මම අද අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. ඒක තමයි ඔය ගොල්ලෝ කරපු මොකක් හරි පින්කමක්, එහෙමත් නැත්නම් ඔය ගොල්ලෝ වෙන කෙනෙකුට කරපු යහපතක් වෙන දෙයක් එහෙම මේකේ දාන්න. එහෙම දැම්මම අපටත් ඒක දැකල සන්තෝෂ විය හැකියි, එවිට එයද පින් අනුමෝදනාවක්. පොඩි පින්කමක් වුනත් ප්‍රශ්නයක් නෑ. අන්‍යාගමික අය වුනත් කමක් නෑ, මොකද ඒ ගොල්ලෝ අපි කියල වෙනසක් නෑ පින පින මයි, කරපු පින පල දෙනවා මයි.
1) මම නම් ඉතින් මගේ මැරුන ඥාතීන් වෙනුවෙන් ළමා නිවාස , වැඩිහිටි නිවාස වලට හාමුදුරුවන්ට දාන දීල තියෙනවා.
තව මතක් වෙනකොට දාන්නම්. ඔයගොල්ලොත් දැන් දාන්න.
1) මම නම් ඉතින් මගේ මැරුන ඥාතීන් වෙනුවෙන් ළමා නිවාස , වැඩිහිටි නිවාස වලට හාමුදුරුවන්ට දාන දීල තියෙනවා.
තව මතක් වෙනකොට දාන්නම්. ඔයගොල්ලොත් දැන් දාන්න.




මම ඕක දැකල කෑම එකකුත් වතුර බෝතලයකුයි එයාට ගිහින් දුන්න

pansalemai hitiye. dan ithin tikak weda ekka ewa adui. But thama e karapu dewal mathak karala unath sathutu wenna puluwan ban.. leda una welawakata unath mama anith aya wage deviyongenui arayagenui meyagenui pihita ilanne nehe.. man karapu honda weda mathak karanawa.. Trust me that works fine
හැබැයි කොහොම හරි ටිකක්වත් කරනව කියල හිතාගත්ත දිගටම. හිතාගෙන ඉන්නව ලගදි කරන්න මගෙ සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට [පත්තරවල උදව් ඉල්ලලා දාල තියෙන] පුලුවන් තරමින් දෙන්න. තව මතක් උනාම දාන්නම්.. හොද thread එකක්