ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page "සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
chk99's Avatar
chk99 chk99 is offline
Senior Member
chk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of light
 
Posts: 3,537
Join Date: Aug 2010
Location: Siri Lankawe
smile "සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක - 12-28-2011, 03:18 PM

"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ ආත්මභාවයන්හි බෝධි සත්වයන් වහන්සේගේ පියාද වූවාසේම බෝධිසත්වයෝද බොහෝ ආත්මභාවයන්හි සැරියුත් හිමියන්ගේ පියා විය. මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හිමියන් මිළිඳු රඡ්ජුරුවන්ට "කුශලාකුසලකාරී විශේෂ ප්‍රශ්නය" පිළිබඳ පැහැදිලි කරද්දී මේ සංසාරයේදී බොහෝ සත්වයෝ තමන් හට ප්‍රියවූවන් සමග මෙන්ම අප්‍රිය වූවන් සමග ද එක්‌වන බව ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේට සිය බෑණනුවන් වූ දෙව්දතුන්ගෙන් ලැබුණේ ගරු සැලකිලි නම් නොවේ. සැමවිටම බුදුන්ට සතුරු වූයේ දෙව්දතුන්ය. මේ වෛරය ආරම්භ වන්නේ බොහෝ කල්ප ගණනකට පෙරදීය. එම වෛරය ආරම්භ වන ආකාරය සේරිවාණිජ ජාතකයේ මැනවින් විස්‌තර කර ඇත. දඹදිව සේරීව නමැති ප්‍රදේශයේ උපත ලබා ගෙයින් ගෙට ගොස්‌ වෙළෙ¹ම් කරන මණිබඩු වෙළෙන්දා "කච්ඡපුට" විය. ඒ බෝධිසත්වයන් වහන්සේය. සේරිවාණිජ ලෙස උපත ලැබුවේ දෙව්දතුන්ය. බෝසත් කච්ඡපුට වෙළෙන්දා රන්තලිය මිලදී ගැනීමේ වෛරය නිසා සේරිවාණිජ පපුවේ අත් ගසමින් මහත් වෛරයෙන් යුතුව ගංතෙර අසලදී හෘදයාබාධයකින් මරණයට පත්විය. සේරිවාණිජ ආත්මයේ සිට දෙව්දත් ආත්මය දක්‌වාම අඛණ්‌ඩව පැවත ආවේ මේ වෛරයයි. මේ වෛරය ගැන බුදුන් මෙසේ පවසා ඇත.

අද පමණක්‌ නොව පෙර ආත්මභාවයන්හිදී ද දේවදත්ත මට හිංසා කළ අවස්‌ථා බොහෝය. ඒ සෑම හිංසාකාරී ක්‍රියාවක්‌ම මම මහණෙනි මගේ වාසියට හරවා ගතිමි. ඉහත කී පරිදි බුදු බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම උපකාරී වූයේ කරුණාවත් මෛත්‍රියත් සීලයත් පරිත්‍යාගයත් සත්‍යවාදී බවත් අධිෂ්ඨානයත් මුල්කරගෙන මවිසින් ගන්නා ලද අතිශයින් සාර්ථක ගුණාත්මක ක්‍රියාවලිය නිසාමය. එය මගේ පමණක්‌ නොව මහබෝසත්වරුන්ගේ ආවේණික චාරිත්‍ර ධර්මයක්‌ බව සැලකිය යුතුය."

කෙසේ නමුත් මේ දෙව්දතුන් ඉහත ආත්මභාවයන්හිදී බෝධිසත්වයන් වහන්සේගේ පියාද විය. බෝධිසත්වයෝ තිරිසන් ආත්ම ලබද්දී දෙව්දත්හු මනුෂ්‍ය ආත්ම ලැබූහ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතගේ පුත් ලෙස ඉපිද සිටියදී බෝධිසත්වයෝ ජටක නම් චන්ඩාලයෙක්‌ විය. මගධ රාජ්‍යයේ මහා මහීපති නම් රජ ලෙස දෙව්දතුන් ආත්මභාවය ලබද්දී බෝධි සත්වයෝ එම රජුගේ ඇත්ගාලෙහි ඇත් රජු ලෙස උපන්නේය. අතීතයේ සිට පැවත එන වෛරය මෙතැනදී ද නැවතත් උත්සන්න විය. මහා මහීපති රජුට මේ ඇත් රජු අප්‍රසන්න විය. ඇතා වදදී මරා දැමිය යුතු යෑයි රජුට සිත් විය. වේපුල්ල පර්වතයෙන් පහළට දමා මේ ඇත් රජු මරා දැමීමට රජ කුමන්ත්‍රණ කළ ද අවසානයේ මේ බෝධිසත්ව ඇත් රජු වේපුල්ල පර්වතයෙන් පැන Rද්ධියෙන් බරණැස්‌ නුවරට ගිය බව මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස කලාබූ රජ ලෙස ආත්මභාවය ලබද්දී බෝසතාණෝ අසූකෝටියක්‌ ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු සැප අතහැර තපස්‌ රැකීම සඳහා වනයට වැඩියහ. කාලයක්‌ ගතවූ පසු ලුණු ඇඹුල් සොයනු පිණිස බරණැස්‌ පුරවරයට පැමිණ රජුගේ සේනාපතිගේ ඇප උපස්‌ථාන ලබමින් රජ උයනේ වැඩ සිටියහ. තම උයනේ සිටින තාපසයා දැක රජු උරණ විය. රජු ප්‍රශ්න විමසූ කල තමා ක්‍ෂාන්තිවාදී යෑයි පැවසූ විට තවත් උරණ වූ කලාබුQ රජ නුඹේ ක්‍ෂාන්තිවාදිත්වය මැන බලමි යෑයි පවසා වධකයා ගෙන්වා මේ බෝසත් තාපසයාට කටු මිටියෙන් පහර දෙදහසක්‌ ගැස්‌සවීය. මේ පහර නිසා බෝසතුන්ගේ ශරීරයෙන් ලේ ගලන්නට විය. එවිටද තමා ක්‍ෂාන්තිවාදී බව බෝධිසත්වයෝ පැවසූහ. පසුව මේ රජුගේ අණ පරිදි අත් දෙකද කකුල් දෙක ද සිඳින ලදී. එහෙත් තාපසයා වෙනස්‌ වූයේ නැත. පසුව කන් දෙකද කපා දමන ලදී. එයින් පසු කලාබූ රජු "කූට ජටිලය තෝ කුමනවාදී දැයි ඇසීය. එවිට තාපසයෝ මහරජාණෙනි මම ක්‍ෂාන්තිවාදී යෑයි කීහ. එවිට තවත් කෝප වූ රජ "කූට ජටිලය තාගේ ක්‍ෂාන්තිය තෝම නසාගනුවයි" කියා විලුඹින් බෝධිසත්වයන්ගේ පපුවට ඇන පලා ගියේය. ටික වේලාවකට පසු මේ තාපසයා මරණයට පත්විය. තවත් කලෙක දේවදත්තයෝ බරණස බ්‍රහ්මදත්ත රජු ලෙස කටයුතු කරන කල්හි ඒ රජ හට පුත්‍රව බෝසත්වයෝ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබාගත්හ. මේ පුත්කුමරු "මහාපදුම" නම් විය. මේ කුමරා ඉතා රූමත් තරුණයකු විය. මේ කුමරාගේ මව කුඩා කලදීම මිය යැම නිසා බ්‍රහ්මදත්ත රඡ්ජුරුවෝ තරුණ බිසවක්‌ විවාහ කරගත්හ. රජු ඈත ප්‍රදේශයක යුද්ධයක්‌ මෙහෙයවන්නට ගිය කල්හි මේ තරුණ බිසව පදුව කුමාරයාගේ රූපයට වශීවී ඔහු වරදට පෙළඹවීමට වෑයම් කළාය. බිසවගේ මේ ආරාධනයට එකඟ නොවූ බෝසතාණෝ ඇයට වැඳ තමා වරදෙහි බැඳීමට අකැමැති බව ප්‍රකාශ කළේය. මේ ගැන උරණ වූ බිසව රජු නැවත පැමිණ කල මේ පදුම කුමාරයා තමන් වරදේ බැඳගැනීමට උත්සාහ කළ බව පැවසුවාය. මේ පුවත අසා දැඩි කෝපයටපත් රජු, කුමරා මරා දැමීමට අණ කළේය. රන් මල් මාලා දමා මේ කුමරා මහ මඟ දිගේ ගෙන යමින් පහර දෙන විට නගර වැසියෝ බොහෝ කම්පාවූහ. අන්තඃපුරයේ සිටින බිසෝවරුද හඬමින් මේ කුමරා කළ වරදක්‌ නැතැයි පැවසූහ. මේ නිසා රජු නැවත පදුම කුමරා ගෙන්වා ප්‍රශ්න කළේය. එවිට පදුම කුමාරයා "පියාණන් වහන්සේ මා අන්තඃපුරයේ කළ වරදක්‌ නැහැ. මහා මායාකාරි වූ ස්‌ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධවූ මාගේ දිවි නොනසන්නැයි කියමින් කඳුළු සැලුවද රඡ්ජුරුවන්ගේ හිත වෙනස්‌ වූයේ නැත. "මොහු ගෙනගොස්‌ සොරුන් දමන මහ පර්වතයෙන් පහළට දමන්නැයි රාජපුරුෂයන්ට නියෝග කෙරිණි. චෝර ප්‍රපාත නම් මහ ගලෙන් පදුම කුමාරයා පහළට දමද්දී ඒ පර්වතය අධිගෘහිත වූ දේවතාවා පැමිණ දෑතින්ම මේ කුමරු වඩාගෙන ගොස්‌ පර්වත පාමුල පිහිටා ඇති නාගභවනට ගෙන ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මහා ප්‍රතාප රජු ලෙස දේවදත්තයෝ ආත්මභාවය ලබද්දී බෝධිසත්වයෝ මේ රජුගේ පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටහ. ප්‍රතාප රජු තමාගේ පුත් වූ ධර්මපාල කුමාරයාගේ අත් පා සිඳලූ බව සඳහන් වේ.

බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.

උපුටා ගත්තේ
Reply With Quote
(#2)
Old
Xcluzive89's Avatar
Xcluzive89 Xcluzive89 is offline
Senior Member
Xcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really niceXcluzive89 is just really nice
 
Posts: 2,614
Join Date: Dec 2011
Location: මිනුවන්ගොඩ
12-28-2011, 03:27 PM

??
Reply With Quote
(#3)
Old
chk99's Avatar
chk99 chk99 is offline
Senior Member
chk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of light
 
Posts: 3,537
Join Date: Aug 2010
Location: Siri Lankawe
Up 12-28-2011, 03:36 PM

Quote:
Originally Posted by Xcluzive89 View Post
??
Reply With Quote
(#4)
Old
Optimus Prime's Avatar
Optimus Prime Optimus Prime is offline
Senior Member
Optimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really niceOptimus Prime is just really nice
 
Posts: 4,466
Join Date: Mar 2011
Location: Planet Cybertron
12-28-2011, 03:56 PM

වටින විස්තරයක් මචන්. රෙප් +
Reply With Quote
(#5)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 16,209
Join Date: Nov 2011
Location: ~ ση тнє ƒℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
12-28-2011, 03:58 PM

Godak wedagath.. Loku pinak..
Reply With Quote
(#6)
Old
hiro_nakamura's Avatar
hiro_nakamura hiro_nakamura is online now
Senior Member
hiro_nakamura has a spectacular aura abouthiro_nakamura has a spectacular aura abouthiro_nakamura has a spectacular aura abouthiro_nakamura has a spectacular aura abouthiro_nakamura has a spectacular aura about
 
Posts: 4,928
Join Date: Nov 2010
Location: Hu Jinthawoge gedetta allapu gedara
12-28-2011, 04:14 PM

hmm
Reply With Quote
(#7)
Old
asankanp's Avatar
asankanp asankanp is offline
Senior Member
asankanp will become famous soon enough
 
Posts: 1,328
Join Date: Mar 2009
12-28-2011, 04:20 PM

Bohoma Pin...............
Reply With Quote
(#8)
Old
ruwche's Avatar
ruwche ruwche is offline
Senior Member
ruwche has a spectacular aura aboutruwche has a spectacular aura about
 
Posts: 416
Join Date: Dec 2011
12-28-2011, 05:12 PM

Quote:
Originally Posted by chk99 View Post
"සට්‌ඨිස්‌සර" නමින් පසේබුදු වන්නේ කවරෙක්‌ද?

