තාමත් පණදාගෙන Eset usernames & Passwords හොයනවද?
ඔන්න මං තවත් පොඩි ගැජට් කෑල්ලක් අරගෙන අවා. හැබැයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ Eset Smart Security 5 පාවිච්චි කරන අයට විතරයි. Anti virus සොෆ්ට්වෙයාර් අතර තිබෙන එක් ප්‍රධාන virus guard එකක් තමා මේක.
ලංකාවේ ගොඩක් කට්ටිය මේවා මිලදී ගන්නේ නැති නිසා මේකේ username & password (License) හොයාගන්න මාර කට්ටක් කන්න වෙනවා. සමහර වෙබ්අඩවි මේ Anti virus guard එකෙන්ම බ්ලොක් කරනවා. සමහර username & password ඉක්මනටම expire වෙනවා. මං දැන් ගෙනාවේ ඒකට විසදුමක්. ඔයා මුලින්ම පහල ලින්ක් එක ක්ලික් කරලා මේ ගැජට් කෑල්ල බාගන්නකො
http://www.mediafire.com/?dd8l67z4w1p2seu
මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මොකද දන්නවද වෙන්නේ? සමහරු නම් මේක දන්නවත් ඇති. මේකෙන් වෙන්නේ පරිගණකය on වුනාට පස්සේ automatically දැනට පිටවී තියෙන අලුත්ම username & password එක අපේ virus guard එක තුලට දැමීමයි. ඒක කොච්චර ලේසිද? නේද?
පරිගණකය on වුනාට පස්සේ ටාස්ක්බාර් එක කොනේ මෙවැනි දෙයක් පෙනේ. මේ වෙන්නේ යම්කිසි server එකකින් දැනට තිබෙන අලුත්ම usernames & passwords ඩවුන්ලෝඩ් කරගැනීමකි
ඉන්පසුව ඒවායේ වලංගුතාවය සොයා බලන බව මෙසේ පෙන්වයි
අවසානයේදී එම username & password සාර්ථකව යෙදු බවට ඔයාලට දන්වනවා මෙන්න මේ වගේ
කොහොමද මේ ගැජට් කෑල්ල? මරු නේද? ඔයාලට කරන්න කිසිම වැඩක් නැ මේක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ. බැරි වෙලාවත් License එක expire වුනොත් එවෙලේම අලුත් License එකක් automatically යොදාගන්නවා. මේක ගැන නොදැන හිටපු අයට මේක ගොඩාක් වටිනවා ඇති කියලා මං හිතනවා. ජය වේවා

අපිට තියෙන්නේ බලන් ඉන්න විතරය් 