බැලුවෙ නැත්නම් වැඩක් නැතො ►► පීඩනය සහ උපර&#353

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    බැලුවෙ නැත්නම් වැඩක් නැතො ►► පීඩනය සහ උපර&#353

    From http://www.facebook.com/Kaju.Waththa.Eksath
    ►► පීඩනය සහ උපරිම පීඩනය◄◄
    ඔබ පාරේ ගමනක් යන විට ඉතා ලක්‍ෂණ කාන්තාවක් ඔබේ මෝටර් රථය නවත්වා ඇයව නගරයට ගෙන යන මෙන් ඉල්ලා සිටිනවා.
    ඔබ ඇයව මෝටර් ර්ථයට නංවා ගන්නවා. මද දුරක් යන විට ඇය ක්ලාන්ත වෙනවා. ඔබ ඇයව රෝහලකට ගෙන යනවා. ඇයව පරීක්‍ෂා කල වෛද්‍යවරයා ඔබට සුභ පතනවා

    "මගෙන් සුභ පැතුම්!!! ඔබ දැන් පියෙක්"

    දැන් ඔබට පීඩනයක් දැනෙනවා...

    "ඔබට වැරදීමක් වෙලා...මම ඇගේ දරුවාගේ පියා නෙවේ" ඔබ පවසනවා.

    "නෑ නෑ මොහුම තමා මගේ දරුවාගේ පියා"ඇය හඩා වැටෙමින් පවසනවා.

    දැන් ඔබට දැනෙන පීඩනය තවත් වැඩී...

    සිද්ධිය දුරදිග යනවා.රෝහල් පොලීසිය පැමිනෙනවා.වෛද්‍යවරයාට DNA පරීක්‍ෂණයක් කරන මෙන් නියෝග කරනවා. DNA පරීක්‍ෂණය කරනවා.
    DNA පරීක්‍ෂණයේ ප්‍රථිඵල එනවා. වෛද්‍යවරා ඔබෙන් සමාව ඉල්ලනවා

    "මොහු අහිංසකයි...ඇය වංචාකාරියක්...මොහු ඇගේ දරුවාගේ පියා නොවේ...මොහුට කවදාවත් පියෙකු වෙන්න බෑ"

    එය ඇසූ ඔබේ පීඩනය තවත් වැඩි වෙනවා.

    නමුත් ඔබ දෙවියන්ට ස්තූති කරමින් නිවසට එනවා.නිවසට ලගා වන ඔබට බිරිද දුරකථන ඇමතුමක් දෙනවා,

    "ඔයා එනකොට පුතාවයි දුවවයි ඉස්කෝලෙන් අරන් එනවද?"

    රෝහලේදී ඔබට මතක් නොවුනු දෙයක් ඔබට මතක් වෙනවා
    "මට කවදාවත් පියෙක් වෙන්න බැරි නම් මගේ දරුවන් ගේ තාත්තා කවුද?"

    දැන් ඔබට ජීවිතයේ දැරිය හැකි උපරිම පීඩනය දැනෙනවා.
     
    • Like
    Reactions: jeffli

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අල්ලපු ගෙදර වික්ටරයද??

    ඔෆිස් එකේ නිහාලයද???

    ලියුම් බෙදන පියුමාද????

    සිල්ලර මුදලාලිය සෙනරතයද??????

    ලයිට් බිල් කාරයා සිරිසේනයද????????

    මලු කාරයා සුමනසේනයද????????????

    පාන් කාරයා සමනද????????

    ගෙදර පිටිපස්සේ නවරත්ත්නයද?????????????

    හයියෝ...........

    මොකාද..........??

    මොකාද.................??????

    මොකාද .......................????????

    මොකාද ................................???????????




    කියපිය යකෝ...................:eek::eek::eek::eek:
    3953236522_ba90a34d1d.jpg



    නැත්නම් උඹද??????

    angry%20man.gif
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    අල්ලපු ගෙදර වික්ටරයද??

    ඔෆිස් එකේ නිහාලයද???

    ලියුම් බෙදන පියුමාද????

    සිල්ලර මුදලාලිය සෙනරතයද??????

    ලයිට් බිල් කාරයා සිරිසේනයද????????

    මලු කාරයා සුමනසේනයද????????????

    පාන් කාරයා සමනද????????

    ගෙදර පිටිපස්සේ නවරත්ත්නයද?????????????

    හයියෝ...........

    මොකාද..........??

    මොකාද.................??????

    මොකාද .......................????????

    මොකාද ................................???????????




    කියපිය යකෝ...................:eek::eek::eek::eek:
    3953236522_ba90a34d1d.jpg


    නැත්නම් උඹද??????

    angry%20man.gif
    Ubadha??

    mama da ?
    wen athi
    :D
    :rolleyes:
    ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අල්ලපු ගෙදර වික්ටරයද??
    ඔෆිස් එකේ නිහාලයද???
    ලියුම් බෙදන පියුමාද????
    සිල්ලර මුදලාලිය සෙනරතයද??????
    ලයිට් බිල් කාරයා සිරිසේනයද????????
    මලු කාරයා සුමනසේනයද????????????
    පාන් කාරයා සමනද????????
    ගෙදර පිටිපස්සේ නවරත්ත්නයද?????????????
    හයියෝ...........

    මොකාද..........??
    මොකාද.................??????
    මොකාද .......................????????
    මොකාද ................................???????????

    කියපිය යකෝ...................:eek::eek::eek::eek:
    3953236522_ba90a34d1d.jpg



    නැත්නම් උඹද??????

    angry%20man.gif


    apinam e petthe giye netho...:lol::lol: