ලැජ්ජ නැති එවුන්.......!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ලැජ්ජ නැති එවුන්.......!!!!

    මම ඊයේ දැම්මා ත්‍රෙඩ් එකක් කවුද ඇත්තට තිරිසන්නු?? කියලා ත්‍රෙඩ් එකක්
    මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?p=11728348#post11728348

    අද බලද්දි ඒකම වචනයක් නෑරම කොපි කරලා තව ටිකක් අතින් දාලා එකෙක් අළුත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා.......

    මේ තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1291756

    ගත්තට කමක් නෑ...අඩු ගාණේ අහලා ගත්තා නම් කමක් නෑ......මම දැක්කා මේකේ කලින් සහෝදරයෙකුටත් කොපි පේස්ට් කරනවා කියලා බැනලා තිබ්බා....මගේ අත්දැකීමකුත් එක්ක දාපු දෙයක්...මමත් ඒක වෙන තැනකින් අරන් දැම්මා නම් මම නෙහෙම කියන් නෑ.....මම ඒකේ කෙලින්ම කියලා තියෙනවා දැක්කේ FB එකෙන් කියලා....අර සහෝදරයට අඩු ගාණේ ගත්තු තැන වත් කියන්න තිබුනා......ඕක මම දැම්මෙත් EK එකේ විතරයි.....

    තව දෙයක්,
    2වෙනි ත්‍රෙඩ් එක දාපු සහෝදරයා දාලා තියෙන මිනිහෙක් තුවාල වෙලා තියෙන පින්තූරේ ඉන්න කෙනාට ඒ දේ කරලා තියෙන්නේ Pitbull කියන වර්ගයේ බල්ලෙක්. ඒ පින්තූරේ ඉන්න මිනිහා හොරකමේ යද්දි තමා මේ ප්‍රහාරයට ලක් වෙලා තියෙන්නේ.....

    කොහොම නමුත් කියන්න තියෙන්නේ......ත්‍රෙඩ් එකක් දාන්න කලින් ටිකක් ඒක ගැන හොයලා බලන්න කියලා.....ඔයාලා කියයි මම මේ පොඩි දේකට කෑ ගහනවා කියලා.....පොඩි පොඩියට පටන් ගන්න දේවල් තමා පස්සෙ ලොකුවට කරන්නේ.....අන්තිමට මේකේ ත්‍රෙඩ් එකක් දාන්න බැරි වෙයි වෙන කෙනෙක් ඒකට මොනවා හරි දාලා එයාගේ වගේ දායි.....ලොකු දෙයක් නම් නෑ...ඒත් ඉතින් මම කිව්වේ මට හිතුන දේ විතරයි
    :sorry::sorry:
     
    • Like
    Reactions: dileeshakr

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    පිංතූරෙයි විතරයි FB එකෙන් ගත්තේ....ඉතුරු ඔක්කොම ලිව්වේ මම.....:angry:

    ඔව්.. උඩ ටික උබේන්..යට ටික උගෙන්..:yes::yes:
    ඌත් එක FB එකෙන් ගත්තා ද දන්නේ නැ..:eek:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    ඔව්.. උඩ ටික උබේන්..යට ටික උගෙන්..:yes::yes:
    ඌත් එක FB එකෙන් ගත්තා ද දන්නේ නැ..:eek:

    ඒ වුනාට මචං ඌ ඒක FB එකෙන් ගත්තා නම් මොකටද මම ලියපු එක දාන්නේ???මොකද FB එකේ ඔහොම ලියලා නෑ...ඒක මගේ අත්දැකීමක් එහෙම දාලා ලියපු එකක්.... ඌ වෙනම ලියලා දැම්මා නම් කමක් නෑ..... ඕක ඔහොම දාන්න තිබුනා අඩු ගානේ ගත්තු තැන වත් කියලා...
    .
    නත්තල් වලට කවුරුත් සතුටු වෙනවා.....ඒත් මේක කරපු අය නම් කොහොම සතුටු වුනාද දන් නෑ...... පොඩි ළමයි ටිකක් එකතු වෙලා මේ අසරණ සතාගේ කට ඇතුලට සාමාන්‍යෙයෙන් ප්‍රභල Fireworks(මල් වෙඩි) වගයක් දාලා කට අරින්න බැරි විදියට ගැට ගහලා තියෙනවා......පේනවානේ වෙලා තියෙන දේ.....එවුන් ටික නම් දැන් ඇති කිසි දෙයක් නොවුන ගානට.....ඒත් මේ අසරණ සතා තමා එවුන්ගේ අර සතුටට තමන්ගේ ජීවිතේ බිලි කලේ......මේ විදියට වුනාම සතාට කිසිම ආහාරයක් ගන්න බෑ....අඩු ගාණේ වතුර ටිකක්වත් බොන්න .....සේලයින් වලින් ඉතින් හැමදාම ඉන්න බෑනේ....මූ මැරුණද නැද්ද කියලා නම් හරියට දන් නෑ....නමුත් වැඩි කල් නම් ජීවත් වෙන්න විදියක් නෑ.....ටිකක් හිතලා බලන්න...අඩු ගානේ මේ සතාට ඌගේ වේදනාව වත් පිට කරන්න විදියක් නෑ.....කොච්චරක් නම් විඳවන්න ඇත්ද.....මිනිස්සු කවුද තිරිසන්නු කවුද කියලා මේක දකින ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන්.....බල්ලෙක් වුනත් හපා කන්නේ ඌගෙ ආරක්ශාවට.....ඌ කවදාවත් ෆන් එකට කාවවත් හපන් නෑ...ඒකට මිනිස්සු......මිනිස්සුන්ගේ ෆන් එකට බිලි වෙන්නේ අහින්සක සත්තු....උන් තිරිසන්නු නිසා අනුකම්පා කරන්න ඕනේ එකේ මේ වගේ තුප්පහි වැඩක් කරන්න මනුස්ස හිතකට නම් පුළුවන් කමක් නෑ...... මට මේක ගොඩක්ම හිතට වැදුනෙත් අපේ ගෙදර ඉස්සර හිටියා white Alsatian බල්ලෙක්...අපි ඉතින් අවුරුද්දට Fire Crackers දානවා.....අපි කරන්නේ ඒක පත්තු කරලා ඈතට විසික් කරන එකනේ.....දවසක් අපේ බල්ලා විසික් කරපු Fire Cracker එකක් කටින් අරන් ආවා අපිට ගෙනත් දෙන්න(අර ලීයක් විසික් කරාම ආපහු ගෙනත් දෙනවා වගේ) වෙලාවට ඒකේ වෙඩි නූල පත්තු වෙද්දි ගිනි පුළිඟු විසික් වෙද්දි මූට ඒක කටේ තියා ගන්න බැරි නිසා මූ ඉක්මනට ඒක බිම දැම්මා....ඒත් එක්කම වගේ පිපුරුනා......අපි එදා ගොඩක් බය වුනා ඒ වෙලාවේ මූට මොනවා හරි වුනා නම් කියලා.......එහෙව් එකේ පොඩි එකෙක් අරම කට බැඳලා මේ වගේ අසික්කිත දෙයක් කරන්න මොන තරම් මානසික විකෘතිතාවකට පත් වෙලා තියෙන්න ඕනෙද?? ටිකක් හිතලා බලන්න.............

    මේ ටික ලිව්වේ මම......ඌ ඒක ඒ විදියටම දාලා අඩු ගාණේ ඒ ගැන මොකුත් කියන්නේ වත් නැතුව.....:angry::angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,266
    113
    [/COLOR][/SIZE]
    ඒ වුනාට මචං ඌ ඒක FB එකෙන් ගත්තා නම් මොකටද මම ලියපු එක දාන්නේ???මොකද FB එකේ ඔහොම ලියලා නෑ...ඒක මගේ අත්දැකීමක් එහෙම දාලා ලියපු එකක්.... ඌ වෙනම ලියලා දැම්මා නම් කමක් නෑ..... ඕක ඔහොම දාන්න තිබුනා අඩු ගානේ ගත්තු තැන වත් කියලා...[/COLOR][/SIZE].


    මේ ටික ලිව්වේ මම......ඌ ඒක ඒ විදියටම දාලා අඩු ගාණේ ඒ ගැන මොකුත් කියන්නේ වත් නැතුව.....:angry::angry:

    :yes::yes:
    ගනන් ගන්න එපා බන් වැඩ්ය..ඔවා ඔහොම තමයි..;)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,100
    4,873
    113
    -In Darkness-
    machan oya seen eka fb eke thiyanawa thama mama hithanne u fb eken ganna athi ban fb eke eka uben ganna ati :(
    https://www.facebook.com/slgang
    මචං FB එකේ තියෙන්නේ ඔය පින්තූරෙයි....වුනේ කොහොමද කියලා විතරයි....ඒක තියෙන්නේත් English වලින්......ඉතුරුවා මම දාපුවා.