සැරියුත් මහරහතන් වහන්සේ බොහෝ ආත්මභාවයන්හි බෝධි සත්වයන් වහන්සේගේ පියාද වූවාසේම බෝධිසත්වයෝද බොහෝ ආත්මභාවයන්හි සැරියුත් හිමියන්ගේ පියා විය. මිලින්ද ප්‍රශ්නයෙහි නාගසේන හිමියන් මිළිඳු රඡ්ජුරුවන්ට "කුශලාකුසලකාරී විශේෂ ප්‍රශ්නය" පිළිබඳ පැහැදිලි කරද්දී මේ සංසාරයේදී බොහෝ සත්වයෝ තමන් හට ප්‍රියවූවන් සමග මෙන්ම අප්‍රිය වූවන් සමග ද එක්‌වන බව ප්‍රකාශ කළහ. බුදුරජාණන් වහන්සේට සිය බෑණනුවන් වූ දෙව්දතුන්ගෙන් ලැබුණේ ගරු සැලකිලි නම් නොවේ. සැමවිටම බුදුන්ට සතුරු වූයේ දෙව්දතුන්ය. මේ වෛරය ආරම්භ වන්නේ බොහෝ කල්ප ගණනකට පෙරදීය. එම වෛරය ආරම්භ වන ආකාරය සේරිවාණිජ ජාතකයේ මැනවින් විස්‌තර කර ඇත. දඹදිව සේරීව නමැති ප්‍රදේශයේ උපත ලබා ගෙයින් ගෙට ගොස්‌ වෙළෙ¹ම් කරන මණිබඩු වෙළෙන්දා "කච්ඡපුට" විය. ඒ බෝධිසත්වයන් වහන්සේය. සේරිවාණිජ ලෙස උපත ලැබුවේ දෙව්දතුන්ය. බෝසත් කච්ඡපුට වෙළෙන්දා රන්තලිය මිලදී ගැනීමේ වෛරය නිසා සේරිවාණිජ පපුවේ අත් ගසමින් මහත් වෛරයෙන් යුතුව ගංතෙර අසලදී හෘදයාබාධයකින් මරණයට පත්විය. සේරිවාණිජ ආත්මයේ සිට දෙව්දත් ආත්මය දක්‌වාම අඛණ්‌ඩව පැවත ආවේ මේ වෛරයයි. මේ වෛරය ගැන බුදුන් මෙසේ පවසා ඇත.

අද පමණක්‌ නොව පෙර ආත්මභාවයන්හිදී ද දේවදත්ත මට හිංසා කළ අවස්‌ථා බොහෝය. ඒ සෑම හිංසාකාරී ක්‍රියාවක්‌ම මම මහණෙනි මගේ වාසියට හරවා ගතිමි. ඉහත කී පරිදි බුදු බවට පත්වීමට ප්‍රධාන වශයෙන්ම උපකාරී වූයේ කරුණාවත් මෛත්‍රියත් සීලයත් පරිත්‍යාගයත් සත්‍යවාදී බවත් අධිෂ්ඨානයත් මුල්කරගෙන මවිසින් ගන්නා ලද අතිශයින් සාර්ථක ගුණාත්මක ක්‍රියාවලිය නිසාමය. එය මගේ පමණක්‌ නොව මහබෝසත්වරුන්ගේ ආවේණික චාරිත්‍ර ධර්මයක්‌ බව සැලකිය යුතුය."

