විභාග ප්‍රථිපල Song!! Patta

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    විභාග ප්‍රථිපල Song!! Patta

    එදා මෙදා තුර විභාග ප්‍රථිපල වැරදීම හේතුවෙන් අපහසුතාවයට හා ඉච්ඡා භංගත්වයට පත් සියළු ලෝකවාසී සිසුන්ගේ මානසික ආතතිය දුරු කරලනු වස් හෘද්‍යාංගමව පුදනු ලබන වීඩියෝ ව්‍යායාමයයි මේ..