කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කුරුලෑ ප්‍රශ්ණයක් ද? එහෙනම් එන්න.........

    මචංලා මං හිතුවා මං අධ්‍යයනය කරල ඉගෙන ගත්තු දේ එලකිරි එකේ කියන්න ඕනෙ කියලා.....Pimples ගැන කතා කෙරෙන Thread එකක් මේකෙ දැක්කෙ නැති නිසා කාටත් හොදක් වෙන්න කියල පටන් ගත්තේ.....හැමෝම තමන් දන්න දේ කියන්න.....ප්‍රශ්නේ තියෙන කෙනා ඒකෙ වේදනාව දන්නෙ....එයාලට ඒක ලොකු උදව්වක් වෙයි.....

    කුරුලෑ ප්‍රශ්ණ තියෙන ගොඩක් අය ඉන්නවනේ.....මටත් ඔය ප‍්‍රශ්නෙ තිබුනා.....අවුරුදු 20ක් වෙනකන් අවුලක් තිබුනෙ නෑ...එක පාරට ටිකක් එන්න ගත්තා.....බලන් ඉන්න බැරි නිසා Doctor කෙනෙක් ලගට ගියා.....මිනිහා දුන්න බෙහෙත් වලට පට ගාලා හොද වුනා......Antibiotic එකක් දුන්නෙ....ඒක නවත්තපු ගමන් ආයෙත් ආවා සිරි වෙන්න...තිබුණට වඩා ගොඩක් ආවා..ලෝක ලෙඩක් වුනා.....හැමෝම දන්නවා ඒක පුදුම අවුලක් හිතට...... මූන ගන්නම දෙයක් නැති වුණා....එතනදි මං කරපු මෝඩ වැඩත් තිබුණා....Google එකෙන් සෑහෙන දේවල් හෙව්වා මං බෙහෙත් ජාති ගැන....ඒකෙන් ඉගෙන ගත්තු සහ මගේ අත්දැකීම් වලින් මං ඉගෙන ගත්තු දේ හැමෝටම කියන්නයි මට ඕනෙ වුණේ.....:yes::yes::yes::yes::yes::yes:.

    මුලින් මං බෙහෙත් වලින් පටන් ගන්නම්.....මං ඩොකෙක් නෙමෙයි හරිද????දන්න දේ කියන්නේ...:P:P:P

    ලංකාවෙ කුරුලෑ වලට බෙහෙත් ජාති තියෙනවා වෙන රටවල් වල වගේම ඕනෑ තරම්...ගාන සැරයි හැම එකේම වගේ......මං ඒ හැම එකක් ගැනම දන්නේ නෑ.....දන්න දේ ගැනයි කියන්නේ....සාමාන්‍යයෙන් අද Doctors ලා දෙන බෙහෙත් ජාති ටිකක් ගැන මං කියන්නම්....:rolleyes:

    මේ සයිට් එකේ ගොඩක් Reviews තියෙනවා..ගිහින් බලන්න...

    http://www.acne.org/


    1.Albiotin Acne Solution

    ඉස්සර ලොකුවට කුරුලෑ නැති කාලෙ පාවිච්චි කලේ මේක.....side effects මුකුත්ම නැති තරම්...ලංකාවේ Rs.400 වෙන්නෙ.....කුරුලෑ තියෙන්නෙ යන්තම් නං බෙහෙත් මුකුත්ම ඕනෙ නෑ...මූණ හොදට හොදලා මේක උදේටයි රෑටයි ගාන්න....අර ගම් බෝතලයක් වගේ තියෙන්නෙ...ගාන්න ලේසියි...තනියම පාවිච්චි කරන්න....කුරුලෑ තියෙන තැන විතරක් ගාන්න....හැම තැනම ගාන්න ඕනෙ නෑ....දවසින් දෙකෙන් කුරුලෑ එක තිබුන තැන වත් හොයාගන්න බැරි වෙනවා.......Highly recommended.....

    අනික තමයි මූණ පුරාම කුරුලෑ නැත්නම් මූණ රිදෙන්නෙ එහෙම නැත්නම් කවදාවත් Antibiotic වලට ඒ කිවවෙ බොන බෙහෙත් වලට යන්න එපා....මං ඒකේ පලවිපාක අත්විදපු නිසා කියන්නෙ...අලුනෙත් එන ඒවා වැඩියි නම් ගොඩාක්ම Antibiotic වලට ගියාට කමක් නෑ...දොස්තර ලා මේං කියල දෙයි..හැබැයි පුතෝ බොන්න පටන් ගත්තොත් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමයි....ඒ නිසා දොස්තරල දුන්නත් පොඩ්ඩක් හොයල බලලා බොන්න......නැත්නම් Sorry.Com.

    2.C mycin

    611.jpg


    මේකත් හොදයි....හැබැයි උඩ එක තරම් නෑ මට නම්.....එකම compound එක...Clyndamycin Phosphate...සමහරු ගොඩක් හොදයි කියනවා...මගේ නම් මූණ රතු වෙන්න ගත්ත ටිකක්...(Redness).

    3.Brevoxyl Cream

    Brevoxyl-cream.jpg


    මේකත් හොදයි...හැබැයි බොහොම පොඩ්ඩයි ගාන්න ඕනෙ...නැත්නම් මූණ කඩදාසිය වගේ වෙනවා....පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ.....මං නම් ඉක්මනට අඩුවෙන්න කියල ගොඩක් ගාල කෙල වුණා....පස්සේ නැවැත්තුවා..:D:D:D:D:D:D:D....But its good.....About Rs.700

    4.Adaferin Gel

    adaferin_x52h.jpg


    දොස්තරලා කියන්නෙ මේක තමයි කුරුලෑ වලට සහ කැලැල් යන්න තියෙන හොදම එක කියලා.....ඒක ඇත්ත....ඒත් හැමෝටම හරියන්නෙ නෑ....ටිකක් රතු වෙන්න බලනවා....රෑට විතරයි ගාන්න ඕනෙ....ගාල අව්වෙ හිටියොත් බචු පැකට්.....චුට්ටක් ගාල පටන් ගන්න ඕනෙ....දවසක් ඇර දවසක් වගේ ගාලා මූණට පුරුදු කරගන්න ඕනේ....එතකොට හොදයි..

    5.Benzac AC Gel

    images


    දැනට මං පාවිච්චි කරන්නෙ මේක.....මේක තමයි දැනට මට වැඩ කරපු හොදම එක....මුණ වේලෙනවා...එත් it almost clears the face....වේලෙන එකට චන්දනාලේප ටිකක් ගැවම හරි.....;);););););)

    6.Acne Aid soap

    acne_aid_soap__85847_zoom.JPG


    සුපිරිම cleanser එකක් මූණට....උදේටයි රෑටයි ගාල මූණ සෝදන්න ඕනෙ...ඊට පස්සෙ ගමයි ගාන මගුලක් ගාන්න ඕනෙ....එතකොට ගාන බෙහෙත එලටම වැඩ කරනවා...තව අලුතෙන් කුරුලෑ එන එකත් නවතිනවා....හැබැයි ගනන්....Rs.700 ක් විතර....

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    දැනට මං මේ ටික විතරක් ලියන්නමි...අත රිදෙනවා ටයිප් කරලම.....පස්සෙ කුරුලෑ ප්‍රශ්නෙදි සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල් ගැන මං කියන්නම්....මේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න..

    1.මූණ අල්ලන එක කොහොම හරි නවත්තගන්න....ඒකෙන් වැඩේ තව අවුල් වෙනවා...අපේ අත්වල තියෙන ජරාව ටික මූණෙ ගෑවුණාම කුරුලෑ නෙමෙයි ඕනෙ ලෙඩක් හැදෙන්න පුලුවන්..

    2.උදේටයි රෑටයි මූණ හොදට පිරිසිදු වෙන්න හොදන්න...වැලිකොලේ අතුල්ලනව වගේ අතුල්ලන්න එපා....රවුමට අර සබන් එක හරි වෙන එකක් හරි ගාලා හොදට සෝදල ඉවර වෙලා ගාන බෙහෙතක් ගාන්න...

    3.කුරුලෑ කඩන්න එපා....කොච්චර හිතුවත් දැක්කම කැඩෙනවනේ....ඒක ඇත්ත එත් ඒක කරන පිලිවෙලක් තියෙනවා....කුරුලෑ එක අන්තිම මොහොතට ඇවිත් තියෙන්න ඕනෙ...Albiotin acne solution වගේ එක්ක ගැවම කුරුලෑ එක Neutral වෙනවා....එතකොට ඒ කොස්ස වගේ එක අරන් දැම්මට කමක් නෑ...ඒකත් කරන විදියක් තියෙනවා......නැත්නම් කැලැල් හිටිනවා අම්බානෙකට....වලවල් හිටිනවා හද වගේ.....ඒකට තියෙනවා මරැ භාණ්ඩයක්...ඒකට කියන්නෙ Extractor tool කියලා....කඩවල් වල ඇති....පොඩි ගානක් වෙන්නේ..

    blackhead-remover-acne-pimple-extractor-needle-pcs-63127n.jpg


    මේක තමයි salon wala facial waladi පාවිච්චි කරන්නෙ....මේකෙන් පුලුවන් ඕනෙමනම් ඒ වැඩේ කරගන්න....:D

    4.Stress එක අඩු කරගන්න.....හැම වෙලාවෙම අඩුවෙනව කියල හිතන්න...

    දැනට මේ ඇතිනේ.......වැඩේ හොදයි නම් මගේ මහන්සියට රෙපක් දීල කට්ටියම සෙට් වෙන්න....හැමෝටම ලස්සනට ඉන්න ලැබෙන්න කියල මං හදවතින්ම ඉල්ලනවා....බුදුසරණයි එහෙනම්...:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    සැලකිය යුතුයි......

    ඩොකෙක්ට පෙන්නල අදාල සුදුසු විදියට බොන්නෙ නැතුව, එක එක ෆාමසි වලින් කියන විදියට බීල අන්තිමට වෙන වෙන අසනීප, අතුරු ආබාධ එන්න පුළුවන්. හොඳම දේ චර්ම රෝග විශේෂඥ කෙනෙක්ට පෙන්නල ඒ අය කියන බෙහෙත් අරන් බොන/ගාන එක.. සමහරවිට ඒත් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. හිතුමනාපෙට බෙහෙත් බීල පස්සෙ ඒ ගැන පසුතැවෙන්න වෙයි....මං මේවා දැමිමෙ උඹලට අරන් ගාන්න බොන්න නෙමෙයි හොදේ....කුරුලෑ වලට දොස්තරලා හම්බෙද්දි එයාල දෙන බෙහෙත් ගැන idea එකක් දෙන්න...ඒක වැදගත් වෙනවා පරිස්සමට....ඒකයි.....Albiotin Acne solution eka nam awulak ne....eth antibiotics නම් දොස්තර කොනක් ගෙන් අහන්නෙ නැතුව කවදාවත්ම බොන්න එපා...තියෙන ටිකත් නැති වෙලා තමයි නවතින්නෙ....
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    ela ela..oya redda matath thibba ehan kalayak.. dan mage nala le.. kalu dot ekak thiyanwa.. echchara thama lapa walin dan ithuru.anek serama giya.. wala waluth makila.. doca mokaddo ekak dunna.. gapuwahama eka welila ..kalu lapey yanwa. niga htiyama ae badu enawa.. :( :( dawasak mata thada wela kathuren ethana thiyana hama kallath kapuwa..
    (godak kal ey gon wadey karala ) dann tikak adui.. ganna amathaka wenawa ban..ekai awula
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ela ela..oya redda matath thibba ehan kalayak.. dan mage nala le.. kalu dot ekak thiyanwa.. echchara thama lapa walin dan ithuru.anek serama giya.. wala waluth makila.. doca mokaddo ekak dunna.. gapuwahama eka welila ..kalu lapey yanwa. niga htiyama ae badu enawa.. :( :( dawasak mata thada wela kathuren ethana thiyana hama kallath kapuwa..
    (godak kal ey gon wadey karala ) dann tikak adui.. ganna amathaka wenawa ban..ekai awula

    ela ela..oya thiyenne athdekeem...ow wedagath wenawa aluth unta...ela....
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Oral Medications for Acne....

    Antibiotics.....

    1.Doxycyclin 100mg

    Doxycycline-Capsules-100mg-.jpg


    http://www.acne.org/doxycycline-antibiotic-reviews/28/page1.html

    මං නම් ආසාවට වත් ගන්න කියන්නෙ නෑ කාටවත්......ගොචක් දොස්තරලා පට ගාල මේක දෙනවා......දවසෙන්
    දෙකෙන් අඩුවෙනවා.....ඒත් ඊට පස්සේ පුදුම විදියට වැඩිවෙනවා..බොනවනම් අඩුමගානෙ අවුරැද්දක් වත් බොන්න වෙයි...නැත්නම් නවත්තපු දවස‍ට පහුවෙනිදා ඉදන් ආයෙත් හෝ ගාලා එනවා...මට එහෙම වුණා...දොස්තරලට හොදයි ඉතින්....Not Recommended....දුන්නත් ගන්න එපා....
     
    • Like
    Reactions: tas

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Antibiotics....

