තරුණයකුගේ_ලිංගික අවයව කපාගෙන ගිහින්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    තරුණයකුගේ_ලිංගික අවයව කපාගෙන ගිහින්

    තරුණයකුගේ ලිංගික අවයව කපාගෙන ගිහින්


    sex-small-penis-illo-1109-lg.jpg



    ඉංගිරිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණයකුගේ ලිංගික අවයව කපා මරා දැමීමේ සිද්ධියක් ඉංගිරිය පොලීසියෙන් වාර්තා වේ.මෙම තරුණයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    පසුගිය 16 වැනිදා නිවසේ තනිව රැඳී සිටියදී කිසියම් පිරිසක් විසින් මෙම තරුණයාගේ ලිංගය සහ වෘෂණ කෝෂ කපාගෙන ගොස් තිබිණි.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසේ.

    මෙම සිද්ධියට බලපෑ හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පැවසීය.





    source