සියදෝරිස්ගේ බයිසිකලය මතකද?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සියදෝරිස්ගේ බයිසිකලය මතකද?

    සියදෝරිස්ගේ බයිසිකලය මේ කෙටිකතාව මතකද :love: මට කතාව හරියට මතක නෑ මොකක්ද එකේ වෙන්නෙ කියලා කවුරුහරි කියනවද? කවුද ඒ කතාව ලිව්වේ?

    meke full story eka ka gawa hari tiyenawanan dennako loku help ekak :yes:
     
    Last edited:
    • Like
    Reactions: dgvirajm

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ගුණදාස අමරසේකර

    සිරිදොරිස් බයිසිකලයක් ගන්නවා ( හම්බර් හර්කියුලිස්‌ එකක් :P)
    අන්තිමට ඇලට වැටෙනවා....
     
    • Like
    Reactions: Hayao

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    liwwe kawda kyala mathaka na..
    kathawa hatiyata siyadoris bicycle ekak ganna asawen idala bicycle ekak gannawa...
    ita passe anthimedi eka loriyakata happila gagata watiena..eka thamai story eka...:D
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    liwwe kawda kyala mathaka na..
    kathawa hatiyata siyadoris bicycle ekak ganna asawen idala bicycle ekak gannawa...
    ita passe anthimedi eka loriyakata happila gagata watiena..eka thamai story eka...:D

    ah ela thanks :) mchn pora amaruwen salli ekathu karanawada neda eyage wife genuth probs enawa neda naththan e wage ekak?

    and antimata bicycle eka alata watenawa pora dakinne ne neda gihin balanakota neda dakinne.
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ගුණදාස අමරසේකර

    සිරිදොරිස් බයිසිකලයක් ගන්නවා ( හම්බර් හර්කියුලිස්‌ එකක් :P)
    අන්තිමට ඇලට වැටෙනවා....

    ubata sinhala sahithyata tibbe A ekakda :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ගුණදාස අමරසේකර

    සිරිදොරිස් බයිසිකලයක් ගන්නවා ( හම්බර් හර්කියුලිස්‌ එකක් :P)
    අන්තිමට ඇලට වැටෙනවා....
    bicycle eka loriykata happwenwa loriya happila tamai alata wattna:rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගුණදාස අමරසේකර

    සිරිදොරිස් බයිසිකලයක් ගන්නවා ( හම්බර් හර්කියුලිස්‌ එකක් :P)
    අන්තිමට ඇලට වැටෙනවා....
    :confused: මචන් ඇලට වැටෙනවද?
    :nerd: මට මතක ලොරියකට යටවෙනවා වගේ...
    :yes: එක්කෝ උබ හරි ඇති.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය කතාවෙන් ෆිල්ම් එකකුත් තිබ්බ. ජෝ අබේවික්‍රම තමා සියදෝරිස්. ෆිල්ම් එක බලද්දී ඇඩෙනවා බන්.
    මට මතක විදියට අපිට O/L වලටත් ඔය කතාවෙන් ප්‍රශ්න ආව.