dialog broad band පාවිච්චි කරන කට්ටියගෙන් උදව්වක් ඕනි

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
dialog broad band පාවිච්චි කරන කට්ටියගෙන් උදව්වක් ඕනි

ඔය ගොල්ලන්ට(ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් පාවිච්චි කරන අය ) වෝර්ඩ් ප්‍රෙස් බ්ලොග්ස් ලෝඩ් වෙනවද ?
wordpress බ්ලොග් මොකුත්ම ලෝඩ් වෙන්නේ නැහැනේ ,මගේ isp එක ඩයලොග් ,අනිත් අයට කොහොමද ?
ක්‍රෝම් ,ෆයර් ෆොක්ස් දෙකෙන්ම යන්න බැහැ ,ප්‍රොක්සි වලින් යනවා
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
mn danuth inne WP ekaka ban

කස්ටමර් කෙයාර් එකටත් කෝල් කරලා කිව්වා ,උන් කොම්ප්ලේන්ට් එකක් අරන් පස්සේ මට කෝල් කරනවා කිව්ව.
එපා වෙනවා මචන්
:angry::angry:
 
M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
wordpress site eken wordpress software 1 download karala hosting dena site 1kata upload karanna oana. eeta passey software 1 haraha blog 1 hadanna puluwan.

මේකයි මචෝ කේස් එක wordpress.com එකෙන් තියෙන හැම බ්ලොග් එකක්ම ලෝඩ් වෙන්නේ නැහැ හරියට මට විතරක් බ්ලොක් කරලා වගේ :(
 
dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මේකයි මචෝ කේස් එක wordpress.com එකෙන් තියෙන හැම බ්ලොග් එකක්ම ලෝඩ් වෙන්නේ නැහැ හරියට මට විතරක් බ්ලොක් කරලා වගේ :(
    Matath wordpress site valata yanna bey. Mama kiwva vedey kalaama mage site 1 nam hari giyaa. Ehema kalaama site 1 thiyenney wordpress.com vala nemey, api host karana thena.
     
    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    ඔය ගොල්ලන්ට(ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් පාවිච්චි කරන අය ) වෝර්ඩ් ප්‍රෙස් බ්ලොග්ස් ලෝඩ් වෙනවද ?
    කිසිම අවුලක් නෑ යලුවා එලටම ලෝඩ් වෙනවා