ෆෝන් කාර්ඩ් දාල ඩොන්ගල් වලින් අන්තර්ජාලය

NISH125

Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ෆෝන් කාර්ඩ් දාල ඩොන්ගල් වලින් අන්තර්ජාලය

    කාර්ඩ් දාල නෙට් යන අය හුගක් වෙලාවට කරන්නෙ සිම් එක ගලවල වෙන ෆෝන් එකකට දාල, කාර්ඩ් එක දාල ආයෙ සිම් එක ඩොන්ගල් එකට දාන එකනෙ :baffled:

    ඔන්න ඒකට විසදුමක් තියනව HUAWEI ඩොන්ගල් පාවිච්චි කරන අයට :yes:
    හෑබෑයි ඉතිං මෙ ක්‍රමෙ හරියන්නෙ Mobile Partner අළුත් වර්ශන් පාවිච්චි කරන අයටයි :yes: අනිත් අයට නම් දන්නෙ නෑ :no:

    එහෙනම් ඉතින් ඔක්කොටම කලින් Mobile Partner එකෙ අලුත් වර්ශන් එක නෑති අය පහලින් බාගන්නකො :yes:

    මෙතනින් ගන්න

    (මෙ අළුත් වර්ශන් එක මට ලෑබුනෙත් මේ එලකිරි එකෙම ත්‍රෙඩ් එකකින් :) )

    ආ තව එකක් මෙක ඈරගෙන බලන්න ඔයාලගෙ ඩොන්ගල් වලට හරියනවද කියල :confused:, මගෙ තියෙන්නෙ HUAWEI E173 කියන වර්ගයෙ එකක්. ඒකට නම් අවුලක් නෑතුව වෑඩ. :yes:

    දෑන් බලමු කරන විදිය....

    මොබයිල් පාර්ට්නර් එක දාපුවහම එන්නෙ මෙහෙම වින්ඩොව් එකක්නෙ ඒකෙ තියනව පහල පෙන්නල තියන විදියට USSD කියල පහසුකමක් ඒක ඔබන්නකො. :yes: ( USSD කියන ඒක ගෑන විස්තර කරන්න නම් දන්නෙ නෑ :no: )

    2MNcZ.jpg


    අන්න ඒක එබුවම පහල තියන විදියට වින්ඩො එක වෙනස් වෙනව. ඊලගට පහල රූපෙ තියන විදියට අංක 1 තියන තෑනට අදාල ෆෝන් කාර්ඩ් එකෙ වර්ගයට අදාල අලුත් කිරීමෙ කෝර්ඩ් එක ගහන්න. ඊලගට 2 ට තියන සෙන්ඩ් කියන එක ඔබන්න. :yes:

    GndRx.jpg


    එතකොට ටික වෙලාවකින් පහල තියන විදියට පණිඩයක් ඒවි. ඒකින් කියවෙන්නෙ අදාල කාර්ඩ් එක ඈතුලත් වෙලා කියන එකයි. මෙතන මම දාල තියෙන්නෙ Airtel 25හේ කාර්ඩ් එකක්. ආ තව එකක් මේ විදියට කාර්ඩ් එකෙ ශේෂයද දෑනගන්න පුළුවන්. :yes:

    piZtd.jpg


    ඒත් සමහර කාර්ඩ් උඩ තියන විදියට කෝර්ඩ් එකක් ගහල අළුත් කරන්න බෑනෙ. :baffled: ඒකට කෝල් එකක් විදියට ගන්න ඕනෙ. :frown: අන්න එ අයටත් ඩොන්ගල් එකෙ තියන කෝල් ගෑනීමේ පහසුකම භාවිතා කරල කාර්ඩ් එක දාගන්න පුළුවන්. :yes: 1 ස්ථානයේ අදාල අංකය ගහල 2න් ඩයල් කරන්න තියෙන්නෙ. :yes:

    P7cgm.jpg


    ඔන්න දෑන් වෑඩේ හරි :) තව දෙයක් තියනව මෙහෙම කාර්ඩ් එක දාල ඉවර වෙලා අනිවාරයෙන් ඩොන්ගල එක Disconnect කරල ආයෙ Connect කරන්න :yes::yes:

    මේකත් බොහොම පොඩි දෙයක් ඔයාල හුගදෙනෙක් දන්නවත් ඈති. නොදන්න අය ඈති කියල හිතල තම දෑම්මෙ :)
     

    NISH125

    Active member
  • Feb 2, 2009
    439
    96
    28
    මිහිතලයෙ
    ape ithin ZTE dongle ekak ne. Mama Card eka daanna nam SIM eka galawala D20 active karanne nam via SMS using dongle SMS Service
    මචං ඩයලොග් වල sms එකකින් Recharge කරන්න පුළුවන් :yes::yes:
    Dialog nam sms ekakinuth recharge karanna puluwan
    top(space)PIN to 123


    bump..ela post ekak.. +5

    එල මචං :):) රෙප් දුන්නට තෑන්ක්ස් :yes::yes: