DreamSriLanka:VoiceJingles-හිනාවෙන්න කැමති අයට අපේ පළවෙනි joke drama එක :...
Elakiri.com එකේ Jokes/Comedy කතා අහන්න කවුරුත් අකමැති නැහැ කියල මම හිතනව. මේ මගේ තවත් අලුත් නිර්මාණයක් ඔබ හැමට ගෙන එන පළවෙනි ප්රයත්නය. මේ අපේ "Voice Jingles" වලින් ඔබ හැමට විනෝදාස්වාදය ලබා දෙන්නටම නිර්මාණය කරන Comedy Audio Clips. මේ jokes වලට හඬ කවන්නේ මමත් මගේ තවත් යහලුවෙකුත් එකතුවෙලා. අපේ jokes වලට ඔබ හැමෝම ආසා කරයි කියල මම හිතනව. එහෙනම්...... රසවිඳින්න. අපි තවත් මෙවැනිම රස කතා ඉදිරියටත් නිර්මාණය කරනවා ඔබ වෙනුවෙන් ම.....