ගොසිප්ලන්තය

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
වෙල්කම් ටු ගොසිප්ලන්ඩ්
office-gossip.jpg

මේක තමා ගොසිප්ලන්තේ.උඩින් පෙන්නේ ඒක තමය්. හැමෝම සාදරයෙන් පිලිගන්නවා
මට ආරංචි වෙන ගොසිප් මන් මේකට දාන්නන්.ඔයාලත් ඉඩ තියෙන වෙලාවට ගොසිප්ලන්තේ පැත්තේ ඇවිත් ගොසිප් බලලා යන්න. පුළුවන් අය පොඩි සපෝර්ට් එකක් දෙන්න. ඔයාල දන්න ගොසිපුත් ගොසිප්ලන්තේ වැසියෝ එක්ක බෙදා ගන්න.
එකම ගොසිප් එක උනත් අපි කීප පාරක් කතා කරනවා. ඒක අපේ හැටි. ඒ ගැන කව්රුත් කලබල වෙන්න එපා ඕන්.. හරිය ? :rofl:
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
Z ස්කෝර් ෆොර්මියුලා එක ගැන විබාග කොමසාරිස් පැහැදිලි කරන්නේ මෙන්න මෙහමය් .

 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
me dawas wala lokema hit wena sinduwa mekalu :love:
habai mata nan meke gathiyak na




 
Last edited: