ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > News & Discussion
Reload this Page Highway Bus Rout Times - අධිවේගී මාර්ගයේ බස් යන වෙලාව
Reply
 
Thread Tools
(#1)
Old
isurumm isurumm is offline
Senior Member
isurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura about
 
Posts: 1,033
Join Date: Apr 2009
Location: Sri Lanka
Highway Bus Rout Times - අධිවේගී මාර්ගයේ බස් යන වෙලාව - 01-02-2012, 05:33 PM

දකුණු අධිවේගී මාර්ගයේ හෙට සිට සුඛෝපභෝගී බස්රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කියයි.

මේ අනුව, මෙම බස්රථ දෙක 03 January 2012 උදෑසන 6.00 ට එක් බස් රථයක් ගාල්ලෙන්ද අනික් බස් රථය උදෑසන 6.00 ට මහරගමින්ද ගමන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් බස් රථයක් පැය දෙකකට වරක් ගමන් වාරයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් මණ්ඩලය සඳහන් කරයි.

ගාස්තු

කොට්ටාවේ සිට ගාල්ල දක්වා ගමන් කිරීමට මගියෙකුගෙන් රුපියල් 385 ක බස් ගාස්තුවක් අයකිරීමට සූදානම් වන අතර මෙයින් මාර්ගයේ ගාස්තුව ලෙස මගියෙකුගෙන් රුපියල් 50 ක මුදලක් ගෙවීමට නියමිතය.


කෙසේවෙතත්, මෙම මගී බස් රථ සේවය පිවිසුම්වල නතර නොකරන නිසා මෙයින් මගී ජනතාවට වැඩි වාසියක් ඇති නොවනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.


උපුටා ගැනීම - vimasuma
Reply With Quote
(#2)
Old
demee demee is offline
Senior Member
demee is on a distinguished road
 
Posts: 329
Join Date: Sep 2011
Highway bus tiket book karanne kohomnada.. - 01-06-2012, 02:12 PM

machan me bus wala ticket book karanna kramayak dannawada..........
Reply With Quote
(#3)
Old
Miami-Vice's Avatar
Miami-Vice Miami-Vice is offline
Senior Member
Miami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to allMiami-Vice is a name known to all
 
Posts: 12,550
Join Date: Apr 2010
01-06-2012, 03:13 PM

bump
Reply With Quote
(#4)
Old
isurumm isurumm is offline
Senior Member
isurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura aboutisurumm has a spectacular aura about
 
Posts: 1,033
Join Date: Apr 2009
Location: Sri Lanka
01-07-2012, 01:21 PM

Quote:
Originally Posted by demee View Post
machan me bus wala ticket book karanna kramayak dannawada..........
machan call 0779753966
Reply With Quote
Reply

Bookmarks

Tags
අධිවේගී, බස්, bus, highway

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.05604 seconds with 8 queries