුන්ව අතු ගාල දන්නා ඕනේ.. උන දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ම පිටරට ඉන්න LTTE කාරයන්ගේ කිමට වැඩ කරන්නේ... මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් අනිත් ජාතීන්ට සේවයක කරපු ආණ්ඩුවක් නැහැ...ජාතින් අනුව පක්ෂ බෙදන්න හොද නැහැ.. හැම ප්‍රදාන පක්ෂයකම සියලු ජාතීන්ගේ නියෝජනයක් තිබිය යුතුයි .. ආණ්ඩුවේ හරි හපන් දෙමල නියෝජනයක් නැති නිසයි.. උතුරේ චන්ද ඔක්කොම ඔය TNA එකට යන්නේ... මම කියන්නේ ආණ්ඩුව බර කරට අරන් ඔය පැති දියුණු කරන්න ඕනේ... ඒ මිනිස්සුන්ට කිසිදු අඩුවක් වෙන්න දෙන්න හොද නැහැ... ඒගොල්ලෝ අපේ සහෝදරයින් හැටියට එකම ජාතියේ ලෙස පිළිගන්න ඕනේ... මේ පැතිවල මිනිස්සු ඔය යාපනේ පැති වල යන්න ඕනේ.. ගිහින් පදිංචි වෙන්න ඕනේ... සියලුම කට්ටිය එකට ඉන්න ඕනේ... දෙමල,මුස්ලිම් ජනතාව උතුරෙයි, නෙගනහිරයි තනි කරන්න හොද නැහැ, එගොල්ලොන්ටත් අපිට වගේ නිදහස තියෙන්න ඕනේ..... උන උන්ගේ ආගම ඇදපු දෙන් නමුත් උන අයිතිවෙන්නේ එකම ජාතියකට , එකම සස්කෘතියකට, එකම දේශපාලනයකට ..

    :yes::yes::yes: ඉඩම් සහ පොලිස් බලතල විශේෂයෙන් කාටවත් දෙන්න ඕනෙ නැහැ... දැං තියෙන විදිහ අනුව සිංහල අයට බලතල තියෙනව, දෙමල අයට බලතල නැහැ කියල නැහැනේ... :)
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes::yes: ඉඩම් සහ පොලිස් බලතල විශේෂයෙන් කාටවත් දෙන්න ඕනෙ නැහැ... දැං තියෙන විදිහ අනුව සිංහල අයට බලතල තියෙනව, දෙමල අයට බලතල නැහැ කියල නැහැනේ... :)

    අනිවාර්යෙන් ඉඩමි හා පොලිස් බලතල කිසිම විදිහකට දෙන්නෙ නැ,ඒක පැහැදිලිව ‍මේ ආණ්ඩුව කියල තියෙනව.ඔක දෙනව කියන්නෙ ඊලම දුන්න වගේ ආයේ දෙකක් නැ,
    TNA කරයන්ට ඒකමයි ඔනේ ,දෙමෙල්ලුන්ටත් ඒක එපා කියලනමි නැ උන්ටත් ඔනේ වෙනම රටක්.
    වෙනම රටක් ලබා නොදිම තමයි ජනාධිපති සිංහල ජාතිය වෙනුනේ පෙනි සිටිනව කියල බනින්නෙ, ඒක තමයි ඇත්ත.ඒ අර්තයෙන් මහින්ද ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ ජනාධිපති කුයුවට අවුලක් නැ :yes::yes::):)
     
    • Like
    Reactions: Miami-Vice
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :yes::yes::yes: ඉඩම් සහ පොලිස් බලතල විශේෂයෙන් කාටවත් දෙන්න ඕනෙ නැහැ... දැං තියෙන විදිහ අනුව සිංහල අයට බලතල තියෙනව, දෙමල අයට බලතල නැහැ කියල නැහැනේ... :)

    ඔය පොලිසි වලත් දෙමල අය ඉන්නේ... අනික රාජ්‍ය සේවයේත් දෙමල අය ඉන්නවා...
     
    • Like
    Reactions: erozan

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොන උත්තරද වැලේ වැල් නැ,කටිටිය දැන් ඔන්ලයින් නෑලු,
    එලියට බැහැල අහස දිහා බලන් ඉන්නවලු සුද්ද එනකන් ,:P
    දුවගෙන ඇවිත් සුද්දා ආවෝ කියල ඉස්සෙල්ලාම නිවුස් එක දෙන්න :lol::lol::lol:

    :lol::lol::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනිවාර්යෙන් ඉඩමි හා පොලිස් බලතල කිසිම විදිහකට දෙන්නෙ නැ,ඒක පැහැදිලිව ‍මේ ආණ්ඩුව කියල තියෙනව.ඔක දෙනව කියන්නෙ ඊලම දුන්න වගේ ආයේ දෙකක් නැ,
    TNA කරයන්ට ඒකමයි ඔනේ ,දෙමෙල්ලුන්ටත් ඒක එපා කියලනමි නැ උන්ටත් ඔනේ වෙනම රටක්.
    වෙනම රටක් ලබා නොදිම තමයි ජනාධිපති සිංහල ජාතිය වෙනුනේ පෙනි සිටිනව කියල බනින්නෙ, ඒක තමයි ඇත්ත.ඒ අර්තයෙන් මහින්ද ජනාධිපතිතුමා සිංහල මිනිස්සුන්ගෙ ජනාධිපති කුයුවට අවුලක් නැ :yes::yes::):)

    මචන් මොකද්ද ඔය ඉඩම් සහ පොලිස් බලතල කියන්නේ... මට ඕක පොඩ්ඩක් පැහැදිලි කරපන්
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ow ithin eka ehema wenna onine ban.. mokada meka Sinhala ratak nisa.. meka Thamil nadu nemei ne.... Moko naththan Sinhalayo gena balanne Thamilnaduwe inna ekada????