පොඩි මැන්ටල් කේස් එකක් වගේ.
යාලුවා මේකත් මතක තියාගත්තොත් හොඳයි. අපි (පෘතුවියේ ජීවත්වෙන අය) පිටසක්වල ජීවීන්ට තවත් පිටසක්වල ජීවීන් කොටසක් කියන එක. ඉතිං උං කොහොමද අපිව පාලනය කරන්නෙ?
එච්චර ඩයල් නම් ඇයි මෙච්චර කල් ෆේස් ටු ෆේස් ආවෙ නැත්තෙ. ඔය
කතන්දර වල කියන විදියට මිනිස්සු දැක්කහම බයේ දිවුවේ?
නිකං එක එකාගෙ ස්පයි ගේම් වලට උඩගෙඩි දෙන නිවටයෙක් වෙන්න එපා.
යතාර්ථවාදී වෙන්න. සිහින ලෝකවල ජීවත්වුනා ඇති. අලුත් අවුරුද්දෙ වත් පියවි ලෝකෙට එන්න.
සුභ අලුත් අවුරුද්දක් වේවා!