කෙසේ නමුත් මේ දෙව්දතුන් ඉහත ආත්මභාවයන්හිදී බෝධිසත්වයන් වහන්සේගේ පියාද විය. බෝධිසත්වයෝ තිරිසන් ආත්ම ලබද්දී දෙව්දත්හු මනුෂ්‍ය ආත්ම ලැබූහ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිතගේ පුත් ලෙස ඉපිද සිටියදී බෝධිසත්වයෝ ජටක නම් චන්ඩාලයෙක්‌ විය. මගධ රාජ්‍යයේ මහා මහීපති නම් රජ ලෙස දෙව්දතුන් ආත්මභාවය ලබද්දී බෝධි සත්වයෝ එම රජුගේ ඇත්ගාලෙහි ඇත් රජු ලෙස උපන්නේය. අතීතයේ සිට පැවත එන වෛරය මෙතැනදී ද නැවතත් උත්සන්න විය. මහා මහීපති රජුට මේ ඇත් රජු අප්‍රසන්න විය. ඇතා වදදී මරා දැමිය යුතු යෑයි රජුට සිත් විය. වේපුල්ල පර්වතයෙන් පහළට දමා මේ ඇත් රජු මරා දැමීමට රජ කුමන්ත්‍රණ කළ ද අවසානයේ මේ බෝධිසත්ව ඇත් රජු වේපුල්ල පර්වතයෙන් පැන Rද්ධියෙන් බරණැස්‌ නුවරට ගිය බව මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වේ. එක්‌ කලෙක දේවදත්තයෝ බරණැස කලාබූ රජ ලෙස ආත්මභාවය ලබද්දී බෝසතාණෝ අසූකෝටියක්‌ ධනය ඇති බ්‍රාහ්මණ කුලයක ඉපිද සියලු සැප අතහැර තපස්‌ රැකීම සඳහා වනයට වැඩියහ. කාලයක්‌ ගතවූ පසු ලුණු ඇඹුල් සොයනු පිණිස බරණැස්‌ පුරවරයට පැමිණ රජුගේ සේනාපතිගේ ඇප උපස්‌ථාන ලබමින් රජ උයනේ වැඩ සිටියහ. තම උයනේ සිටින තාපසයා දැක රජු උරණ විය. රජු ප්‍රශ්න විමසූ කල තමා ක්‍ෂාන්තිවාදී යෑයි පැවසූ විට තවත් උරණ වූ කලාබුQ රජ නුඹේ ක්‍ෂාන්තිවාදිත්වය මැන බලමි යෑයි පවසා වධකයා ගෙන්වා මේ බෝසත් තාපසයාට කටු මිටියෙන් පහර දෙදහසක්‌ ගැස්‌සවීය. මේ පහර නිසා බෝසතුන්ගේ ශරීරයෙන් ලේ ගලන්නට විය. එවිටද තමා ක්‍ෂාන්තිවාදී බව බෝධිසත්වයෝ පැවසූහ. පසුව මේ රජුගේ අණ පරිදි අත් දෙකද කකුල් දෙක ද සිඳින ලදී. එහෙත් තාපසයා වෙනස්‌ වූයේ නැත. පසුව කන් දෙකද කපා දමන ලදී. එයින් පසු කලාබූ රජු "කූට ජටිලය තෝ කුමනවාදී දැයි ඇසීය. එවිට තාපසයෝ මහරජාණෙනි මම ක්‍ෂාන්තිවාදී යෑයි කීහ. එවිට තවත් කෝප වූ රජ "කූට ජටිලය තාගේ ක්‍ෂාන්තිය තෝම නසාගනුවයි" කියා විලුඹින් බෝධිසත්වයන්ගේ පපුවට ඇන පලා ගියේය. ටික වේලාවකට පසු මේ තාපසයා මරණයට පත්විය. තවත් කලෙක දේවදත්තයෝ බරණස බ්‍රහ්මදත්ත රජු ලෙස කටයුතු කරන කල්හි ඒ රජ හට පුත්‍රව බෝසත්වයෝ මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබාගත්හ. මේ පුත්කුමරු "මහාපදුම" නම් විය. මේ කුමරා ඉතා රූමත් තරුණයකු විය. මේ කුමරාගේ මව කුඩා කලදීම මිය යැම නිසා බ්‍රහ්මදත්ත රඡ්ජුරුවෝ තරුණ බිසවක්‌ විවාහ කරගත්හ. රජු ඈත ප්‍රදේශයක යුද්ධයක්‌ මෙහෙයවන්නට ගිය කල්හි මේ තරුණ බිසව පදුව කුමාරයාගේ රූපයට වශීවී ඔහු වරදට පෙළඹවීමට වෑයම් කළාය. බිසවගේ මේ ආරාධනයට එකඟ නොවූ බෝසතාණෝ ඇයට වැඳ තමා වරදෙහි බැඳීමට අකැමැති බව ප්‍රකාශ කළේය. මේ ගැන උරණ වූ බිසව රජු නැවත පැමිණ කල මේ පදුම කුමාරයා තමන් වරදේ බැඳගැනීමට උත්සාහ කළ බව පැවසුවාය. මේ පුවත අසා දැඩි කෝපයටපත් රජු, කුමරා මරා දැමීමට අණ කළේය. රන් මල් මාලා දමා මේ කුමරා මහ මඟ දිගේ ගෙන යමින් පහර දෙන විට නගර වැසියෝ බොහෝ කම්පාවූහ. අන්තඃපුරයේ සිටින බිසෝවරුද හඬමින් මේ කුමරා කළ වරදක්‌ නැතැයි පැවසූහ. මේ නිසා රජු නැවත පදුම කුමරා ගෙන්වා ප්‍රශ්න කළේය. එවිට පදුම කුමාරයා "පියාණන් වහන්සේ මා අන්තඃපුරයේ කළ වරදක්‌ නැහැ. මහා මායාකාරි වූ ස්‌ත්‍රීන්ගේ වචනයෙන් නිරපරාධවූ මාගේ දිවි නොනසන්නැයි කියමින් කඳුළු සැලුවද රඡ්ජුරුවන්ගේ හිත වෙනස්‌ වූයේ නැත. "මොහු ගෙනගොස්‌ සොරුන් දමන මහ පර්වතයෙන් පහළට දමන්නැයි රාජපුරුෂයන්ට නියෝග කෙරිණි. චෝර ප්‍රපාත නම් මහ ගලෙන් පදුම කුමාරයා පහළට දමද්දී ඒ පර්වතය අධිගෘහිත වූ දේවතාවා පැමිණ දෑතින්ම මේ කුමරු වඩාගෙන ගොස්‌ පර්වත පාමුල පිහිටා ඇති නාගභවනට ගෙන ගිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මහා ප්‍රතාප රජු ලෙස දේවදත්තයෝ ආත්මභාවය ලබද්දී බෝධිසත්වයෝ මේ රජුගේ පුත් කුමරු ලෙස මෙලොව එළිය දුටහ. ප්‍රතාප රජු තමාගේ පුත් වූ ධර්මපාල කුමාරයාගේ අත් පා සිඳලූ බව සඳහන් වේ.

