SLIIT 4 th year කට්ටිය එන්න ....
මේක වැදගත් වෙන්නේ sliit එකේ 4 ත් year (2012) කට්ටියට .. දැන් ඔයාලට අලුත් semester එක පටන් ගන්නත් ලගයි ..සමහර විට ඔයාල දන්නෙත් නැතුව ඇති ඔයාලට semester 2 ම තියෙනවා elective subjects ...ඒ කියන්නේ තමන් කැමැති subject ක් තෝර ගන්න පුළුවන්...හැබැයි ඒ තෝර ගන්න subject 2 අපිට වැදගත් වෙන්නත් ඕනිනේ ...හුගක් අයට තමන් select කරගන්න ඕනි මොන subject 1 ද...ඒ subject ගැන හරි විස්තරයක් දන්නේ නැහැ ...ඉතින් අපි හිතුවා IT අයට මොනවගේ subject ද හොද IS අයට මොන වගේ subject da හොද ..networking කරන අයට මොනවගේ subject ද හොද කියල ඒ ඒ subject ගැන සම්පුර්න විස්තරයක්( course content ) ලබා දෙන්න ...මන් හිතනවා subject 1 ක් තෝර ගන්න කලින් ඒ ගැන සම්පුර විස්තරයක් දැන ගෙන හිටියම තමන්ට ගැලපෙනම subject 1a තෝර ගන්න පුළුවන් ...
elective subject ගැන සම්පුර්ණ විස්ටරයක් බලන්න මෙතැනට කොටන්න
http://www.volantisit.com/blog/wp-content/uploads/2011/12/Guidelines-for-fourth-year-students-at-SLIIT-by-Volantis.pdf
එහෙම නැත්නම් ඔය link 1ta ගිහිල්ලා Guidelines for fourth year students at SLIIT by Volantis කියන තැනට කොටන්න
http://www.volantisit.com/blog/2011/12/29/guidelines-for-fourth-year-students/
For more details ... or visit us