ලන්තේ සහ කින්ඩමය
ලන්තේ සහ කින්ඩමයේ ඉන්න දූලා පුතාලා වෙතටයි මේ කරන ඇරයුම. අපි මේ ලබන්නාවූ මේ සුභ නව වසරේ අපගේ තිබෙන සියලු තරහ මරහ අමතක කර, අනිත් අයගෙන් සිදුවූ වැරදි වලට සමාව දී, මින් පසුව තරහ වීමට සිදුවූ වැරදි ආයේ නොකර, අපි සැවොම මිතුරු වෙමු හරිය. අපිට එය කරන්න ඇහැකියි ළමයිනේ. මොකද මේ මේ රටේ තරුණ පරපුර ඔයගොල්ලන්, ඔයගොල්ලෝ මිතුරුව ඉන්න කොට අපට පුළුවන් මෙ රට ලෝකයේ තිබෙන සෞභාග්‍යයමත් රටක් කරන්න, හරිය.
පොඩ්ඩක් බලන්න මේකේ ඉන්න මුස්ලිම් කට්ටිය, ඔයගොල්ලෝ දැකල තියෙනවද එක මුස්ලිම් සහෝදරයෙක් තව මුස්ලිම් සහෝදරයෙකුට බනිනවා. එත් කොහොමද සිංහල කට්ටිය?? කොච්චරවත් දේශපාලය සහ ආගම නිසා ගහ ගන්නවා. අපි මේක දැන් වත් නවත්වමු.