රේප්+18

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මම මේ කියන්න යන්නේ මීට වසර 74 කට උඩදී ඒ කියන්නේ 1937 දී උන හිත කම්පා කරවන සිදුවීමක් ගැනයි. මේ ඛේදවාචකේ සිද්ද උනේ චීනයේ, ජියන්ග්සු පළාතේ නැන්ජින් කියන නගරයේ.

    1937 දෙසැම්බර් 13 වන දින නැන්ජින් නගරයට ඇතුළු වුන ජපන් හමුදාව කිසිම හිතක් පපුවක් නැතුව 300,000 වැඩිය චීන ජනතාවක් වනසලා දැම්ම. ගැහැණු, පිරිමි කුඩා දරුවන් පවා. ගැහැනුන් සෑම දෙනාවම වගේ දුෂණය කරලා ඒ අවස්ථාවේදීම මරල දැම්මා. කුඩා ගැහැණු ළමයින් හා ඇත දරු ගැහැණු දරුවන්ගේ යෝනිය පවා කපලා ඒ අවස්ථාවේම දුෂණය කරලා මරලා දැම්මා. ගැහැණු ළමයි දුෂණය කරන්න කලින් එයාලගේ යෝනියේ එක එක අතට අහු වෙන භාණ්ඩ එබුවා. පිරිමින්ගේ හිස ගසා දැම්මා. ගෙයින් ගෙට ගිහින් ගැහැණු ළමයි සොය සොය ඒ වෙලාවේම දුෂණය කරලා සිරුරු විකෘති කරලා මරලා දැම්මා. නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම නැංකින් නගරයේ ජනතාවගේ මල මිනි තිබුනේ. ගංගාවල් වල පවා සිරුරු ගසාගෙන ගියා.

    nanking_massacre_1172613619.jpg


    nanking_massacre_an_ongoing_rape.jpg


    nanking_massacre_picture2_stairs.jpg


    nanking_massacre_Rape_of_nanking_killing_people_practice.jpg


    nanking_massacre_kill_young_chinese.gif


    nanking_massacre_Rape_of_nanking_killing_chinese_practice.jpg


    nanking_massacre_Rape_of_nanking_killing_people_trainning.jpg


    nanking_massacre_Rape_of_nanking_killing_children.jpg


    nanking_massacre_picture1.jpg


    Nanking-massacre.jpg


    මේ ඛේදවාචකයට කෙලින්ම සම්බන්ද වෙලා සිටියේ එවකට ජපානයේ හමුදාවේ ලුතිනන් ජනරාල් වරයකු වන හිසාඕ ටනි නම් අයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු චීනෙට අහු උන මොහු 1947 අප්‍රේල් 26 මරා දැමුවා.

    Tani_Hisao.jpg

    හිසාඕ ටනි

    සති 6 - 8 ඇතුලට සිදුවුන මේ ඛේදවාචකේ මුල් මාසය ඇතුලත ගැහැනුන්, ගැහැණු ළමයි, ඇත දරුවන්, වයසක ගැහැණු හා කන්‍යා සොහොයුරියන් 20,000 පමණ දුෂණයට ලක් වෙලා ඝාතනය කෙරුණා. ජපන් හමුදාව තමන් අතරේ තරඟෙට අහුවෙන අහුවෙන චීන පුද්ගලයාව මරලා දැම්මා.


    head1.jpg


    Chinese_head,_Nanking_massacre.JPG


    image810.jpg


    field-of-skulls.gif


    rape-of-nanking-nanjing-ww2-brutal-japanese-017.jpg


    Nanjing_Massacre_rape_killed.jpg


    Contest_To_Cut_Down_100_People.jpg

    බෙලි 100 ක් කැපීමේ වාර්තාවක් තැබීම ගැන ජපානයේ පළවුණු පුවතක්.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මේවගේ දෙයක් සතෙක් සිව්පවෙක් ට වත්වෙන්න එපා
    Chinese_head,_Nanking_massacre.JPG

    තැන්ක්ස් for sharing +rep
    2yvkw91.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මේ සිදුවීම සම්බන්දව ෆිල්ම් එකක් කරලා තියනවා The Flowers of War (2011)කියල.

    the-flowers-of-war-poster.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    දියුණුයි සම්මත හැම රටකම වගෙ ඉතිහාසය එච්චරම හොද නැ..:(
    රෙප් දෙන්න බැලු,,:rolleyes:
     

    Similar threads