අපි තවත් නිහඩව සිටිය යුතුද?

Dec 24, 2011
18
5
0
අපි තවත් නිහඩව සිටිය යුතුද?

මම මේ කියන දේ අහලා ඔයාලා හිතන්න පුලුවන් මූ නම් මහ ජාතිවාදියෙක්, ජාති භේද ඇති කරන්න තමා යන්නේ කියලා, සමහර විට ඇඩ්මින් මාව තහනම් කරයි, ඒත් තවත් කොහොමද මේ ප්‍රහාර හමුවේ කට වහගෙන, අත පය හකුලගෙන ඉන්නේ කොහොමද කියලා ඔයාලම හිතලා බලන්න.
මේකත් කියන්න ඕනේ, මේක මුස්ලිම් ආගමට කරන ප්‍රහාරයක් වත්, බහුතර හොඳ මුසල්මානුවන්ට කරන ප්‍රහාරයක් වත් නෙමේ, ඒත් මේ කරලා තියෙන වැඩ සහ ගහන වැඩ නෙමේද කියලා ඔබලම බලලා තීරණය කරලා කියන්නකෝ!

 
Dec 24, 2011
18
5
0
මේක නම් අද තත්වය, මම මේ ගැන කතා කිරිම ජාති භේද කිරීමක් ද? අපි තවත් කට වසාගෙන සිටිය යුතුද?
 
  • Like
Reactions: naleen rox

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    යකෝ එලකිරියෙ සිංහල බෞද්ධ මිනිහෙක් නැද්ද බම්ප් එකෙක්වත් කමන්ට් එකක් වත් පොස්ට් කරන්නේ නෑ වෙන මොකක් හරි ගෙන් පෙස්ට් එකක් නම් නග්ගලා ගනියි නියම සිංහලයෝ නම් නැගිටියව්

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඔව් හරි කතාව,අපි ඉදිරියෙදි බුද්ධිමත් ලෙස කටයුතු කරන්න ඔනේ සිංහල බෞද්ධයෝ හැටියට REP++++
     
    Dec 24, 2011
    18
    5
    0
    අද තියෙන ප්‍රශ්නේ තමා හැමෝම මේවා ගැන කතා කලාම අපිව කොන් කරන එක, ඒත් දෙයියනේ, මේ කරන වැඩ දැක දැක වෙන මොනවා කරන්නද?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අද තියෙන ප්‍රශ්නේ තමා හැමෝම මේවා ගැන කතා කලාම අපිව කොන් කරන එක, ඒත් දෙයියනේ, මේ කරන වැඩ දැක දැක වෙන මොනවා කරන්නද?

    නැ එහෙම කොන් කිරිමක් වෙන්නෙ නැ,කොන් වෙන්නෙ මෙන්න මේ විදියේ වැදගම්මකට නැති බොරු ත්‍රෙඩ් දාපුහම
    http://www.elakiri.com/forum/showthread.php?t=1287926
     
    Dec 24, 2011
    18
    5
    0
    අපි මේවා ගැන හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕනේ! එතකොට තමා අපිට මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් වෙන්නේ.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    නැ එහෙම කොන් කිරිමක් වෙන්නෙ නැ,කොන් වෙන්නෙ මෙන්න මේ විදියේ වැදගම්මකට නැති බොරු ත්‍රෙඩ් දාපුහම
    http://www.elakiri.com/forum/showthread.php?t=1287926

    anna hari.. umab mey wage wadagath widihata thread dapan..machan mama catholic.. eth bawda darshanaya ta godak priya karana pudgalayek.
    bawdagama godak apey ithi hasayath ekka sambandai..eka nisa eya raka gata uthui..

    boru kunu harapa thread.apahasa thread dala hari yanne nah. mey widihata inf dala bawda yan wa danu wath karanna ona.. thawa online walin sup dela hari yanne nah.. aththata mey sthana walata gihin thamunta karanna puluwan udawwak karala darmaya raka ganna ona..
     
    • Like
    Reactions: 001flyD
    Dec 24, 2011
    18
    5
    0
    ඒක ඇත්ත මචන්, ඇත්තටම මේක මෙහෙම තත්වයක් වෙලා තියෙන්නේ මේ ගොඩක් බෞද්ධ සිද්ධස්තාන වල පිරිස නැති හින්දා, එතෙන්ට එක පාරටම 100ක් විතර ඇවිත් දේශපාලන මැර බලය යොදාගෙන තමා මේ වගේ වැඩ කරන්නේ. මුල්ම පියවර තමා මේ ගැන දැනුවත් වෙන එක, ඊට පස්සේ, මිත්‍රයා කීව වගේ, ඇත්තටම ගිහින් පියවර ගන්න එක.
    තවත් දෙයක්, ඔබත් අවංක මුසල්මානුවෙක් නම්, මේ වගේ පාදඩ වැඩ වලට විරුද්ධ වෙන්න ඕනේ!
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ජාති ආගම් වලට කුනුහබ්බෙන් බැන බැන අපේ සටන ගෙනියන්න බැ මිත්‍රයා,හොඳින්,සිරුවෙන් බුද්ධිමත්ව තමා මේක කරන්න ඔනේ,දිගටම් මේ විදියේ ත්‍රෙඩ් දාන්න:):)
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේවා ගැන කතා කරන්න ගියාම, අපි ආගම්වාදියෝ වෙනවා.

    දැන් නිකම් මේවා ගැන බලා ඉන්නේ නැතුව, බලයේ ඉන්න එවුන්වත් මේවට විරුද්ධව මොනවා හරි කරන්න කාලය ඇවිල්ලා.

    ඒත් ගොං හැත්ත, ඡන්ද ටිකක් ගන්න, ඕන දෙයක් පාවලා දෙන පො**යෝ ටිකක් නේ ඉන්නේ එහෙම තැන්වලත්.......
     
    Dec 24, 2011
    18
    5
    0
    කලු පූසා;11708181 said:
    machan oya nimesha kiyana ekawa ganan gannepa. amma appa nethi anatha mongalayek.. u hema honda thread ekema mokak hari balu comment ekak dala yanwa

    ආහ් ඒක තමා එහෙනම, අර ත්‍රෙඩ් එක නම් අයින් කරලා මං හිතන්නේ!