බෝධිසත්වයන් වහන්සේගේ සෑම ආත්ම භවයකදීම දෙව්දතුන් හමු වූයේ නැත. ආත්මභාව දෙතුන් සියයකට වතාවක්‌ හෝ දහස්‌ ගණනකට වතාවක්‌ දෙව්දතුන් හමුවන්නට ඇත. හමු වූයේ කලාතුරකින් වුවද හමු වූ විට බෝසතුන්ගෙන් පලිගත් බව පැහැදිලිය. අවසානයේ ඡේතවනාරාමය අසලදී දෙව්දතුන් අපාගත විය. ඒ ගැන සැවොම කතාකරන්නට විය. දම්සභා මණ්‌ඩපයේදී මේ ගැන කතාබහට ලක්‌විය. එහිදී බුදුන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. "මහණෙනි දේවදත්ත මා විසින් කලින් ප්‍රකාශ කළාක්‌ මෙන් මෙවැනි බද්ධ වෛරයක්‌ ඇති කරගෙන පාපකාරී ක්‍රියාවන්හි යෙදුනේ බුදුරජුන් සමගයි. එනම් මා නිසාය. එහෙත් ඔහු රටේ අනෙක්‌ අයට විපත්ති කර නැත. එසේම අවසන් මොහොතෙහි පොලව පැලී අපාගතවෙද්දී "පාණෙහි බුද්ධං සරණ උපේමි" යනුවෙන් බුදුන් සරණ යන්න මැයි කියා මරණයට පත් විය. මේ දේවදත්ත කල්ප ගණනාවක්‌ අපාගතව සිට ඉන් මිදී මිනිස්‌ ආත්ම ලබා තව බොහෝ කාලයකට පසු "සට්‌ඨිස්‌සර" නමින් පසේ බුදු බවට පත්වී නිවන් දකින්නේය යනුවෙන් වදාළහ. කෙසේ නමුත් දෙව්දතුන්ගේ බොහෝ වැරැදි ක්‍රියා නිසාම බුදුන්ගේ උදාර ගුණ ඉස්‌මතුවිය. එම නිසා බුදුගුණ වඩ වඩාත් බැබලෙන්නට වූ බව සටහන් කළ යුතුමය.

උපුටා ගත්තේ
niyamayi yaluwa
Reply With Quote
(#9)
Old
chk99's Avatar
chk99 chk99 is offline
Senior Member
chk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of light
 
Posts: 3,537
Join Date: Aug 2010
Location: Siri Lankawe
12-28-2011, 06:33 PM

Quote:
Originally Posted by Optimus Prime View Post
වටින විස්තරයක් මචන්. රෙප් +
Quote:
Originally Posted by Pink panther View Post
Godak wedagath.. Loku pinak..
Quote:
Originally Posted by hiro_nakamura View Post
hmm
Quote:
Originally Posted by asankanp View Post
Bohoma Pin...............
Quote:
Originally Posted by ruwche View Post
niyamayi yaluwa
thnx alot mchn
Reply With Quote
(#10)
Old
chk99's Avatar
chk99 chk99 is offline
Senior Member
chk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of lightchk99 is a glorious beacon of light
 
Posts: 3,537
Join Date: Aug 2010
Location: Siri Lankawe
12-29-2011, 08:16 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.16693 seconds with 6 queries