අපේ ඊලග ප්රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
අපේ ඊලග ප්රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද?
ත්රිහෙතුක ප්රතිසන්දි ලබපු අයනේ ගොඩාක් ඉන්නේ මේ site එකේ.
එකෙන් ප්රයොජනයක් ගත්තෙ නැති උනාට
ඉතින් කියන්න බලන්න ඊලග ආත්මේ ත්රීකෝටික පරතිසන්දියක් ලබන්න වැඩකරන්නේ කොහොමද කියලා.
දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරල දෙන්න මට.
ඒ වගෙම මන් දන්න දෙවල් ටිකත් මෙතන type කරන්නම්. වැරදි තියනවනම් පෙන්නල දෙන්නකො
ත්රිහෙතුක කුසලයක් යනු
ත්රිකොටික කුසලයක් කරන විට
ඒ කුසලයෙන් තමගෙ සිතට සතුටක් දැනෙන්න ඔනේ.
ඥන සම්ප්රයුක්ත වෙනන්න ඔනේ තමා කරන කුසලය පිලිබද ..
මනා නුවනින් ඒ කුසලය කරන්න ඔනේ
අසන්කාරි හො සසන්කාරික ඒ කියන්නෙ කාගෙවත් මෙයවීමක්ට නෑතිව තමගේ කැමැත්තෙන් කරන්න ඔනේ
ඊලගට කුසලය කිරීම ස්තුටක් අතිවෙන්න ඔනේ ඒ කුසලය නැවත නැවත සිහි කිරීමෙන් සතුටක් ලැබෙන්න ඔනේ.

Last edited: