ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න...

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ද්විමාන සජීවීකරණය - කමෙන්ට්ස් දෙන්න...

    මේ මගේ පළවෙනි එළකිරි post එක. මම නිර්මාණය කරපු පුංචි animation එකක්.
    මේ ගැන ඔබේ වටිනා කමෙන්ට් එකක් දෙන්න තවත් අලුත් නිර්මාණයක් කරන්න.


     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Captain ජැක් ස්පැරෝ;11727152 said:
    ලස්සනයි ඈ............මම Youtube එකෙන් බැලුවා..........:)


    Thank you.... තව අලුත් වැඩ ගොඩක් ඉස්සරහට පෙන්නනවා. :)
     
    • Like
    Reactions: lahirumax0

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    mokenda meka haduwe?

    මේක හදපු software එක දැන් ගොඩක් අය use කරනව අඩුයි මම හිතන්නෙ. මම මේක හැදුවෙ CorelDraw R.A.V.E එකෙන්.....
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    :lol: ela ela,,, thava hadanna,,,
    11.gif

    +++