Nokia's Best Phone ever(Lumia 800) For Sale

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
මචන්ලා ... ගන්නවා නම් මෙන්න phone එකක්...
RS 75000/-


Nokia Lumia 800

Nokia සමාගමේ සාර්ථකම windows OS smart phone එක

nokia-lumia-800.jpg




nokialumia800.png


http://www.gsmarena.com/nokia_lumia_800-4240.php

http://reviews.cnet.co.uk/mobile-phones/nokia-lumia-800-review-50005805/


මේ phone එක මගේ යාලුවෙක් UK ඉදන් එද්දී ගෙනාවේ... තාම මේ ෆොනේ එක brand new තත්වයේ unboxed, unopened ,with original packing and accessories... ඉතින් එයට මේක විකුනන්න ඕනෙලු .. ලංකාවට ආව ගමන්ම මිනිහට සල්ලි හදිස්සියක් නිසා... මේක තාම ලංකාවේ release කරලත් නැහැ... ලංකාවේ කව්රුවත් දැකලත් නැහැ.. එහෙම ආවත් මේකේ වටිනාකම රුපියල් 90000/- වැඩි වනබව තමයි අපිට දැනගන්න ලැබුනේ මේක UK වලින් මගේ යාලුවට 88000/- වෙලා තිබුනා ...

සල්ලි හදිස්සියක් නිසා මෙය මේක rs 75000 /-විකුනනවලු .. මේ ගණන මගේ යාලුවත් එක්ක කතා කරලා සුළු වශයෙන් වෙනස් කරගන්න පුළුවන් .. මේක ලනක්වාට අපු දවසට මේ ගානට ගන්න බැරි වන බවත් මතක තියාගන්න.. එක නිසා මේ chance එක miss කර ගන්න එපා


මචන් BUMP නොදා යන්න අමතක කරන එපා

contact - Imalshan 0776567000
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    4n eka nam supiri machan , aye lowet na , pattama patta , poddak lokui machan , mama use kala 2 days , mage aiyage 1 , computer 1k wagemai..
    wi-fi area 1kata giyama tamai oke niyama wada tika balanna puluwan