යමු කොලඹ වරායට

(විශේෂ ස්තුතිය AselaAsanka මිත්‍රයාට වෝටර් මාර්ක් සොෆ්ට්වෙයා එක හොයල දුන්නට...

)
මුලින්ම කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න...

සෑම වසරකම පළමු වැනි දිනයේදී කොළඹ වාරය සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ට වරාය නරඹන්න අවස්ථාව හිමි වෙනවා...

ඔන්න ඒ අවස්ථාවෙන් ප්‍රොයෝජනයගත් මමත් ගියා වරයා බලන්න...

ගමන හිතුව තරම් ලේසි උනේ නෑ මොකද හෙක්ටයාර 31

(මම දන්නා තරමින්) පුරා විහිදී ඇති වරාය පුරා පයින් නම් යන්න ලේසි නෑ..
වෙලාවට වාහනයකින් ගිය නිසා හොදයි.. නැත්නම් වරාය ඇතුලත වැඩ කරන වෙනම ප්‍රවාහන සේවයකුත් තිබ්බා අවශ්‍යය නම් එකේ යන්නත් පුළුවන්..
ඉතින් මට හිතුනා ඒ ගමන යාළුවොත් එක්ක බෙදාගන්න ඉතින් මේ තමයි ඒ ගමනේ විස්තර..
ටිකක් උදෙන්ම වරායට ඇතුළු උනා මෙන්න ඒ වෙලාවේ වරාය ඇතුලත...

මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රටවලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ.. 

ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදු කරන්නේ..

ඒ තමයි Pilot
මේ මොකක්ද මේ..???

ලගට ගිහිල්ලම බැලුවා ඔන්න....

මේක රථවාහන ප්‍රවාහනය කරන නෞකාවක්, විශාලත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ..

පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ....

මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන,
මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි.

ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ...
( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...

)
මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...
වැදගත් උනා නම් කට්ටිය අදහසක් දාලා යන්න අමතක කරන්න එපා... අඩුම ගානේ බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න....

පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ....

මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන,
මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි.

ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ...

( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...

)මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...
මෙන්න අපේ නාවික හමුදාවේ ඉන්න කඩවසම් ආඩම්බර කාරයා...
JETLINER

JETLINER

ජෙට් ලයිනර් නැව තුල තම මංගල උත්සවය ගන්න දැන් අවස්ථාව තියෙනවා... මංගල උත්සවය අතර පොඩි රවුමක් යන්නත් ඕන නම් නැවට ගෙවන්න ඕන ලක්ෂ පහක්

එහෙමත් නැත්නම් නැව වාරයේ තියෙද්දීම මංගල උත්සවය ගන්නවා නම් ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන...

ඇත්තටම මේ නැවේ වෙඩින් එකක් ගන්න ලැබෙනවා නම් එක තමන්ගේ ජිවිතයේ සුපිරි අත්දැකීමක් වේවි...

ඒ මොනවා උනත් ආරංචි විදියට නම් අලුත් අවුරුද්ද මේ නැවට ගොඩක් කාර්ය බහුලයිලු වෙඩින් නිසාම ඒ තරම්ම ලොකු ඉල්ලුමක් මේ නැවට තියෙනවා...

මෙන්න Dockyard එක ඒ කියන්නේ නැව් අලුත්වැඩියා කරන ස්ථානය
ඒ මොහොත වන විට ඉන්දියාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කරමින් තිබුනා මෙන්න ඒ නැව...

මෙන්න කොළඹ වරායේ තවත් පින්තුර කිහිපයක්....

(විශේෂ ස්තුතිය AselaAsanka මිත්‍රයාට වෝටර් මාර්ක් සොෆ්ට්වෙයා එක හොයල දුන්නට...

) කට්ටියගේ ඉල්ලීම් මත ඔන්න තවත් පින්තූර ටිකක් එකතු කරා....
Last edited: