Quote:
Originally Posted by Randir
මේ කාලයේ පෘතුවියට ආලෝක වර්ශ 5 ක් 10ක් ඈතින් ඒලියන් ශිප්ස් තියෙන්න පුලුවන්. එවා අපිට පෙන්නෙ නෑත්තෙ එවා වලින් එන ආලෝකය පෘතුවියට එන්න අවුරුදු 5-10 යන නිසා.
api ada dakina godak tharu (akasha wastu) apita penne ewa awurudu gaanakata kalin tibunu widiyata. Ewa wala ada swabhawaya godak wenas.
udaharanayak widiyata aloka warsha 50k atin tiyena tharuwak ganna. Ada apita penne e taruwa awrudu 50 kata pera nikut karapu alokaya. Eet, ee tharuwe present situation eka apita pena deeta wada wenas wenna puluwan. E tharuwe present situation eka apita penne tawa awurudu 50 kin.
|

අනිව ,
අපිට ආලෝක වර්ෂ 50 ඇතුළත තියෙන්නෙ තරු හරිම පොඩ්ඩයි.
ගොඩක් ඒව ආලෝක වර්ෂ 10000 ට එහා
අපේ මන්දාකිණියට පිටත ඔක්කොම තරු ආලෝක වර්ෂ මිලියන ගණන්
ඉතින් ඒව අද තියෙද නැද්ද දන්නෙත්නෑ මොකද අපි දකින්නෙ අවුරුදු මිලියන ගණන් වලට කලින් ඒවයි එන ආලෝකෙ