අධිවේගී මාර්ගයේ බස් රථ - High way buses!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    High way buses!! අධිවේගී මාර්ගයේ බස් රථ -

    [FONT=&quot]

    අධිවේගී මාර්ගයේ ධාවනය පිණිස බස් රථ දෙකක් ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
    [FONT=&quot] පසුගිය දිනවල පැවසු අතර[/FONT][FONT=&quot]දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය අද දිනයේ සිට ආරම්භ වුනා...[/FONT][/FONT]
    :)

    [FONT=&quot]මේ තියෙන්නේ ඒ බස් එක අද 12.00 විතර ගාල්ලට ආපු වෙලාවේ ගත්ත පොටෝස් ටිකක්.... :P[/FONT]


    [FONT=&quot]
    Chamikawpblogspotcom5-17.jpg

    [/FONT]



    [FONT=&quot]
    Chamikawpblogspotcom4-18.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කොට්ටාවේ සිට රුපියල් [FONT=&quot]380[/FONT][FONT=&quot] ක මුදලක් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහරගම සිට රුපියල් [/FONT][FONT=&quot]400[/FONT][FONT=&quot] ක මුදලක් ද අයකරන බව සදහන් වෙනවා... :)[/FONT][/FONT]

    [FONT=&quot]අද නම් හෝ ගාලා සෙනග... :P:P
    [/FONT]

    [FONT=&quot]
    Chamikawpblogspotcom1-19.jpg

    [/FONT]


    [FONT=&quot]
    Chamikawpblogspotcom2-18.jpg
    [/FONT]



    [FONT=&quot]
    SAM_1067.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]වෙලාවක යන්න ඕන ගිහිල්ලා එන්න....[/FONT]

    :)
    :):):)

    මෙන්න කාල සටහන..

    ආ.. තව දෙයක් ඩයලොග් දුරකතන අංක 444 නුත් ආසන වෙන්කර ගන්න පුළුවන් කියලා අද දිණමින පත්තරේ තිබුනා..
    ආසන 42 ක් මේ බස් එකක තියෙනවා!!

    :):):)

    එක් බස්රථයක් මහරගමින් උදෑසන 6.00 ට ගමන් ආරම්භ කර උදෑසන 7.30 ට ගාල්ලට ළඟාවන අතර අනික් බස් රථය ගාල්ලෙන් උදෑසන 6.00 ට ගමන් ආරම්භ කර උදෑසන 7.30 ට මහරගමට ළඟාවේ.යළි මහරගමින් උදෑසන 8.00 ට බස්රථයක් ගමන් ආරම්භ කරන අතර එය උදෑසන 9.30 ට ගාල්ලට එන අතර ගාල්ලෙන් උදෑසන 8.00 ට ගමන් ආරම්භ කරන බස් රථය මහරගමට එන්නේ උදෑසන 9.30 ටයි.


    මහරගමින් උදෑසන 10.00 ට ආරම්භ වන බස් රථය ගාල්ලට උදෑසන 11.30 ට එද්දී ගාල්ලෙන් උදෑසන 10.00 ට එන බස් රථය උදෑසන 11.30 ට මහරගමට පැමිණේ.මහරගමින් පස්වරු 12.30 ට ආරම්භ වන බස්රථය ගාල්ලට සවස 2.00 වනවිට පැමිණෙන විට ගාල්ලෙන් පස්වරු 12.30 ට ආරම්භ වූ බස්රථය සවස 1.30 වනවිට මහරගමට ළඟාවේ.


    යළි මහරගමින් සවස 2.30 ට ආරම්භ වන බසය ගාල්ලට ළඟා වන්නේ සවස 4.00 ටයි. ගාල්ලෙන් සවස 2.30 ට පැමිණෙන බසය මහරගමට සවස 4.00 ට පැමිණීමට සැලසුම් කර ඇත.දිනයේ අවසන් බස් රථය මහරගමින් සවස 4.45 ට පිටත් වන අතර ගාල්ලට සවස 6.15 වනවිට පැමිණීමට නියමිත අතර ගාල්ලෙන් පිටත්වන අවසන් බස් රථය සවස 4.45 ට පිටත්වී මහරගමට සවස 6.15 වනවිට පැමිණීමට නියමිතය.


     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan hawasa 4.45 ta passe ekak ona neda? mokada hithanna kolamba rassawa karana manussayekuta meka alla ganna ba ne?