DreamSriLanka
Video) UFO:3D Animation - ත්රිමාණ සජීවීකරණය
මෙන්න මම නිර්මාණය කරපු තවත් අලුත් ඇනිමේෂන් එකක්. පසුබිමින් තියෙන්නේ ඇත්ත වීඩියෝ දර්ශනයක්. මම 3D Studio Max වලින් නිර්මාණය කරපු UFO එක ඒ වීඩියෝ දර්ශනය හා එකතු කරල (Composite) මේ නිර්මාණය කළේ. පසුබිමින් Background Sounds යොදා තියෙනව. ඒ sounds ටිකත් මම නිර්මාණය කළේ. ඔබේ වටිනා ප්රතිචාරය බලාපොරොත්තු වෙනවා....


Video) UFO:3D Animation - ත්රිමාණ සජීවීකරණයමෙන්න මම නිර්මාණය කරපු තවත් අලුත් ඇනිමේෂන් එකක්. පසුබිමින් තියෙන්නේ ඇත්ත වීඩියෝ දර්ශනයක්. මම 3D Studio Max වලින් නිර්මාණය කරපු UFO එක ඒ වීඩියෝ දර්ශනය හා එකතු කරල (Composite) මේ නිර්මාණය කළේ. පසුබිමින් Background Sounds යොදා තියෙනව. ඒ sounds ටිකත් මම නිර්මාණය කළේ. ඔබේ වටිනා ප්රතිචාරය බලාපොරොත්තු වෙනවා....