    2.Azithromycin 500mg

    PLV07880_95895_5.JPG


    මං නම් ගොඩ ගියේ මේකට පිං සිද්ද වෙන්න...එක දිගට ගන්න හොද නෑ...සතියකට එක දිගට දවස් 3ක් වෙන්න සති 4ක් ගන්න ඕනෙ......හිස් බඩට ගන්න ඕනෙ නැත්නම් බෙහෙත වැඩක් නෑ.....නැවැත්තුවම ආයෙත් එන ලයින් එකකුත් එච්චරම නෑ.........Highly Recommended.....
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඕකට හොඳ බෙහෙතක් මම නම් දන්නවා.. මම ට්‍රයි කලා, සති තුනෙන් සේරම කුරුලෑ අඩු වෙලා නැත්තටම නැති උනා බන්.. :love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: මගෙත් මූණෙයි පිටෙයි කුරුලෑ තියෙනව බං. :( ඩොකාල 2, 3 දෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත. :no: වැඩක් වුනේ නෑ. :yes: ඔය සබන් එක ගෑවා, antibiotic බීව, Brevoxil ක්‍රීම් එක ගෑවා, දැනටත් Adapalene 0.1% gel එකක් (Trade name එක "Deriva") ගානව. තව ඉස්සර Panoxyl 2.5% -> Panoxyl 5.0% ගෑව.. :angry: අර ජැනට් මඟුලෙ ෆේෂ්වොෂ් එකක් ගෑව.. :frown: ඒක නම් නොම්මර එකේ ජරාවක්, :sorry: සිරාවටම..

    :( කුරුලෑ වලට ගොඩක්ම හොඳට බෙහෙත් කරනව නම් මෙහෙ ලංකාවෙ නෑ මචන්, ඒකයි ඇත්ත කතාව. Accutane කියල capsual එකක් තියෙනව, :cool: ඒකට බොහොමයක් අයගෙ අඩු වෙනව. :sorry: මමත් acne හොඳ කරගන්න ඒවා ගැන සෑහෙන්න හෙව්ව. :yes: Stress/depression තියෙනව නම් අනිවා මදි නොකියන්න කුරුලෑ එනව යන්තම් හරි ඇවිත් තියෙන අයගෙ. :nerd: කුරුලෑ කියන එක ආවට ගියාට නිකන්ම හොඳ කරගන්න අමාරුයි. :D බොහොමයක් අයගෙ නම් නිකන්ම අඩු වෙනව, :( ඒත් අඩු නොවෙන අයට තමයි එපා වෙන්නෙ. :yes: ලේසර් වලින් අයින් කරන එකත් සමහර අයට සෙට් වෙනව, :no: සමහර අයට නම් ඒක හරියන්නෙත් නෑ.. :( තෙල් වගේ හම තියෙන අයට නම් ඉතින් බෙහෙත් බීවත් හොඳ වෙන්නෙ සෑහෙන කාලයක් යද්දි.

    :oo: මේ ගැන Agresha අක්ක ත්‍රේඩ් එකක් 2ක් දාල තිබ්බ, උඹ දැක්කෙ නැත්නම් පුදුමයි.. :dull: තව ත්‍රේඩ් කීපයක් දැක්ක එළකිරි එකේ මේ ගැනම. :) රෙප් + මචන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Oral Medications for Acne....
    ......................

    ............................දොස්තරලට හොදයි ඉතින්....Not Recommended....දුන්නත් ගන්න එපා....

    Antibiotics....

    2.................

    ......................Highly Recommended.....

    :no: මචන් බෙහෙත් වර්ග දාන්න එපා මම නම් කියන්නෙ.. :( මොකද එපා වෙන්නම මේ ප්‍රශ්නෙ තියෙන උන් ඕව අරන් බොන්න පුළුවන්. :) ඩොකෙක්ට පෙන්නල අදාල සුදුසු විදියට බොන්නෙ නැතුව, :oo: එක එක ෆාමසි වලින් කියන විදියට බීල අන්තිමට වෙන වෙන අසනීප, අතුරු ආබාධ එන්න පුළුවන්. :D හොඳම දේ චර්ම රෝග විශේෂඥ කෙනෙක්ට පෙන්නල ඒ අය කියන බෙහෙත් අරන් බොන/ගාන එක.. :no: සමහරවිට ඒත් හරියන්නෙ නැති වෙන්න පුළුවන්. :( හිතුමනාපෙට බෙහෙත් බීල පස්සෙ ඒ ගැන පසුතැවෙන්න වෙයි.